අද සිට යලි මෙරට සිනමා හල් විවෘත කෙරෙන අතර හුදකලා කරන ලද ප්රදේශ වල හැර අනෙක් ප්රදේශ වලට එම අවසරය වලංගුය. නැවත සමාලෝචනය කරන තුරු ඒවායේ 3D චිත්රපට තහනම් වන අතර විවේක කාලයක් ලබා නොදේ. පවුලේ නොවන අයට ආසන්න අසුන් වල වාඩිවීමට අවසර නැත. 2021-01-01