සූවස් ඇළේ සිරවුණු නැව!
සූවස් ඇළ මාර්ගයේ සිරවී ඇති භාඅණ්ඩ ප්‍රවාහන නෞකාව ඉවත් කිරීම සඳහා සිදුකෙරෙන ටග් යාත්‍රා මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි. මෙම ඇළමාර්ගයේContinue Reading
සූවස් ඇළ මාර්ගයේ සිරවී ඇති භාඅණ්ඩ ප්‍රවාහන නෞකාව ඉවත් කිරීම සඳහා සිදුකෙරෙන ටග් යාත්‍රා මෙහෙයුම තවදුරටත් ක්‍රියාත්මකයි. මෙම ඇළමාර්ගයේContinue Reading
සෑම වසරකම ජූලි 31 වැනිදා ජාතික ක්‍රීඩා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. ඒ නාමල් රාජපක්ෂContinue Reading
බබලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා තෙල් නැවක නිරීක්ෂණය කට එක් වී ඇති අතර ඒ සම්බන්ධයෙන් ඔහු සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් Continue Reading
ශ්‍රීලංකා ව සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරය ට ඉදිරිපත් කර ඇති යෝජනාවේ තීරනය අද පස්වරුවේ ලැබීමට නියමිතයි.Continue Reading
සොපියා ගේ නිර්මාණ දැක්ම අද පැවැති අවස්ථාවේ එක් නිර්මාණයක් ඩොලර් මිලියන 70කට අලෙවි විය. ඇය උපත ලබා ඇත්තේ 2016 දීContinue Reading
2001 දී Retired Hurt නමින් සිය පළමු චරිතාපදානය ප්‍රකාශයට පත් කළ හිටපු ටෙස්ට් ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම එම ග්‍රන්ථයේ දිගුවක්Continue Reading
අමරපුර රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අති පූජ්‍ය අග්ගමහා පණ්ඩිත කොටුගොඩ ධම්මාවාස නා හිමියෝ අපවත් වූහ. උන්වහන්සේ මෙරට බොදු දහමේContinue Reading
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයින් ද ඇතුලුව එම ප්‍රදේශයේ වාර්තා වන කොවිඩ් ආසාදිතයින් ගණන 193 ක් දක්වා ඉහළ ගොස් ඇත. ඒContinue Reading
ගතවූ දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම අනුව කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන දින කීපයකට පසු 100ඉක්මවා ගොස් තිබේ. ඊට හේතුවී ඇත්තේContinue Reading
දුම් රිය රියදුරු හා නියාමක වෘත්තීය සමිති කිහිපයක් එක්ව ක්‍රියාත්මක කර ඇති වර්ජනයක් හේතුවෙන් දිවයින පුරා දුම් රිය ධාවනය ටContinue Reading
ලෝක කුසලානය මෙරටට දිනා දී වසර 25ක් ගත වන අද එම තරගයට ක්‍රීඩාකළ සනත් සිටින්නේ ඉන්දියාවේ තරගාවලියකට එක් වෙමිනුයි. එමContinue Reading
දුම් රිය රියදුරු සහ නියාමක වෘත්තීය සමිති කිහිපයක් එක්ව ක්‍රියාත්මක කිරීමට සූදානම් වූ වර්ජනය තාවකාලිකව අත් හිටුවා තිබෙනවා.
දුම් රිය ධාවනයෙන් ඉවත් වීමට දුම් රිය රියදුරු සහ නියාමකවරුන්ගේ වෘත්තීය සමිති කිහිපයක් තීරණය කර තිබේ. ඒ අනුව දුම්රිය ධාවනයටContinue Reading
ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව පළමුවරට ඩිජිටල් කරණයෙන් තැපැල් මුද්දර නිකුත් කිරීම ජනමාධ්‍ය අමාත්‍යංශයේදී අද ආරම්භ කෙරිණි. ඒ අනුව රුපියල් 25Continue Reading
පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව සමතුන් ජනප්‍රිය පාසල්වලට ඇතුළත් කර ගැනීමට නිකුත් කළ කඩ ඉම් ලකුණ පහත හෙළන ලෙස ඉල්ලා සිසු සිසුවියන්Continue Reading
කොවිඩ් – 19 අසාදිත සිසුවෙකු හමුවීම හේතුවෙන් නෝර්වුඩ් දමිළ මහා විද්‍යාලයේ 05 වසර පන්තිවල අධ්‍යයන කටයුතු තාවකාලිකව නවතා දැමීමට පියවරContinue Reading
කොවිඩ් මරණ භූමදානය සඳහා ජාති ආගම් භේද නොමැතිව අවසර හිමිවන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ තාක්ෂණික සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ අන්වර් හම්දානි මහතාContinue Reading
පසුගිය දා ඩුබායි සංචාරයක නිරත වූ අමාත්‍ය නාමල් රාජපක්ෂ මෙරටට පැමිණි පසු නිරෝධායනය වීම පිලිබඳව බොහෝ දෙනා විමසිලිමත් වූයේ ඔහුContinue Reading
මෙරට කොවිඩ් ආසාදිතයින් ගණන 84000ක් බවට පත් කරමින් ඊයේ අලුතින් ආසාදිතයින් 307 හඳුනා ගැණින . ඉන් 25ක් විදෙස් රටවලින් පැමිණිContinue Reading
අද පෙරවරුවේ ප්‍රකාශයට පත්කල පරිදි උසස් පෙළ විභාගය සහ ශිෂ්‍යත්ව විභාගය අගෝස්තුවේ දී නොපැවැත්වීමට තීරණයක් මෙතෙක් ගෙන නැතැයි අධ්‍යාපන අමාත්‍යංශContinue Reading
බටහිර ඉන්දීය කොදෙව් තරගාවලිය අතරතුර හදිසියේ සියරට බලා එන ඇන්ජලෝ මැතිව්ස් සිය ක්‍රිකට් ලෝලීන් ගෙන් ඉල්ලීමක් කරයි. තම පවුලේ පෞද්ගලිකත්වයContinue Reading
රටක ජාතික ධජය එම රට සතු සංකේතයක් වන බවත් එම නිසා ඊට ගරු කිරීම තම නොවෙනස් ප්‍රතිපත්තිය බවත් මෙරට චීනContinue Reading
පාස්කු කොමිසමේ කටයුතු ඉදිරියට ගෙනගියේ කාඩිනල් තුමන්ගේ විශ්වාසය හා එකඟතාව මත බවද ජනාධිපතිවරයා පැවසීය. ජනාධිපති මාධ්‍ය අංශය ප්‍රකාශකළේ ජාතික ආරක්ෂාවටContinue Reading
නිව් යෝක් ටයිම්ස් පුවත් සේවය මගින් මෙම වීඩියෝව පළකර තිබුණේ ඇමෙරිකාවේ මිනපොලිස් ප්‍රාන්තයේ බෝලින් ක්‍රීඩා සිදුකරන ස්ථානයක කළ රූගත කිරීමක්Continue Reading
ටික්ටොක් සමාජ ජාල මාධ්‍ය යෙදවුම තහනම් කරන ලෙස පාකිස්තානු මහාධිකරණය නියෝග කර ඇත. එහි ඇතැම් අන්තර්ගතයන් එරට සමාජයට නොගැලපෙන බවටContinue Reading
බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් පිළ සමග ක්‍රිකට් සංචාරයකට එක්ව සිටින ශ්‍රීලංකා පිළේ ඇන්ජලෝ මැතිව්ස් හදිසියේ සියරට බලා එන බවContinue Reading
කොළඹ නගරයේ ඉදිකළ නව්‍ය ගෘහ නිර්මාණ ආකෘතියක් හෙබි අල්ටෙයාර් ගොඩනැගිල්ල හෙට විවෘත කෙරේ. ඒ සඳහා මෙරට ඉන්දීය මහකොමසාරිස් වරයාද එක්Continue Reading
චීන මහජන බැංකුව විසින් ශ්‍රීලංකා ව සඳහා ෆොලර් බිලියන 1.5ක ණය මුදලක් ස්වැප් පහසුකම යටතේ අනුමත කර ඇතැයි රාජ්‍ය අමාත්‍යContinue Reading
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අද අවසන් වූ අතර කොවිඩ් අභියෝගය මධ්‍යයේ පැවැති විභාගයේ කටයුතු අවසන් වූ ආකාරයContinue Reading
සම්පූර්ණයෙන් මුහුණ ආවරණය වන හෙල්මට් පැළඳීම සඳහා අවසර ල්බා දෙන බව රජය පවසයි. ඉහළ යන රිය අනතුරුවලින් යතුරුපැදි කරුවන් ගේContinue Reading
පාස්කු කොමිසම් වාර්තාවේ ඉදිරි ක්‍රියාමාර්ග සහ පාස්කුඉරිදා ප්‍රහාරය සම්බන්ධ පරීක්ෂණ වල ප්‍රගතිය ගැන අගරදගුරු අති උතුම් මැල්කම් කාඩිනල් රංජිත් හිමිපාණන්Continue Reading
රාජ්‍ය ආයතන දහයක් ශ්‍රීලංකා ගුවන් හමුදාව මගින් ලබා ගත් ගුවන් සේවා සඳහා අයවිය යුතු රුපියල් ලක්ෂ 90ක මුදලක් අයකර ගැනීමටContinue Reading
අදාල සාමාන්‍ය ගැසට් නිවේදනය මේ වන විට නිකුත් කර ඇති අතර එම නිවේදනය මාර්තු ඔඅස් වැනිදා සිට වලංගුවන බව දContinue Reading
පසුගිය නොවැම්බර් මාසයට පසු මෙරට අඩුම දෛනික කොවිඩ් ආසාදිතයින් ගණන වාර්තා වූයේ අදයි . ඒ 288ක් ලෙසිනි.
රුවන්පුර අධිවේගී මාර්ගය ඉදිකිරීම සඳහා කැබිනට් අනුමැතිය ලද බැවින් කහතුඩුව ඉංගිරිය කොටසේ ඉදිකිරීම් ආරම්භය ගැන අද අමාත්‍ය උදය ගම්මන්පිල පළContinue Reading
මේ අදාළ කරුණ සම්බන්ධයෙන් විභාග දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයයි
අලි මිනිස් ගැටුමට සාර්ථක විසඳුමක් ඇතිකිරීම පිනිස හම්බන්තොට අලි කළමනාකරණ රක්ෂිතය ගැසට් කරන ලෙස ඉල්ලා සූරියවැව වල්සපුගල දී සිදුකරන මාරාන්තිකContinue Reading
වෙළඳපලේ ඇතැම් ධාන්‍ය වර්ගවල මිල ඉතා ඉහළ ගොස් තිබේ. කව්පි මුං ඇට වැනි එම ධාන්‍ය වර්ගවල ආනයනය තහනම් කර ඇතිContinue Reading
බ්‍රිතාන්‍යය රජපවුලෙන් වෙන්ව සිටීමට තීරණය කර ඇති හැරී කුමරු සහ මේගන් මේ වන විට ජීවත් වන්නේ ඇමෙරිකාවේ යි. ඔවුන් දෙපළContinue Reading
හංසනී යශෝධරා ගාල්ලේ රිපන් බාලිකා විදුහලේ සිසුවියකි. ඇය පදිංචිව සිටින්නේ ගාල්ලේ තලේගාන ප්‍රදේශයේ යි . ඇගේ හොඳම මිතුරිය විශ්මිContinue Reading
යුනිසෙෆ් සංවිධානයේ ජාත්‍යන්තර එන්නත් සැපයීමේ කොවැක්ස් පහසුකම යටතේ මෙරටට හිමිවන එන්නත් තොගයේ පළමු තොගය ඊයේ මධ්‍යම රාත්‍රියේ මෙරටට ගෙන එනContinue Reading
තරබාරු ජනගහණය අඅධික රටවල කොවිඩ් මරන අනුපාතය ඉහළ බව අධ්‍යනයකින් හෙලිවී තිබෙනවා. ඇමෙරිකානු ජෝන් හොප්කින්ස් සරසවිය සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේContinue Reading
තමන් අත් අඩංගුවට ගැනීමේ සූදානමක් ඇතැයි පවසමින් අපේක්ෂිත ඇප ඉල්ලා හිටපු ක්‍රිකට් ක්‍රීඩක සචිත්‍ර සේනානායක ඉදිරිපත් කළ ඇප අයදුම්පත ප්‍රතික්ෂේපContinue Reading
කොළඹ දකුණු වරායේ බටහිර බහලු පර්යන්තය ඉන්දියාවේ අදානි සමුහය සමග එක්ව රාජ්‍ය – පෞද්ගලික ව්‍යාපාරයක් ලෙස සංවර්ධනය කිරිමේ යෝජනාවට කැබිනට්Continue Reading
සාමාන්‍ය පෙළ විභාගය අගෝස්තු මාසයේ පැවැත්වීමට සහ උසස් පෙළ විභාගය දෙසැම්බරයේ පැවැත්වීමට අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. ඒ සම්බන්ධයෙන් කැබිනට්Continue Reading
ශ්‍රීලංකා විදුහල්පති සේවයේ තුන්වන ශ්‍රේණියට බඳවාගැනීම මෙවරට පමණක් අදාල වන පරිදි සම්මුඛ පරීක්ෂණයක් මගින් සිදුකිරීමට අදාළ කැබිනට් තීරණය පහත දැක්වේ.Continue Reading
කොළඹ වේල්ල වීදිය ප්‍රදේශයේ තිබී බෑගයකින් හමුවූ මළසිරුර හංවැල්ල බස් නැවතුම්පලෙන් බසයක පටවා ගෙන කොළඹට ගෙන ආ බව හෙලිවී තිබේContinue Reading
යාපනය අරියාලෙයි ප්‍රදේශයේදී නව මස් වියැති බිළිඳෙකු ට පහර දීමේ සිද්ධිය ක් සම්බන්ධයෙන් එම දරුවාගේ මව අත් අඩංගුවට ගෙන ඇත.Continue Reading
කොවිඩ් මරණ භූමදානය සඳහා භූමියක් හඳුනා ගෙන ඇති බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළා. ඉරණතිවු ප්‍රදේශයේ භූමියක්Continue Reading
මේ වනවිට දිවයිනේ කොවිඩ් ව්‍යාප්තිය හේතුවෙන් හුදකලා කර ඇත්තේ එක් ප්‍රදේශයක් පමණි. ඒ නුවරඑළිය දිස්ත්‍රික්කයේ චැපල්ටන් වත්ත ආශිර්ත කොටසක් පමණිContinue Reading
මියන්මාරයේ හමුදා පාලනයට එරෙහි විරෝධතාවක් අතරතුර සිදුවූ පොලිස් වෙඩි තැබීමක දර්ශන සමාජ මාධ්‍ය ඔස්සේ පළවී තිබේ. මේ වනවිට එරට හමුදාContinue Reading
ජපානයේ වාහන වල මිල සම්බන්ධයෙන් ශ්‍රී ලාංකිකයෙකු විසින් සිදුකළ ෆේස් බුක් පටිගතකිරීමක දැක්වුණු පරිදි ඇතැම් වසර තුනක් පැරැණි මෙරට ජනප්‍රියContinue Reading
චීනයේ නේවාසික නියෝජිත චෙං ෂූ මහතා ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 46වැනි සැසිවාරයේ දී ශ්‍රීලංකව පිලිබඳ මානව හිමිකම් මහකොමසාරිස් වරියගේ වාර්තාවContinue Reading
ගතවූ පැය 24තුළ මෙරටින් වැඩිම ආසාදිතයින් ගණන හඳුනාගෙනඇත්තේ කොළඹ කොටුව ප්‍රදේශයේ ය. එය 30කි. නුවරඑළිය ප්‍රදේශයේ 26කි. මිරිහාන ප්‍රදේශයෙන් දContinue Reading
මෙරට කොවිඩ් මරණ භුමදානයට අවසර ලැබෙන පරිදි රජය ගත් තීරණයට පකිස්ථාන අගමැති ඉම් රාන් ඛාන් සිය ප්‍රසාදය පළකර ඇත. ඔහුContinue Reading
පාස්කු කොමිසමේ වාර්තාව ප්‍රතික්ෂේප කිරීමට හේතු දක්වමින් නිදහස් පක්ශය මතුකර ඇති කරුණු මේවායි.
ගතවූ දිනයේ දී මෙරට වැඩිම කොවිඩ් ආසාදිතයින් වාර්තා වී ඇත්තේ නුවරඑළිය ප්‍රදේශයෙනි. එම සංඛ්‍යාව 30ක් වන අතර සමස්ත නුවරඑළිය දිස්ත්‍රික්කයේContinue Reading
නුවරඑළිය බගවන්තලාව චැපල්ටන් වත්තේ පී එස් කොටස වහාම ක්‍රියාත්මක වන පරිදි හුදකලා කෙරෙන බව යුධහමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසුවේය.
ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයේ සභාපති වරයාව සිටි කාලයේ දී රු.මිලියන 3.9ක් අවභාවිත කල බවට අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ ට එරෙහිවContinue Reading
ඊයේ ආසාදිතයින් 458ක් වාර්තා වූයේ මෙරට සමස්ත කොවිඩ්19 ආසාදිතයින් ගණන 81000ඉක්මවමිනි. නමුත් මෙවර ආසාදිතයින් වාර්තා වීම පහල ගොස් ඇත. වැඩිමContinue Reading
කැලිෆෝනියා මුහුදු තීරයේ සිටි ඩොල්පින් මසුන් විශාල සංඛ්‍යාවක් පිලිබඳව රොයිටර් පුවත් සේවය මගින් වාර්තා කර තිබූ අයුරුයි මේ. An estimatedContinue Reading
46 වැනි ජගත් මානව හිමිකම් සැසිවාරයේ ශ්‍රිලංකාව සම්බන්ධ අන්තර් ක්‍රියාකාරී විවාද ය අද ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී අටට පමණ ඇරඹීමටContinue Reading
කැලිෆෝනියාවේ සිදුවූ මෝටර් රථ අනතුරකින් ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස් තුවාල ලබා රෝහල් ගතකර ඇත. ඔහුගේ මෝටර් රථයContinue Reading
කොවිඩ් වෛරසය ආසාදිතව ප්‍රතිකාර ලබාගැනීමෙන් පසු පූර්ණ සුවය ලැබූ සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය (23) දින සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරින් සමගContinue Reading
පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති සහකාර ලේකම්;නීති කටයුතු ආචාර්ය හරිගුප්තා රෝහණධීර විසින් කතානායක වරයාට භාර දුන්නේය. ඒ අනුව එම වාර්තාවContinue Reading
සූරියවැව වල්සපුගල ගොවි සංවිධාන ගණනාවක් මීට දින පණහකට ආසන්න කාලයක් තිස්සේ උපවාස කරන ගැටලුවකට විසඳුමක් ලබා දීමට රජය පියවර ගෙනContinue Reading
මෙරට සමස්ත කොවිඩ් ආසාදිතයින් ගණන 80,000ඉක්මවා ඇති අතර ඊයේ මෙරටින් ආසාදිතයින් 490ක් වාර්තා විය. ඉන් 175 ක් කොළඹින් සහ 77ක්Continue Reading
කිසිදු දේශපාලඥයෙක් තමන් හමුවට නොපැමිණෙන ලෙස අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් නිවේදනය කර තිබේ. පාස්කු කොමිසමේ අවසන් වාර්තාවේ පිටපතක්Continue Reading
පැල ලක්ෂයක් රෝපණය කිරීමේ ජාතික බාලදක්ෂ ක්‍රියාන්විතය අද පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, කොටුව ජනාධිපති මන්දිර පරිශ්‍රයේදී ආරම්භContinue Reading
ජී එල් පීරිස් අමාත්‍යවරයා මේබව පැවසුවේ අද ඔඇවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ය. “පාස්කු ප්‍රහාරය පිළිබඳ මේ වනවිට සාක්ෂිකරුවන් කැඳවා ප්‍රකාශ ලබාගෙනContinue Reading
ගතවු පැය 24 තුළ ආසාදිතයින් වාර්තා වීම ට අදාළ නිවේදනයට අනුව ඊයේ දිනය තුළ ආසාදිතයින් 519 ක් වාර්තා වී ඇත.Continue Reading
මෙම මස 22 දා ඇරඹෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ශ්‍රීලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරන බව බ්‍රිතාන්‍යය ඇතුලු මූලික කණ්ඩායමේContinue Reading
මැතිවරණ කොමිෂන් සභාව තාවකාලිකව වසා දමා තිබේ. කොමිෂන් සභාවේ නිලධාරියෙකු සඳහන් කළේ, ඊයේ දිනයේ කොමිෂන් සභාවේ සේවකයෙකු ට කොවිඩ් 19Continue Reading
රන්ජන් රාමනායකගේ පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය අහෝසි කිරීම සම්බන්ධයෙන් මාර්තු 16 දක්වා කිසිදු පියවරක් නොගන්නැයි, අභියාචනාධිකරණය පාර්ලිමේන්තු මහ ලේකම්වරයාට යළි නියෝගContinue Reading
අද පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අතරවාරයේ පෙරවරු 10/15ට පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාගැබට පැමිණියේය. ඒ අග්‍රාමාත්‍යවරයා සමගිනි.
සමස්ත ආසාදිතයින් 900ඉක්මවූ දෙවන දිනය වූ ඊයේ ආසාදිතයින් 963ක් වාර්තා වූ අතර ඉන් කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 298ක් වාර්තා විය. ගම්පහින් Continue Reading
පිලියන්දල ප්‍රදේශයේ 2017 වසරේ මත්ද්‍රව්‍ය වැටලීමකදී පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව ඇතුළු දෙදෙනෙකුට බරපතල තුවාල සිදු කළ සහ තවත් පොලිස් නිලධාරියෙකුටContinue Reading
දිවයිනේ සියලුම පාසල් සියලු ශ්‍රේණි සඳහා මාර්තු පහළොස් වැනිදා(15) සිට ආරම්භ කිරීමට තීරණය කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්යContinue Reading
2018 වසරේ ඇමෙරිකාව ජගත් මානව හිමිකම් ක්වුන්සිලයෙන් ඉවත් වීමෙන් ඇතැම් අධිකාරීබලය සතු රටවල අපේක්ෂා ඉටුවීම විනා වෙනත් වෙනසක් සිදු නොවූContinue Reading
මේ මස අවසානයේ හෝ ලබන මස ආරම්භයේදී පාසල් ගුරුවරුන් සඳහා කොවිඩ් ප්‍රතිශක්තීකරණ එන්නත ලබාදීමට කටයුතු කරන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.Continue Reading
ගතවූ පැය 24තුළ වාර්තාවූ කොවිඩ් ආසාදිතයින් ගණන අද 8 පෙරවරුව වන විට දැක්වුණේ 726ක් ලෙසයි. ඉන් වැඩිම ආසාදිතයින් කොළඹින් වාර්තාContinue Reading
කොවිඩ් මර්දන කොවිශීල්ඩ් එන්නත් මිලියන නවයක් මිලදී ගැනීම ගැන සාකච්ඡා කළ බව කොවිඩ් පාලනය පිලිබඳ රාජ්‍ය අමාත්‍යංශ ලේකම් වෛද්‍ය අමල්Continue Reading
කොළඹ වරායේ නැගෙනහිර පර්‍යන්තය සම්පූර්ණයෙන් ශ්‍රීලංකා වරාය අධිකාරිය යටතේ පාලනය කිරීමට අදාල කැබිනට් තීන්දුව ප්‍රකාශයට පත් වීමෙන් පසු මෙරට ඉන්දීයContinue Reading
අනුරාධපුරයේ සිට කොළඹ බලා මීට දින දෙකකට පෙර පැමිනෙමින් තිබූ බස් රියක සිටි කාන්තාවන් දෙදෙනෙකු සමග ඒ අසල සිටි තරුණයෙකුContinue Reading
කොවිඩ් වෛරසයේ මූල බීජය ගැන සොයා චීනයට ආ ලෝක සෞඛ්‍ය සංවිධානයේ පරීක්ෂක කණ්ඩායම අද වූහාන් හි පිහිටි සුපිරි වෙළඳ්සැලේ සංචාරයකContinue Reading
“කොවිඩ් එන්නත ලබාදීමේ දී ගුරුවරුන්ට ප්‍රමුඛතාව ලබාදෙන ලෙස රජයෙන් ඉල්ලීමක් කරනවා” – අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් සියලු සෞඛ්‍ය මාර්ගෝපදේශවලටContinue Reading
මේ දිනවලජාතික නිදහස් දින උළෙල වෙනුවෙන් ගුවන් යානා කොළඹ අහසේ වඩාත් පහළින් ගමන් කෙරෙන බැවින් ලබන 4වැනිදා දක්වා සැලකිල්ලෙන් පසුවනContinue Reading
ඉන්දීය රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද (28) පෙරවරුවේ කොළඹContinue Reading
පාර්ලිමේන්තු සංකීර්ණයේදී සතියකට වරක් කාර්ය මණ්ඩලය සඳහා අහඹු ලෙස කෙරෙන පී.සී.ආර්. පරීක්‍ෂණ අවස්ථාවන්ට ඉදිරිපත්වන ලෙස ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ආරාධනා කරනContinue Reading
මෙරටින් වාර්තා වූ පළමු කොවිඩ් ආසාදිතයා ලෙස චීන ජාතික කාන්තාවක් හඳුනාගැනුනේ මීට වසරකට පෙර 2020/01/27 වන අතර , අද වනContinue Reading
ජගත් මානව හිමිකම් කවුන්සිලයේ විශේෂ සිව් පුද්ගල කමිටුවක් විසින් මෙම නිවේදනය නිකුත් කරමින් කියා ඇත්තේ කොවිඩ් හේතුවෙන් මිය ගිය අයගේContinue Reading
මහා බ්‍රිතාන්‍යයේ සහ දකුණු අප්‍රිකාවේ පැතිර යන නව කොවිඩ් වෛරස ප්‍රභේදයන් සඳහා සිය එන්නත සාර්ථක බව ඇමෙරිකානු ‘මොඩර්නා’ එන්නත්සමාගම අදContinue Reading
මහනුවර දිස්ත්‍රික් පොදුජන පෙරමුණු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාර මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරු වී ඇත. මේ වනවිට ශ්‍රීලංකා පාර්ලිමේන්තු මැතිContinue Reading
කොළඹ දිස්ත්‍රික්කය යලිත් වරක් අවදානම් තත්ත්වය කට පත්ව ඇති බව පෙනෙන්නට තිබේ. ඊයේ එම දිස්ත්‍රික්ක යෙන් වාර්තා වූ ආසාදිතයින් ගණනContinue Reading
ඇමෙරිකානු 46වැනි ජනපති ලෙස ඩිමොක්රටික් අපේක්ෂක ජෝ බයිඩ්න් දිවුරුම් දුන්නේය.
වොශිංටන් හි කැපිටල් ගොඩනැගිල්ල පරිශ්‍රයේ දී කමලා හැරිස් උප ජනාධිපති ධූරයේ දිවුරුම් දෙන මොහොත වනවිට ජනපති ධූරයෙන් ඉවත් වන ට්‍රම්ප්Continue Reading
බස්නාහිර පළාතේ පාසල් විවෘත කිරීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවැති අතර ස්වයං නිරෝධායනය වන අධ්‍යාපන අමාත්‍යවරයාද ඊට ඔන්ලයින්Continue Reading
ඉහත ඡායාරූපයේ සඳහන් කොවිඩ් ආසාදිත පුද්ගලයා පිළිබඳ යම් තොරතුරක් වෙතොත් වාලච්චේන පොලිස් ස්ථානාධිපතිවරයා වෙත දැනුම්දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ජනතාවගෙන්Continue Reading
ජනාධිපති ධූරයේ කටයුතු කිරීම සඳහා ඩෙලවෙයා ප්‍රාන්තයේ සිට වොශිංටන් බලා පිටත් වීමට පෙර ජෝ බයිඩන් සිය ප්‍රාන්ත වාසීන් අමතා සංවේදීContinue Reading
© Newswire.lk