මැතිවරණ කොමිෂන් සභාව වැසේ!

February 11, 2021 at 2:55 PM

මැතිවරණ කොමිෂන් සභාව තාවකාලිකව වසා දමා තිබේ.

කොමිෂන් සභාවේ නිලධාරියෙකු සඳහන් කළේ, ඊයේ දිනයේ කොමිෂන් සභාවේ සේවකයෙකු ට කොවිඩ් 19 වෛරසය ආසාදනය වී ඇති බව හෙළි වීමත් සමඟ මෙම තීරණය ගත් බවයි.

ඒ අනුව විෂබීජහරණ කටයුතු සඳහා කොමිෂන් සභා පරිශ්‍රය මේසතියේ වසා තැබෙන අතර ලබන ස්ඳුදා යලි විවෘත කෙරෙනු ඇති.