ඇන්ජි හදිසියේ සියරට එන හේතුව

March 11, 2021 at 10:13 PM

බටහිර ඉන්දීය කොදෙව් දූපත් ක්‍රිකට් පිළ සමග ක්‍රිකට් සංචාරයකට එක්ව සිටින ශ්‍රීලංකා පිළේ ඇන්ජලෝ මැතිව්ස් හදිසියේ සියරට බලා එන බව ශ්‍රීලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි.

අද සියරට බලා ඒමට පිටත් වන ඔහුගේ මෙම ගමනට හේතුව පවුලේ කාරණයක් බව එම ආයතනය දන්වා සිටී.