ජනපති පාර්ලිමේන්තුවට එයි!

February 11, 2021 at 10:17 AM

අද පාර්ලිමේන්තු සැසිවාරය පැවැත්වෙන අතරවාරයේ පෙරවරු 10/15ට පමණ ජනාධිපතිවරයා පාර්ලිමේන්තු සභාගැබට පැමිණියේය.

ඒ අග්‍රාමාත්‍යවරයා සමගිනි.