පාස්කු කොමිසමේ අවසන් වාර්තාව ජනාධිපති සහකාර ලේකම්;නීති කටයුතු ආචාර්ය හරිගුප්තා රෝහණධීර විසින් කතානායක වරයාට භාර දුන්නේය. ඒ අනුව එම වාර්තාව කඩිනමින් පාපාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරෙනු ඇති. පාස්කු කොමිසමේ අවසන් වාර්තාව මේස පාර්ලිමේන්තුවට භාරදීමට අමාත්‍ය මණ්ඩලය ඊයේ තීරණය කළේය. 2021-02-23