ශ්‍රීලංකාව සම්බන්ධයෙන් මානව හිමිකම් සැසිවාරයට යෝජනාවක් ගෙනෙන බව බ්‍රිතාන්‍යය ඇතුළු රටවල් හයක් කියයි.

February 20, 2021 at 6:59 AM

මෙම මස 22 දා ඇරඹෙන ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේ සැසිවාරයට ශ්‍රීලංකාව සම්බන්ධයෙන් යෝජනාවක් ඉදිරිපත් කරන බව බ්‍රිතාන්‍යය ඇතුලු මූලික කණ්ඩායමේ රටවල් හයක් ප්‍රකාශ කළේය.

එම නිල නිවේදනය අදාළ රටවල් විසින් මේ වන විට නිකුත් කර ඇති අතර බ්‍රිතාන්‍යය මහකොමසාරිස් කාර්‍යාලය එහි සිංහල පරිවර්තන නිවේදනයක් ද පළකර ඇත
එන නිවේදනය පහළින්,