ගොල්ෆ් තරුව ටයිගර් වුඩ්ස් අනතුරක

February 24, 2021 at 6:06 AM

කැලිෆෝනියාවේ සිදුවූ මෝටර් රථ අනතුරකින් ලෝක ප්‍රකට ගොල්ෆ් තරුවක් වන ටයිගර් වුඩ්ස් තුවාල ලබා රෝහල් ගතකර ඇත.

ඔහුගේ මෝටර් රථය පාරෙන් ඉවතට පැන පෙරලීයාමෙන් අනතුර සිදුව තිබේ.

වුඩ්ස් ගේ පාදවලට හානි සිදුවීඇති බවත් ඔහු ශල්‍යකර්මය කට ලක් කර ඇති බවත් වාර්තා වෙයි.