අද ඉන්දියාවේ ස්ථාන ගණනාවකදී මෙම වැඩසටහන ආරම්භ වූ අතර අගමැති නරේන්ද්‍ර මෝඩි ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ ඊට සම්බන්ධ විය.
දිල්ලි අගනුවරදී සනීපාරක්ෂක සේවයකයෙකු එන්නත් කෙරුණු පළමුවැන්නා විය.
කොවිඩ් සටනේ විරුවන්ට මුලින්ම එන්නත් ලබාදෙන බවය අග්‍රාමාත්‍යවරයා පවසා සිටියේ.
මිලියන 300 ට එන්නත් ලබා දීමට නියමිත අතර. එය හැඳින්වෙන්නේ ලොව විශාලතම එන්නත්කරණ වැඩසටහන ලෙසයි.