කොවිඩ් මරණ 137යි. මහනුවර ආසාදිතයින් 170 දක්වා තවත් වැඩිවේ.!
අද වන විට රෝහල්ගතව හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල 7001 ආසාදිතයින් සිටින බව වාර්තා වල දැක්වේ. ඒ අතරින් මහනුවරින් වැඩි පිරිසක්Continue Reading
Jaffna Stallions පිළේ වියස්කාන්ත් පළමු තරගය දා ම උපන්දිනය සැමරූ හැටි.
LPL තරගාවලියේ Jaffna Stallions කණ්ඩායම වෙනුවෙන් පළමුවරට ක්‍රිඩා කොට සියල්ලන්ගේ අවධානය දිනාගනිමින් කඩුල්ලක් දවාගත් වියස්කාන්ත් ඊයේ සිය 19වැනි උපන්දිනය සැමරූContinue Reading
ලංකාවේ කාවන් පකිස්ථානයෙන් කාම්බෝජයට ගුවනින් ගිය හැටි [video]
පසුගියදා ඉස්ලාමාබාද් අධිකරණයක් මගින් ලබාදුන් ඓතිහාසික නඩු තීන්දුවක් සමග එරට මාර්ගාසාර් උද්‍යානයේ වසර තිහකටත් වඩා වැඩි කාලයක් යදමින් බැඳ සිටි Continue Reading
චීන කොඩිය හඳේ ගසයි!
චීනය විසින් චන්ද්‍රයාගේ පාංශු සාම්පල රැගෙන ඒම සඳහා නොවැම්බර් 24දා ගුවන් ගතකළ චෑන්ග් 5 යානය විසින් චීන ජාතික ධජය සඳමතContinue Reading
කොළඹින් 342ක්; ගම්පහ ආසාදිතයින් 11ට බසී.රටපුරා 7000කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබයි.
මේවනවිට කොවිඩ් ආසාදිත පුද්ගලයින් 7000කට ආසන්න පිරිසක් රෝහල් සහ ප්‍රතිකාර මධ්‍යස්ථාන වල සිටින බව වාර්තා වල දැක්වේ. ඊයේ වනවිට මෙරටContinue Reading
හිටපු ජනපති මෛත්‍රී දුටු දළ ඇත්තු
පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ සිටින දළ ඇතුන් දෙදෙනෙකු ගැන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ෆේස්බුක් සටහනක් තබා ඇත්තේ ඡායාරූප කීපයක් දContinue Reading
අටලුගමදී සෞඛ්‍ය සේවකයින් ට කෙළ ගැසූ ආසාදිතයා රිමාන්ඩ් කෙරේ
බණ්ඩාරගම,අටලුගම ප්‍රදේශයේ කොරෝනා ආසාදිතයෙකු රැගෙන යාම සඳහා පැමිණි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙකුට කෙල ගැසූ සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගමContinue Reading
ප්‍රංශ සමාගමකට ලංකාවෙන් නෞකාවක්
මෙවැනිම නෞකාවක් ජපානය සඳහාද නිශ්පාදනය කිරීමට කලම්බු ඩොක් යාර්ඩ් සමාගම පසුගිය දා. කටයුතු ක්ළේය. මේ ප්‍රංශ සමාගමක් සමග නෞකාව ක්Continue Reading
දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල මෙරට ඉදිවී අවසන්
දකුණු ආසියාවේ විශාලතම වකුගඩු රෝහල ලෙස පොළොන්නරුව මහ රෝහලට නුදුරු ව ඉදිකෙරුනු චීන – ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිතContinue Reading
බුරවි දිවයිනෙන් ඉවතට.. කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඒ පිලිබඳව අවසාන නිවේදනය නිකුත් කර හමාර කරයි.
බුරවි සුලි කුණාටුව දිවයිනෙන් බැහැරට යමින් පවතිනබවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව එම පද්ධතිය ගැන අවසන් නිවේදනය නිකුත් කරමින් කියයි.
කොළඹ කොවිඩ් ආසාදිතයින් ගණන ඉතා ඉහළට, සමස්තය 10,000 ඉක්මවයි.
කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් ගණන 10,000ඉක්මවා තිබේ . ඒ ඊයේ හඳුනා ගත් වාර්තාගත 402ත් සමගයි. මීට අමතරව කලුතර අටලුගම ප්‍රදේශයේContinue Reading
සුළි කුණාටුවෙන් වියහැකි හානි , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.
මේවන විට බුරවි සුළි කුණාටුව ශ්‍රීලංකාවට ඉතා ආසන්නයෙන් පවතී.
මහනුවර නාය යාමක්. “බුරවි” තව ළං වෙයි
පවතින වර්ෂාපතනයත් සමඟ මහනුවර නගරයට ඇතුල්වන වැව රවුම් මාර්ගයේ වේල්ස් පාර්ක් හන්දිය අසල පහළ කොටස අද උදෑසන නායයාම් තත්වයකට පත්වContinue Reading
මහර සිද්ධියෙන් මියගිය පිරිසකටත් කොවිඩ් !
මහර බන්ධනාගාරයේ පෙරේදා ඇතිවූ නොසන්සුනතාව හේතුවෙන් මියගිය 11 දෙනාගෙන් 9 දෙනෙකු කොවිඩ් ආසාදිත බව හෙලි වී ඇත. රාගමරෝහල් අධ්‍යක්ෂ වරයාContinue Reading
වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 66කට කොවිඩ් ! අටළුගම තවත් 96ක් ආසාදිත වේ.ගම්පහ ආසාදිතයින් අඩුවේ.!
වැලිකඩ බන්ධනාගාරයේ තවත් රැඳවියන් 66කට කොවිඩ් ආසාදිත වීඇත. එමෙන්ම අටළුගම හුදකලා කර ඇති ප්‍රදේශයේ තවත් ආසාදිතයින් 96 දෙනෙකු ඊයේ හඳුනාContinue Reading
කොළඹ කොවිඩ් ආසාදිතයින් යළි ඉහළට.ඊයේ ගණන 300කට ආසන්නයි.
කොළඹ දිස්ත්‍රික්කයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීම යළි ඊයේ ඉහළ ගොස් ඇත. ඊයේ වාර්තා වූ 545දෙනාගෙන් 294ක්ම කොළඹ ආසාදිතයින් ලෙස හඳුනාContinue Reading
සුළි කුණාටුක් නිසා ඇතිවන ආපදා තත්ත්වයකදී කළ යුතු නොකළ යුතු දේ..!
බුරවි සුළි කුණාටු තත්වයට සූදානම්ද? * වසර ගණනාවකට පසු ලංකාවට සුළිකුණාටුවක් ඇතුල් වේ.. අද රාත්‍රී වනවිට සුළිකුණාටුවක ප්‍රචණ්ඩකාරී ස්වභාවයත් ශ්‍රීContinue Reading
මහර සිද්ධිය විමර්ශන කමිටුවෙන් අජිත් රෝහණ ඉල්ලා අස් වෙයි.
තමා මහර බන්ධනාගාරයේ සිද්ධිය සම්බන්ධ කමිටු සාමාජිකත්වයෙන් ඉවත් කර වෙනත් අයෙකු පත් කරන්නැයි පොලිස් මාධ්‍යප්‍රකාශක නීතීඥ අජිත් රෝහණ මහතා අධිකරණContinue Reading
සූරියවැව ක්‍රීඩාංගණ පරිශ්‍රයේ නව ජාතික පාසලක් ඉදිකරයි.
මේ සම්බන්ධයෙන් කැබිනට් අනුමැතියද හිමිව ඇත.
සුරක්ෂා සිසු රක්ෂණාවරණය ගැන අමාත්‍ය මණ්ඩල තීරණයක්
සුරක්ෂා රක්ෂණාවරණ ප්‍රසම්පාදනය ශ්‍රීලංකා රක්ෂණ සංස්ථාව ට ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ .
ඊයේ ආසාදිතයින් 503න් වැඩිම කොළඹින්. කොළඹ ආසාදිතයින් අඩුවන ලකුණු.මහනුවරින් වැඩි පිරිසක්
ඊයේ වාර්තා වූ ආසාදිතයින් 503දෙනාගෙන් 147ක් වාර්තා වන්නේ කොළඹ දිස්ත්‍රික්කයෙන් ය. කෙසේ වෙතත් මේ වනවිට කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් සංඛ්‍යාව 150ටContinue Reading
සුදර්ශිනී රාජ්‍ය ඇමතිනිය ට දුන් අලුත් රාජ්‍ය අමාත්‍යංශය ගැන ජනපති ගේ ෆේස්බුක් පිටුවේ සඳහනක්.
ප්‍රාථමික සෞඛ්‍ය ,වසංගත රෝග හා කොවිඩ් මර්දන රාජ්‍ය අමාත්‍යවරිය ලෙස සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය අද පස්වරුවේ දිවුරුම් දුන්නාය. ඇය මීට පෙරContinue Reading
මහර බන්ධනාගාර සිද්ධිය ගැන පරීක්ෂණ සී.අයි.ඩී. යට
මහර බන්ධනාගාරය ආශ්‍රිත ව හටගත් සිද්ධිය ගැන පරීක්ෂණයක් කරන්නැයි ආරක්ෂක ලේකම්වරයා ගෙන් ලද උපදෙස් අනුව පොලිස්පතිවරයා එම පරීක්ෂණ කටයුතු අපරාධContinue Reading
දෙවෙනි රැල්ලේ කොවිඩ් පොකුර 20,000පනී
මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරට අදාළව අද පස්වරුවේ තවත් ආසාදිතයින් 178ක් වාර්තා විය ඒ සමග දෙවැනි රැල්ලේ කොවිඩ් ආසාදිතයින් ගණන 20,000ඉක්මවාContinue Reading
මහර සිද්ධිය ගැන පත්කල කමිටුවට අජිත් රෝහණත් !
මහර බන්ධනාගාරයේ සිද්දිය ගැන සෙවීමට පත්කළ කමිටුව මෙසේය.
ජනපතිවරණය ට පසු ට්‍රම්ප් පළමුවරට මාධ්‍ය හමුවක. බයිඩ්න් ට යළිත් අභියෝගයක්
පසුගිය නොවැම්බර් 3 දා පැවැති ජනපතිවරණය ට පසු ඇමෙරිකානු ජනාධිපතිවරයා පළමුවරට මාධ්‍ය හමුවේ පෙනී සිටියේය. ඒ සාම්ප්‍රදායික “තුති පිදීමේ දිනය”Continue Reading
ප්ලාස්ටික් අපද්‍රව්‍ය මාර්ග සංවර්ධනයට යොදා ගැනීම ලංකාවේත් ඇරඹේ.
හෝමාගම මීගොඩ, දාම්පේ බේරුකැටිය මාවත මෙම තාක්ෂණය ක්‍රමවේදය ප්‍රථම වරට භාවිතා කරමින් සංවර්ධනය කිරීම අරඹා ඇත. මෙම මිශ්‍රණය භාවිතයේContinue Reading
පාසල් ප්‍රවාහන සේවා හෙට සිට නවතින ලකුණු
සමස්ත ලංකා අන්තර් පළාත් පාසැල් ළමුන් ප්‍රවාහන සේවා සංගමය හෙට (26) සිට ධාවනයෙන් ඉවත්වීමට තීරණය කර තිබේ. සමස්ත ලංකා අන්තර්Continue Reading
නෝ මාස්ක් මෙන් පෙනෙන මාස්ක්!
කොවිඩ් වසංගත තත්ත්වයත් සමග ලොව පුරා ජනතාව මුව ආවරණ පැළඳීමට යොමු වූ අතර ඒ හා සම්බන්ධ නව නිර්මාණ කෙරෙහිදContinue Reading
IDH රෝහලෙන් තවත් ආසාදිතයෙකු පලා යාමේ උත්සහයක.
IDH රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි දෙමටගොඩ ප්‍රදේශයේ 22හැවිරිදි තරුණයෙකුද ඊයේ රාත්‍රියේ රෝහලෙන් පළායාමට උත්සහ කර ඇත. කෙසේ වෙතත් ඔහු ග්‍රහණයටContinue Reading
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේ අක්‍රමිකතා රැසක් – කෝප් කමිටුවේදී හෙළි වෙයි.
මධ්‍යම අධිවේගී මාර්ගය ඉදිකිරීමේදි අක්‍රමිකතා රැසක් සිදුවී ඇති බව පාර්ලිමේන්තුවේදී (20) දා පැවති පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේදී (කෝප්) අනාවරණයContinue Reading
පරිසරවේදී නීතීඥ ජගත් ගුණවර්ධන ට ආචාර්ය උපාධියක්
පරිසර නීතිය පිළිබඳ විශාරදයෙකු වන නීතිඥ ජගත් ගුණවර්ධන මහතාට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයෙන් ගෞරව ආචාර්ය උපාධියක් ප්‍රදානය කර තිබේ .Continue Reading
අගමැති මහින්දට ලැබුණු අපූරු උපන් දින තෑග්ග
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සිය 75 වැනි උපන් දිනය සැමරුවේ පසුගිය 18 වැනිදායි. එතුමන් ට ලද අපූරු උපන් දින තෑග්ගක්Continue Reading
IDH රෝහලෙන් පළාගිය ආසාදිත මවක සහ පුතු සොයා පරීක්ෂණ !
ඊයේ රාත්‍රී 9/10ට පමණ මෙලෙස පළාගොස් ඇත්තේ ඇහැලියගොඩ ප්‍රදේශයේ දෙදෙනෙකු බව හෙලිවී ඇත. පොලීසිය ඔවුන් සොයා වැඩි දුර පරීක්ෂණ පවත්වයි.Continue Reading
කොවිඩ් මරණ 73ට නගී, වයස අවුරුදු 27ක කාන්තාවකුත් ඒ අතර.
කොවිඩ් මරණ සංඛ්‍යාව බ්‍රහස්පතින්දා මධ්‍යම රාත්‍රිය ආසන්නයේදී 73 දක්වා ඉහළ ගියේය. ඒ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත්කළ නවතම වාර්තාවට අනුව තවත්Continue Reading
සිග්නල් සෙවූ බදුරලියේ දරුවන් සොයා ගිය බලධාරීන්.
බදුරලිය ප්‍රදේශයේ දරුවන් පිරිසක් අපහසුතා මධ්‍යයේ මාර්ග ගත ක්‍රමයට (online ) සිය අධ්‍යාපන කටයුතුවල යෙදෙන අයුරු පසුගියදා සමාජ මාධ්‍ය ඔස්සේContinue Reading
ජාතිය අමතා ජනපති සිදුකළ කථාව
තමන්ගේ බලාපොරොත්තුව වන්නේ හිතවත්කම් වලට වඩා දක්ෂතාවයට සලකන පුද්ගලික අවශ්‍යතාවයන්ට වඩා පොදු අවශ්‍යතාවයන්ට තැන දෙන ණය වලට වඩා ආයෝජන දිරිගන්වනContinue Reading
බෝගම්බරින් පැන්න රැඳවියා ඇල්ලූ හැටි (video)
බෝගම්බර පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ලේ රඳවා සිටියදී පළාගිය රැඳවියා අද පස්වරුවේ පොලිස් අත් අඩංගුවට ගැණිනි. ඔහුව දින දාහතරක් නිරෝධායනයට යොමු කෙරිණ.Continue Reading
වැළිකඩ බන්ධනාගාරයේ වහළය මත විරෝධයක්
වැලිකඩ බන්ධනාගාරයේ වහලය මත රැඳවියන් පිරිසක් විරෝධතාවක් අරඹා ඇත. ඒ නඩු කටයුතු පමාවට එරෙහිවයි. /https://www.facebook.com/100004855844393/posts/1610026449169201/
බෝගම්බරින් පැන්න රැඳවියා අල්ලයි
බෝගම්බර පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ලේ නිරෝධායනය වෙමින් සිටියදී පළා ගිය රැඳවියා අත් අඩංගුවට ගෙන තිබේ. ඔහුව දින දාහතරක් නිරෝධායනය ට යොමුකළContinue Reading
දිගන ප්‍රදේශයේ යළිත් භූ කම්පනයක් !
අද පෙරවරු 9.27 ට පමණ මහනුවර සහ දිගන ප්‍රදේශවලට භුචලනයක් වාර්තා වී ඇත. පල්ලෙකැලේ සහ මහකනදරාව පිහිටි භූකම්පන මාපකයේ මෙයContinue Reading
බෝගම්බර පැරණි හිරගෙදරින් පහක් පනී. අයෙක් මරුට.
බෝගම්බර පැරණි බන්ධනාගාර ගොඩනැගිල්ලෙන් ඊයේ රාත්‍රියේ දී පළා යැමට උත්සාහ දැරූ රැඳවියන් පස් දෙනෙකු ගෙන් එක් අයෙකු බන්ධනගාර නිලධාරින් විසින්Continue Reading
ඊයේ කොළඹින් 210ක් , දිස්ත්‍රික්ක 8කින් ආසාදිතයින් !
ඊයේ වාර්තා වූ ආසාදිතයින් 398 දෙනා අතුරින් 201ක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙනි. ගම්පහින් 82ක් ද කළුතරින් 32ක් ද වාර්තාContinue Reading
කොළඹ අහසේ අද උදේ සහ සවස අසිරිය.
අද පෙරවරුවේ කොළඹ නගරයේ ස්ථානකිහිපයකටම ශ්‍රී පාදස්ථානය පිහිටි සමනොළ ගිර දිස්වූ අතර පස්වරුවේ හටගත් ගිගුරුම් සහිත වර්ෂාපතනය හේතුවෙන් කොළඹ අහසContinue Reading
අයවැය 2021මෙතෙක් ප්‍රකාශිත විශේෂ යෝජනා.
2021 අයවැය විශේෂතා….to be updated තෝරාගත් ආනයන කර්මාන්ත කිහිපයක් වෙනුවෙන් වසර පහක බදු සහන රටටම අන්තර්ජාල පහසුකම් සැපයීමට අරමුදල් වෙන්Continue Reading
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් අපවත් වෙයි.
ශ්‍රී ලංකා රාමඤ්ඤ නිකායේ මහ නායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි මහනාහිමියන් අපවත් වෙයි. අපවත් වන විට උන්වහන්සේ 98 වැනි වියේ පසුවූහ.
හිටපු ධීවර ඇමති අමු මාළු කා පෙන්වයි.
හිටපු ධීවර රාජ්‍ය අමාත්‍යවරයා වූ දිලිප් වෙදාරච්චි මහතා අමු මාළු කමින් ජනතාවගෙන් මාළු කන ලෙස ඉල්ලා සිටියේ ය. විපක්ෂ නායකContinue Reading
“කඳුලු සලන්න ඉඩ නොතබන්න ” කියූ පෝල් නික්ම යයි
මෙරට බයිලා ගීත ලොවේ අතිශය ජනප්‍රිය ගායකයෙකු වූ පෝල් ප්‍රනාන්දු අද පස්වරුවේ ජීවිතක්ෂයට පත් විය. මිය යන විට ඔහු 68වැනිContinue Reading
පහේ හපනුන් අතර ඇසෙන විශේෂ කතාවක්.
මේ සමාජ මාධ්‍ය ඔස්සේ අද පලවී තිබූ සටහනකි. එහි දැක්වෙන පරිදි මෙම සිසුවා විශේෂ අවශ්‍යතා යටතේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීContinue Reading
කොවිඩ් මරණ සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කළ බවට අත් අඩංගුවට ගත් පුද්ගලයා රිමාන්ඩ්,තවත් හතරක් සොයයි
කොවිඩ් මරණ සම්බන්ධයෙන් ව්‍යාජ තොරතුරු සමාජගත කළ තවත් සිව් දෙනෙකු ගැන විමර්ශන සිදුකරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. මේ අතරContinue Reading
මහමඟ කොවිඩ් රෝගීන් මියගිය බවට වාර්තා නැහැ. පොලීසිය කියයි. අසත්‍ය පතුරුවන අයට වැඩ වරදී
මහමඟ කොවිඩ් ආසාදිතයින් මිය යන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පුවත් හුවමාරු වෙතත් ඒ පිලිබඳව කිසිදු තහවුරුවක් නැතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයාContinue Reading
ගත වූ සතිදෙකේ වාර්තා අනුව මෙරට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල බලප්‍රදේශ වල අවදානම .
මෙහි කහ පැහැයෙන් දැක්වෙන්නේ මෙතෙක් කොවිඩ් ආසාදිතයින් වාර්තානොවූ ප්‍රදේශයි. කොළ පැහැයෙන් දින දාහතරකට පෙර ආසාදිතයින් වාර්තා වූ ප්‍රදේශ ද රතුContinue Reading
මහමඟ මිය යන්නේ කොවිඩ් නිසාද?
මේ දිනවල දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයින් මහමඟ මියගොස් සිටින ආකාරය දැක්වෙන ඡායාරූප සමාජ මාධ්‍ය ඔස්සේ දක්නට ලැබෙනවා. මේවා බොහොමයක් පළකරContinue Reading
ශ්‍රී ලංකන් ගොඩ ගන්න ප්‍රාග්ධන සවියක්. නොගෙවූ ඖෂධ බිල් ගෙවන්න රු මිලියන 20,000ක් .
කොරෝනා වෛරසය කළමණාකරණයට රජය රුපියල් මිලියන 70,000ක් වැයකර ඇති බව අද 2020විසර්ජන පනතේ දෙවැනි වර කියවීමේ විවාදය අරඹමින් අග්‍රාමාත්‍ය වරයාContinue Reading
කොළඹ ආසාදිතයින් සංඛ්‍යාව 30,000ක් වියහැකියි. සෞඛ්‍ය බලධාරින් ගේ අනතුරු ඇඟවීම
කොළඹ නගරයේ කොවිඩ් ආසාදිතයින් 30,000ක් පමණ සිටිය හැකි බව කොළඹ මහනගර සභාවේ ප්‍රධාන වෛද්‍ය නිලධාරී වෛද්‍ය රුවන් විජේමුණි මහතා පවසයි.Continue Reading
PCR පරීක්ෂණ සඳහා දිනකට රු. මිලියන 60ක වියදමක්.
කොවිඩ් ආසාදිතයින් හඳුනා ගැනීම සඳහා සිදුකරන PCR පරීක්ෂණ වෙනුවෙන් රජය දිනකට රුපියල් මිලියන 60ක් වැය කරන බව ඊයේ පැවැති කොවිඩ්Continue Reading
ඇඳිරිනීතිය අවසන්! අද සිට සාමාන්‍ය වනරටේ සෞඛ්‍යාරක්ෂිතව ජීවත් වීමට App එකක්.!
කොව්ඩ් උවදුරෙන් ඔබත් රටත් ආරක්ෂා කරගන්න සුවෙන් සිටින්න staysafe.gov.lk වෙබ් අඩවියේ ලියාපදිංචි වෙන්න. නැත්නම් SS REG සටහන්කර 1919 දුරකතන අංකයටContinue Reading
හෙටින් පසුවත් රාජ්‍ය සේවයට අවම සේවක පිරිසක් පමණයි. රජයේ නිවේදනය මෙන්න
හෙට බස්නාහිර පළාතේ නිරෝධායන ඇඳිරිනීතිය ඉවත් කළ පසු රාජ්‍ය සේවා ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කර තිබේ .
හෙට සිට තවදුරටත් හුදකලා කෙරෙන ප්‍රදේශ මෙන්න
හෙට දිනයේදී ඇඳිරි නිතිය ඉවත් කිරිමට කටයුතු කෙරුණත් පහත සඳහන් පොලිස් බලප්‍රදේශ සහ ග්‍රාමනිලධාරී කොට්ඨාශ තවදුරටත් හුදෙකලා කොට තිබෙන බවContinue Reading
වැලිකඩින් 23ක්, පොලීසියේ තවත් අය ආසාදිත වේ. ඊයේ වාර්තා වූ ආසාදිතයින් 400 ගැන විස්තර.
ඊයේ කොවිඩ් ආසාදිතයින් 400ක් වාර්තා වූ අතර ඉන් කිසිවෙකුත් විදෙස් ගතව සිට පැමිණි අය හෝ නිරෝධායන මධ්‍යස්ථාන වලින් වාර්තා වූContinue Reading
කොවිඩ් නිසා කලාකරුවෙකු මුහුණ දුන් අමිහිරි අත් දැකීමක්.
කලාකරුවෙකු වන කීර්ති කේ රත්නායක , කොවිඩ් වෛරසය හේතුවෙන් තමා මුහුණ දුන් පෞද්ගලික අත්දැකීමක් මෙලෙස සිය ෆේස්බුක් ගිණුමේ පළකර තිබේContinue Reading
මාතෘ ස්නේහය සත්ව ලෝකයටද පොදුය.
නෝර්වේ විදේශ අමාත්‍ය වරයාව සිටි මෙරට ප්‍රසිද්ධ චරිතයක් ද වූ එරික් සෝල්හයිම් විසින් මෙම වීඩියෝව සිය ට්විටර් ගිණුමේ පළකර තිබිණ.Continue Reading
ජනපති කටුවන ප්‍රාදේශීය සභාව ට එයි
අද (06) පස්වරුවේ ජනාධිපතිවරයා කටුවන ප්‍රාදේශීය සභාව නිරීක්ෂණය කළේය. කටුවන පිහිටි ප්‍රාදේශීය සභා ප්‍රධාන ගොඩනැගිල්ලේ පවතින අඩු පාඩු නිසා සභාවේContinue Reading
උසස් පෙළ විභාගය අවසන්. කොරෝනා අභියෝගය ජයගත් හැටි.
කොවිඩ් වසංගතයේ දෙවැනිවර ව්‍යාප්තියත් සමඟ රට තුළ මතුවූ අභියෝගාත්මක වාතාවරණයට මුහුණ දෙමින්, දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2648ක සිසුදරුවන් 3,62824Continue Reading
ඊයේ වාර්තා වූ ආසාදිතයින් අතරින් ගම්පහින් වැඩි පිරිසක්. වත්තල 57ක්
ඊයේ ගම්පහ දිස්ත්‍රික්කයේ 157 දෙනෙකු හා කොළඹ දිස්ත්‍රික්කයේ 168 දෙනෙකු ආසාදිතයින් ලෙස හඳුනාගෙන ඇත. මීට අමතරව පොලීසියේ 21දෙනෙකුද ඊයේ අලුතින්Continue Reading
තවත් පොලිස් නිලධාරීන් 85 ක් ආසාදිත වේ. මුලු ගණන 385ක්. දහසකට අධික පිරිසක් ස්වයං නිරෝධායනය ට
අද (නොවැම්බර් 6) වන විට බස්නාහිර පළාතේ පොලිස් ස්ථානවලට අනුයුක්ත නිලධාරීන් 199 කට කෝවිඩ් 19 රෝගය ආසාදනය වී ඇත. නිරෝධායනContinue Reading
අද වන විට මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුරේ තත්ත්වය .
අද වන විට 9,096ක් ව පවතින මිනුවන්ගොඩ පෑලියගොඩ පොකුරේ 1,041 ක් ඇඟලුම් කම්හල් සේවක පිරිස වේ. 1,007 ක් පෑලියගොඩ මත්ස්‍යContinue Reading
දිවුලපිටිය පෑලියගොඩ පොකුර 9000පනී. ඊයේ සියලු දෙනාම ආශ්‍රිතයින් !
ඊයේ අලුතින් ආසාදිතයින් 383ක් වාර්තා වූ අතර මෙරට පළමු වතාවට එක් දිනක් තුළ වාර්තා වූ ආසාදිතයින් සියල්ලම ආශ්‍රිතයින් වීම විශේෂත්වයකිContinue Reading
කොවිඩ් තත්ත්වය හමුවේ අත්‍යවශ්‍ය වියහැකි දුරකථන අංක කිහිපයක් හඳුන්වා දෙයි
කොවිඩ් මධ්‍යස්ථානය ඇමතීම සඳහා මෙම අංක ප්‍රකාශයට පත් කරඇත.
මිනුවන්ගොඩ පොකුරට අදට මාසයයි ආසාදිතයින් 7852. පොකුර නිවෙන්න මාස දෙකක්වත් ගතවන බවට අනාවැකි.
මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් කම්හලෙන් ආසාදිත කාන්තාවක් පසුගිය ඔක්තෝබර් 3වැනිදා හමුවීමත් සමග ඇරඹුණු මිනුවන්ගොඩ පෑලියගොඩ කොවිඩ් පොකුරට අදට මාසයක් ඉක්ම වෙයි. මීටContinue Reading
ඇඳිරිනීති බලපත් ලැබෙන අය සහ ඔවුන්ට ඒවා ලබාගැනීමට විද්‍යුත් ලිපිනයක් සහ දුරකථන අංක මෙන්න
නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක ව ඇති කාලය අතරතුර අනෙකුත් නිෂ්පාදනය කටයුතු පවත්වාගෙන යාමට එම කර්මාන්ත ශාලා සඳහා ඉක්මණින් ඇඳිරිනීති බලපත්‍ර නිකුත්Continue Reading
පානදුර වෙරළේ මහ රෑ මෙහෙයුම
අද පස්වරුවේ පානදුර වෙර්ළාසන්නයට පැමිණි තල්මසුන් සහ ඩොල්පින් මත්ස්‍යයින් සියගණනක් අතුරින් වෙරළේ සිරවූ කිහිපදෙනෙකු යළි දියඹට යැවීමේ මෙහෙයුම සඳුදා රාත්‍රියේත්Continue Reading
කොරෝනා අභියෝගයට මුහුණ දුන් බිත්තර වෙළෙන්දා
ඇඳිරිනීතිය පැනවීමත් සමග බොහෝ දෙනාගේ ජනජීවිතයට ත් ජීවනෝපාය ටත් එල්ල වන්නේ බැහැරකළ නොහැකි බලපෑමක්. නමුත් ඊට අභියෝග කළ බිත්තර වෙලෙන්දෙකුගේContinue Reading
කෑගල්ලේ තත්ත්වය අවදානම්. ඇඳිරිනීතිය පනවන්නැයි ඉල්ලීමක්
කෑගල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයින් වැඩි වශයෙන් වාර්තා වන ප්‍රදේශ සඳහා නිරෝධායන ඇඳිරිනීතිය පනවන්නැයි දිස්ත්‍රික් ලේකම්වරයා ඉල්ලීමක් කරයි. අද වන විට කෑගල්ලContinue Reading
ඇඳිරිනීතිය නැති ප්‍රදේශ වලටත් මාර්ගෝපදේශ මැලාවක්. D Re A M ක්‍රමය හඳුන්වා දෙයි.
ඇඳිරිනීතිය නොමැති ප්‍රදේශවල ජනජීවිතය සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ .
කැඩුණා කියූ PCR යන්ත්‍රය මෙන්න! සඳුදා සිට වැඩ!
අක්‍රීයව පැවති පීසීආර් යන්ත්‍රය මේ වනවිට චීනයෙන් පැමිණි තාක්ෂණ ශිල්පියෙකු විසින් යථා තත්වයට පත් කර ඇත. එය හෙට සිට භාවිතයටContinue Reading
බස්නාහිර පළාතේ අවශ්‍ය පවුල් වලට 5000දීමනාව යළි.!
බස්නාහිර පළාතේ අවශ්‍ය පවුල් සඳහා රු 5000 දීමනාව යලි ලබා දීමට සැලසුම් කෙරේ.
යුද හමුදාපතිවරයා ගෙන් විශේෂ ප්‍රකාශයක් බලාපොරොත්තු වන්න
පවතින තත්ත්වය සම්බන්ධයෙන් යුද හමුදාපතිවරයා විශේෂ ප්‍රකාශයක් සිදු කිරීමට නියමිතයි.
කොවිඩ් නිසා වැසූ කොළඹ නැව් තටාකාංගනය වැඩ අරඹයි
මේ කොළඹ නැව් තටාකාංගනය නිකුත් කර තිබූ නිවේදනයයි.
පොලීසියේ 78කට කොවිඩ්. දහසකට අධික නිළධාරීන් නිරෝධායනය ට
ශ්‍රීලංකා පොලීසියේ 78 දෙනෙකුට කොවිඩ් ආසාදිත වීඇතැයි පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා සඳහන් කළා . ඒ හේතුවෙන් දහසකට අධික සෙසු නිළධාරීන් බැරැක්ක වෙතContinue Reading
දෙවෙනි රැල්ලට මුල්වූ වෛරසය ප්‍රබල සහ අලුත් ප්‍රභේදයක් බව සොයාගනී
මේ වන විට මෙරට ව්‍යාප්ත වෙමින් පවතින කොවිඩ් -19 වෛරසය ‘B.1.42‘ යන කාණ්ඩයට අයත් ප්‍රබල වෛරසයක් බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයContinue Reading
නිරෝධායන නීතියේ සහන කාලය අවසන්. මුහුණු ආවරණ නැත්නම් අත් අඩංගුවට . ඊයේ 39කට වැඩ වරදී
නිරෝධායන ඇදිරි නීතිය කඩ කළ පුද්ගලයින් 221ක් ඊයේ (30) දින පොලිස් අත් අඩංගුවට පත් වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍යContinue Reading
අද වප් පොහොයෙන් පසු ඇරඹෙන කඨින පින්කම් පැවැත්වීමට අදාල උපදෙස් නිකුත් කෙරේ.
ඒ අනුව කඨින පින්කමට සහභාගි වන පිරිස 30කට සීමා කළයුතු ය.
ණය වාරික වලට යළි සහනයක් දෙන්න රජයේ අවධානය. නිවෙස් නිරෝධායනය වන පවුල් වලට බඩු මල්ලක්!
කොවිඩ් 19 වෛරසය නැවත හිස ඔසවා ඇති මෙම අවස්ථාවේදී පසුගිය අවස්ථාවේ මෙන්ම අත්‍යාවශ්‍ය සේවා කාර්යක්ෂමව, විධිමත්ව සහ අඛණ්ඩව පවත්වාගෙනContinue Reading
මතුගම සහෝදර ගැටුමක්. සහෝදරයා ට පිහියෙන් ඇණ අධිවේගයේ ලොරියකට පැන්න සොහොයුරා මරුට.
මතුගම අලුත් ගං ගොඩ ප්‍රදේශයේ එකම පවුලේ සොහොයුරන් දෙදෙනෙකු අතර ඇතිවූ ගැටුමකදී එක් සොහොයුරෙකුට පිහියෙන් ඇණ අනෙක් සොහොයුරා වාහනයකට පැනContinue Reading
ඊයේ PCR 10,740ක්. මිනුවන්ගොඩ පොකුර 5398 යි. ඉන් 110ක් සුව වේ!
ඊයේ PCR පරීක්ෂණ 10740ක් සිදුකළ බව කොවිඩ් පාලනය සඳහාවන ජාතික මධ්‍යස්ථානය පවසයි.
ගමන් ගන්නා පොදු ප්‍රවාහන සේවා ගැන අවධානයෙන් ඉන්න. ඒවායේ අංක සටහන් කර තබා ගන්න. පොලීසිය ජනතාවට කියයි
තමන් ගමන් ගන්නා පොදුප්‍රවාහන සේවා බස් වල අංක සටහන් කර තබාගන්නැයි ජනතාවට පණිවුඩයක් ලබා දෙන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි. පෑලියගොඩContinue Reading
කොවිඩ් නිසා බලපෑමට ලක්වූ ආයතන වල වැටුප් ගෙවීම ගැන අමාත්‍ය මණ්ඩලය ගත් තීරණය
ඊයේ පස්වරුවේ රැස්වූ අමාත්‍ය මණ්ඩලය මේ සම්බන්ධයෙන් ගත් තීරණය පහත දැක්වේ.
නිවෙස් නිරෝධායනය වෙන්නේ මෙහෙමයි.
කොවිඩ් ආසාදිතයින් ගේ පළමු ආශ්‍රිතයින් තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොයන බැවින් නිවෙස් නිරෝධායනය සිදු කළ යුතු ආකාරය ගැන දැනුවත්Continue Reading
මිනුවන්ගොඩ පොකුර 5000ට ළං වේ. බ්‍රැන්ඩික්ස් කම්හලේ 1000කට අධික පිරිසක් ආසාදිත වේ.
බ්‍රැන්ඩික්ස් හා ඒ ආශ්‍රිත පොකුර මේවන විට 5000ට ආසන්න බව කොවිඩ් වැළක්වීමේ ජාතික මධ්‍යස්ථානය පවසයි.
අලුත්ගම පයාගල බේරුවල ඇඳිරිනීතිය ඉවත් නොවේ.
බේරුවල , පයාගල සහ අලුත්ගම පොලිස් බලප්‍රදේශයන්ට හෙට අළුයම 5.00 ට ඇඳිරි නීතිය ඉවත් කරන බවට මින් පෙර දැනුම් දීContinue Reading
තවත් ආසාදිතයින් 263ක්
අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතයින් 263ක් වාර්තා විය. ඉන් 227ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතයින් වේ. 36ක් නිරෝධායන මධ්‍යස්ථාන වලිනි
ප්‍රදේශ කිහිපයක තැපැල් බෙදීම අත් හිටුවයි
තැපැල් දෙපාර්තමේන්තුව පවතින තත්ත්වය ගැන නිවේදනයක් නිකුත් කර තිබේ .
කොටුවෙන් ආරම්භ වන සියලු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගුයි . අද දුම්රිය ධාවනය ගැන නිවේදනයක්
කොටුවෙන් ආරම්භ වන සියලු රාත්‍රී තැපැල් දුම්රිය අවලංගු කර ඇත .
පාරහරහා ගිය පාපැදිය අනතුරට ලක් වූ හැටි [video] වැලිපැන්නේ
මේ සමාජ මාධ්‍ය හරහා පලවන එම අනතුරේ වීඩියෝවකි https://www.facebook.com/1895644790749693/posts/2735940766720087/

























































































