කොවිඩ් මරණ 137යි. මහනුවර ආසාදිතයින් 170 දක්වා තවත් වැඩිවේ.!

December 6, 2020 at 7:01 AM

අද වන විට රෝහල්ගතව හා ප්‍රතිකාර මධ්‍යස්ථාන වල 7001 ආසාදිතයින් සිටින බව වාර්තා වල දැක්වේ.

ඒ අතරින් මහනුවරින් වැඩි පිරිසක් වාර්තා වී ඇත.ගම්පහ දිස්ත්‍රික්කයේ ද ආසාදිතයින් ගණන යලි ඉහල ගොස් තිබේ.