හිටපු ජනපති මෛත්‍රී දුටු දළ ඇත්තු

December 4, 2020 at 7:52 PM

පරාක්‍රම සමුද්‍රය ආසන්නයේ සිටින දළ ඇතුන් දෙදෙනෙකු ගැන හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ෆේස්බුක් සටහනක් තබා ඇත්තේ ඡායාරූප කීපයක් ද සමගිනි.