සුළි කුණාටුවෙන් වියහැකි හානි , ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය නිවේදනය කරයි.

December 2, 2020 at 4:06 PM

මේවන විට බුරවි සුළි කුණාටුව ශ්‍රීලංකාවට ඉතා ආසන්නයෙන් පවතී.