මාතෘ ස්නේහය සත්ව ලෝකයටද පොදුය.

November 7, 2020 at 6:49 AM

නෝර්වේ විදේශ අමාත්‍ය වරයාව සිටි මෙරට ප්‍රසිද්ධ චරිතයක් ද වූ එරික් සෝල්හයිම් විසින් මෙම වීඩියෝව සිය ට්විටර් ගිණුමේ පළකර තිබිණ.

ඒ සිය ගුහාවට පැමිණෙන අනතුරක් හමුවේ දරුවන් බේරා යවා අනතුරට බිලිවන මවක ගැනය.