චීන කොඩිය හඳේ ගසයි!

December 5, 2020 at 9:42 AM

චීනය   විසින් චන්ද්‍රයාගේ පාංශු සාම්පල රැගෙන ඒම සඳහා නොවැම්බර් 24දා ගුවන් ගතකළ චෑන්ග් 5 යානය විසින් චීන ජාතික ධජය සඳමත සවිකර ඇත.

ඇමෙරිකානු ගගනගාමීන් සඳ තරණය කළ පසු වසර40කින් පසු සඳේ සාර්ථක චාරිකාවක් කළ රට බවට චීනය පත්ව ඇත්තේ ඒ අනුවයි.

මෙම ඡායාරූප එරට ජාතික ජනමාධ්‍ය ඔස්සේ පල කර තිබිණි.