MCC අතහැර දැමුවේ ඇයි. ඇමෙරිකානු තානාපති කාර්‍යාලය හේතුව පහදයි.

December 17, 2020 at 11:24 AM

MCC ගිවිසුම සම්බන්ධයෙන් එම අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තීරණය ගැන ඇමෙරිකානු තානාපති කාර්‍යාලය නිවේදනයක් නිකුත් කර ඇත.

එහි දැක්වෙන්නේ අදාළ රටේ සම්බන්ධ වීම අඩුවීම නිසා එම ආධාර ප්‍රදානය නැවැත්වූ බවයි. එහි වටිනාකම රුපියල් බිලියන 89ක් බවද එහි දැක්වේ.