අමාත්‍යංශ දෙකකින් රැකියා දෙන බවට ව්‍යාජ තොරතුරක් පැතිරේ.

December 17, 2020 at 6:09 PM

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පවසන්නේ අදාල අමාත්‍යංශ වල නමින් දැන් අමාත්‍යංශයක් හෝ නොමැති බවයි.