ගිනස් වාර්තාව අළුත් කළ දියමන්ති මුදුව.

December 19, 2020 at 8:54 PM

දියමන්ති වැඩිම ගානනක් එබ්බවූ මුදුවේ ගිනස් වාර්තාව ඉන්දියානු ආභරණ ශිල්පියෙකු විසින් අලුත් කර ඇත.

මේ එම මුදුවයි.

මීට පෙර මෙම ගිනස් වාර්තාව ට හිමිකම් කීවේ දියමන්ති 7801ක් එබ්බවූ මුදුවකි.

නමුත් මෙහි දියමන්ති 12638ක් ඇත.