මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් පොකුරේ සියලු ආසාදිතයින් සම්පූර්ණ සුවය ලබයි

December 22, 2020 at 12:46 PM

කොවිඩ් දෙවන පොකුර බිහිවූ මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලේ සියලු ආසාදිතයින් අදවනවිට සම්පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව ගොස් ඇත.

මේ ඒ සම්බන්ධයෙන් සහ මේ වන විට පවතින කොවිඩ් තත්ත්වය සම්බන්ධ නිවේදනයයි .