අලුත් මැකෝ වැඩ අරඹයි

December 10, 2020 at 11:18 AM

මැතිවරණ කොමිසමේ නව සභාපති වරයා ඇතුළු සාමාජිකයින් අද පෙරවරුවේ වැඩ ආරම්භ කළේය.
ඒ රාජගිරියේ පිහිටි මැතිවරණ කොමිශන් සභා කාර්‍යාලයේදී යි.

එහි සභාපති වරයා වන්නේ නිමල් පුංචිහේවා මහතායි.
එහි සෙසු සාමාජිකයින් පහත පරිදි වේ.