කොවිඩ් මැද්දේ ඉන්දියාවේ මගුල් කන හැටි. මංගලෞත්සවයේ ලින්ක් එක එවයි. මංගල භෝජනය නිවසට!

December 12, 2020 at 8:14 PM

කොවිඩ් අභියෝගය මධ්‍යයේ ඉන්දියාවේ අලුත් විවාහ මංගල උත්සව පැවැත්වීමේ ප්‍රවණතාවක් මතුව තිබේ.

ඒ අනුව මංගල ආරාධනා පත්‍රයේ අදාල උත්සවයේ සජීවි වෙබ් ලින්ක් එක සඳහන් කර ඊට එක් වීමට ඇරියුම්කරන අතර

මංගල භෝජනය ආරාධිතයින් ගේ නිවෙස් වෙත යවනු ලබයි.

මේ ඊට නිදසුනක සේයාරූ ට්විටර් සමාජ මාධ්‍ය ඔස්සේ පලකර තිබූ අවස්ථාවකි.