දෙවෙනි රැල්ල බිහිවූ ගම්පහ කොවිඩ් තත්ත්වය පාලනය වෙයි.

December 10, 2020 at 1:49 PM

ගම්පහ දිස්ත්‍රික්කයේ කොවිඩ් තත්ත්වය සම්බන්ධයෙන් පැවැත් සාකච්ඡාවකදී මේ බව හෙළිවීඇත.

රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය සඳහන් කලේ ඉදිරියේදී මෙම තත්ත්වය තවදුරටත් පාලනය කිරීමට සැලසුම් කරන බවයි.