කාම්බෝජයට ගිය කාවන් ආදර අන්දරයක?

December 7, 2020 at 12:12 PM

පාකිස්තානයේ සත්වෝද්‍යානයක සිට කාම්බෝජයේ වන සත්ව අභයභූමිය ක් වෙත රැගෙන ගිය කාවන් හස්තුයා දින දෙකක් ගත වෙත්ම එහි සිටි ඇතින්නක හා මිතුරුකම් ආරම්භ කර ඇතැයි වාර්තා වනවා

ලොව හුදකලා ම හස්තියා ලෙස නම් ලද මේ හස්තියා මෙලෙස වෙනත් හස්තියෙකු සමග සබඳතා පවත්වන්නේ වසර ගණනාවකට පසුවයි.

මේ ඒ අපූරු සබඳතාව ඇරඹි ආකාරය දැක්වෙන වීඩියෝවක්.