ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 457 දෙනා ගෙන් බහුතරයක් එනම් ආසාදිතයින් 220 දෙනෙකු ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.Continue Reading

ඇඳිරි නීතිය පැනවූ ප්‍රදේශ අනුව අත්‍යාවශ්‍ය භාණ්ඩ සහ ඖෂධ අළෙවි කිරීමේ වෙළෙද සැල් විවෘතව තබන දිනයන් සහ වේලාවන් සම්බන්ධයෙන් යුදContinue Reading

කොළඹ නගරයේ සිදුකළ අහඹු PCR පරීක්ෂණ මගින් කොවිඩ් ආසාදිතයින් 937 දෙනෙකු වාර්තා වූ බවට ප්‍රචාරණය වන ප්‍රවෘත්තියේ කිසිදු සත්‍යතාවයක් නොමැතිContinue Reading

තමන් ගමන් ගන්නා පොදුප්‍රවාහන සේවා බස් වල අංක සටහන් කර තබාගන්නැයි ජනතාවට පණිවුඩයක් ලබා දෙන බව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පවසයි. පෑලියගොඩContinue Reading

මෙරට ඇතිවී තිබෙන කොරෝනා වෛරසයේ ව්‍යාප්තිය සම්බන්ධයෙන් බ්‍රැන්ඩික්ස් සමාගමේ ඇති සම්බන්ධය ගැන විමර්ශනය කොට සති දෙකක් ඇතුලත තමන් වෙත වාර්තාවක්Continue Reading

මෙරට 17 වන කොරෝනා මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ 41ක් හැවිරිදි ජා-ඇල ප්‍රදේශයේ පදිංචිකරුවෙක්. ඔහුContinue Reading

කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වන විටත් රටපුරා සිදුවෙමින් තිබෙන නිසා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ගෙවනු ලබන අවම වැටුප් ක්‍රමවේදය ලබනContinue Reading

කොවිඩ් 19 වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි හැටන් නගරය හුදෙකලා කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාContinue Reading

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ආශ්‍රිතයන්ට කළ පී.සී.ආර්. පරීක්ෂණවලට ඉදිරිපත් නොවීම සහ නිරෝධායන මධ්‍යස්ථාන වෙත නොයෑම ප්‍රතික්ෂේප කළ 18 දෙනකුට වැඩිContinue Reading

ඊයේ දිනයේදී මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 541ක් වුවා. එසේ වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩි ප්‍රමාණයක්Continue Reading

කොවිඩ් ආසාදිතයින් ගේ පළමු ආශ්‍රිතයින් තවදුරටත් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොයන බැවින් නිවෙස් නිරෝධායනය සිදු කළ යුතු ආකාරය ගැන දැනුවත්Continue Reading

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 261ක් වාර්තා වී ඇති බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනයContinue Reading

මින් ඉදිරියට කොරෝනා ආසාදිතයෙක් වාර්තා වුවහොත් ඔවුන්ගේ පළමු ආශ්‍රිතයින් නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන නොගොස් නිවෙස් නිරෝධායනයට යොමු කිරීමට තීරණය කළContinue Reading

වසංගත රෝග විද්‍යා අංශය විසින් මෙරට නව කොරෝනා වෛරසයේ ව්‍යාප්තියේ අධි අවදානම් කළාප පිලිබඳව නිවේදනය කොට තිබෙනවා. කොළඹ දිස්ත්‍රික්කය :Continue Reading

යුද හමුදා විශේෂ යතුරුපැදි බලගණයේ කණ්ඩායම් විසින් කොළඹ නගර සීමාවේදී අහඹු ලෙස පුද්ගලයින් ගේ ශරීර උෂ්ණත්වය මැන බැලීමට කටයුතු යොදාContinue Reading

පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රභූ ආරක්ෂක සේවයේ නිලධාරීන් ඇතුළු කණ්ඩායමකට කොවිඩ් වැලඳීමත් සමග එස්.ටී.එෆ්. කඳවුරු තුනක් හුදකලා කිරීමට පියවර ගෙනContinue Reading

මෙරට දෙවැනි කොවිඩ් රැල්ලක් ව්‍යාප්ත වූ බ්‍රැන්ඩික්ස් පොකුරේ මුල නිර්මාණය වී ඇත්තේ තුර්කියේ සිට මෙරටට පැමිණි යුක්ක්‍රේන ගුවන් කාර්ය මණ්ඩලයකින්Continue Reading

අද පස්වරුවේ තවත් කොවිඩ් ආසාදිතයින් 263ක් වාර්තා විය. ඉන් 227ක් පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතයින් වේ. 36ක් නිරෝධායන මධ්‍යස්ථාන වලිනි

ගම්පහ  දිස්ත්‍රික්කයට පැනවූ ඇඳිරිනීතිය ගැන අලුත්ම නිවේදනය. මේඅතර අලුත්ගම බේරුවල සහ පයාගල ඇඳිරිනීතිය හෙට අළුයම 5 ට ඉවත් කෙරේ

ප්‍රජා සම්ප්‍රේෂණය යනු කුමක්ද? වසංගත තත්ත්වයකදී වඩාත්ම බරපතල අවධිය වන්නේ එහි ප්‍රජා සම්ප්‍රේෂණ අවධියයි. සමාජය තුලින් රෝගීන් හදුනාගත් පමණින් එයContinue Reading

පෑලියගොඩ කොවිඩ් ආසාදිතයින් වාර්තා වීමත් සමග රට පුරා මාලු කඩ වැසීමේ ප්‍රවණතාවක් පවතී. මේ ඒගැන සෞඛ්‍ය අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයකි.Continue Reading

ගම්පහ දිස්ත්‍රික්කයටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය හෙට දිනයේදී ඉවත් කිරිමට තීරණයක් ගෙන නොමැති බව යුද හමුදාපති ලුතිනන්Continue Reading

මෙරටින් වාර්තා වන කොරෝනා ආසාදිතයින් සියළුදෙනා රෝහල්ගත කළ යුතු ද, නිරෝධායනයට යොමු කළ යුත්තේ කුමන පුද්ගලයින් ද යන කරුණු සම්බන්ධයෙන්Continue Reading

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 92ක් ඊයේ රාත්‍රියේදී වාර්තා වී ඇති අතර ඔවුන් සියලු දෙනාම පළමු රෝගීන්ගේ ආශ්‍රිතයින්Continue Reading

අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වාලච්චේන පොලිස්Continue Reading

මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් විදිය, ආදුරුප්පු විදිය සහ වෙරෙළබඩ පොලිසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙනContinue Reading

පාර්ලිමේන්තුවේ බුද්ධි අංශයට අනියුක්තව සේවය කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක්ට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව වේත්‍රධාරි නරේන්ද්‍ර ප්‍රනාන්දුContinue Reading

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 201ක් වාර්තා වී ඇති බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන්Continue Reading

පී.සී.ආර්.පරීක්ෂණයක් සදහා කල්පිටිය දිසා රෝහලට පැමිණ සිටි පුද්ගලයෙකු අද (24) දහවල් මිය ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ සදහන් කර සිටිනවා. මෙලෙසContinue Reading

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයන්ට අද පස්වරු 7.00 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායනContinue Reading

ශ‍්‍රී දළදා මාළිගාව වැඳපුදා ගැනීමට පැමිණෙන සියළුම සැදැහැවතුන් පිළිබඳ විස්තර තහවුරු කර ගැනීම සඳහා ජාතික හැඳුනුම්පත් රැගෙන ඒම අනිවාර්ය කරContinue Reading

කොරෝනා වෛරසය ආසාදනය වූ සිසු සිසුවියන් 16 දෙනෙකු මේ වන විට IDH රෝහලේ පිහිටි විශේෂ විභාග මධ්‍යස්ථානයේදී උසස් පෙළ විභාගයටContinue Reading

මෙරට 15 වන කොරෝනා මරණය සිදුව ඇති බව වාර්තා වනවා. මෙලෙස මියගොස් ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි සෞඛ්‍ය අංශ සඳහන්Continue Reading

සපුගස්කන්ද ප්‍රදේශයේ පිහිටි බටලන්ද යුද හමුදා කඳවුරේ සේවය කරනු ලබන යුද හමුදා කපිතන්වරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටContinue Reading

වෙනත් රෝග ලක්ෂණ ගැන සඳහන් කොට කළුබෝවිල රෝහලට ඇතුළත් වූ පුද්ගලයෙකු කොරෝනා ආසාදිතයෙක් ලෙස හඳුනා ගැනීමත් සමග එම රෝහලේ 7Continue Reading

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 256ක් වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.Continue Reading

වහාම ක්‍රියාත්මක වන පරිදි දෙමටගොඩ, මරදාන පොලිස් බල ප්‍රදේශවලට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙන බව යුදContinue Reading

වෛද්‍යවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වීම හේතුවෙන් රිකිල්ලගස්කඩ දිස්ත්‍රික් මුලික රෝහලේ කොටසක් වසා දැමිමට සිදුවූ බවContinue Reading

සති අන්තයේ දිවයින පුරා ඇඳිරි නිතිය පැනවීමක් සිදුනොකරන බව කොවිඩ්-19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා. කෙසේ වුවත්Continue Reading

කොස්ගම ප්‍රදේශයේ පිහිටි කොරෝනා ආසාදිතයින්ට ප්‍රතිකාර සිදුකරනු ලබන රෝහලකට ඇතුලත් කරනු ලැබූ 26 හැවිරිදි කොරෝනා වෛරසය ආසාදනය වූ තරුණයෙකු එමContinue Reading

අද දිනයේ ලැබීමට ඇති PCR පරීක්ෂණ වාර්තාවල ප්‍රතිඵල අනුව පස්වරුව වනවිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වන කොරෝනා මර්ධන කමිටුවේදීContinue Reading

බේරුවලින් පෑලියගොඩ මත්ස්‍ය වෙලදපොලට මසුන් රැගෙන ගියලොරි රථ රියදුරන් හා සහායක පුද්ගලයින් 10 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇතිContinue Reading

ඊයේ දිනයේදී මෙරටින් වාර්තා වූ නව කොරෝනා වෛරසය අසාදනය වූ සමස්ත ආසාදිතයින් 309 කින් 188 දෙනෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයටContinue Reading

පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ආශ්‍රිතව PCR පරීක්ෂණ සිදුකලේ අහඹු ලෙස බව එහි වෙළඳ සංගම් සභාපති ජයසිරි වික්‍රමාරච්චි මහතා පවසයි. ” වෙළඳපොළContinue Reading

ගතවූ සතිය තුළ යම් අයෙකු පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළ ට පැමිණියේ නම් වහාම ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක වරයා හමුවී දැනුවත් කරනContinue Reading

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 50 දෙනෙකු වාර්තා වන බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කරContinue Reading

කොටහේන පොලිස් බල ප්‍රදේශයට අද පස්වරු 6 සිට ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නිතිය පැනවූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල්Continue Reading

මුල්ලේරියාව රෝහලෙන් ප්‍රතිකාර ලබා ගැනීමට පැමිණි පුද්ගලයින් දෙදෙනෙකුට එම රෝහලේදී සිදුකළ අහඹු PCR පරීක්ෂණයකින් ඔවුන් කොරෝනා ආසාදිතයින් බවට තහවුරු වීContinue Reading

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද සංකීර්ණයේ ඊයේ දිනයේදී සිදුකළ PCR පරීක්ෂණ වල ප්‍රථිපල අනුව ඒ හරහා යම් රෝගීන් වාර්තා වීමක් සිදුවුවහොත් එමContinue Reading

වහාම ක්‍රියාත්මක වන පරිදි බ්ලුමැන්ඩල්, වැල්ලම්පිටිය, ග්‍රෑන්ඩ්පාස්, මෝදර, මට්ටක්කුලිය යන පොලිස් බලප්‍රදේශවලට වහාම ක්‍රියාත්මක වන පරිදි නිරෝධායන ඇඳිරි නිතිය පැනවූContinue Reading

සඟවා තිබු මත්ද්‍රව්‍ය තොගයක් සොයා ඊයේ අලුයම කොළඹ මාලිගාවත්ත ප්‍රදේශයේදී සිදුකළ මෙහෙයුමකදී සිදුවූ වෙඩි හුවමාරුවකදී ජිවිතක්ෂයට පත්වූ සංවිධානාත්මක අපරාධකරු මාකඳුරේContinue Reading

වහාම ක්‍රියාත්මක වෙන පරිදි කළුතර දිස්ත්‍රික්කයට අයත් අගලවත්ත සහ පාලින්ද නුවර ප්‍රාදේශීය ලේකම් කොට්ටාශ වල පිහිටි ග්‍රාම නිලධාරී වසම් කීපයක්Continue Reading

සිය සමාගමේ සේවය කරනු ලබන සේවකයින් 31ක් දෙනෙක් හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව කොළඹ ඩොක්යාර්ඩ් PLC සමාගමContinue Reading

අද රාත්‍රී 10 සිට ලබන සඳුදා අළුයම තෙක් ගම්පහ දිස්ත්‍රික්කයට ඇඳිරිනීතිය පැණවූවද එම දිස්ත්‍රික්කය  හරහා  වාහන ධාවනයට අවසර තිබේ. නමුත්Continue Reading

ගම්පහ දිස්ත්‍රික්කයට අද රාත්‍රී 10 සිට ලබන සඳුදා උදෑසන 5 දක්වා බලපැවැත්වෙන පරිදි නිරෝධායන ඇඳිරි නීතිය පනවන බව යුධ හමුදාපතිContinue Reading

පිළියන්දල ප්‍රදේශයේ පදිංචි වැල්ලවත්ත පෞද්ගලික බැංකු සේවකයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීමේ සිදුවීමත් සමග ඔහුගේ ආශ්‍රිතයෙකු බව කියන පානදුර ප්‍රදේශයේContinue Reading

කොළඹ, කොටුව පොලිස් පරිශ්‍රයේ පිහිටා ඇති බස්නාහිර පළාත් විශේෂ විමර්ෂණ අංශයේ පොලිස් පරීක්ෂකවරයෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවනේ එමContinue Reading

මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 120ක් හඳුනාගෙන තිබේ . මින් 37 ක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් ෂේවකයින් වන අතර 87ක් ඔවුන්ගේContinue Reading

පවතින කොවිඩ් ව්‍යාප්තිය හමුවේ වැඩිහිටියන් වඩාත් සැළකිලිමත් ලෙස කටයුතු කළ යුතු බව වැඩිහිටි ලේකම් කාර්‍යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

කොළඹ, කොටුව පොලිස් ස්ථානයේ නිලධාරියෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී ඇතයි කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේContinue Reading

නිරෝධායන ඇඳිරි නිතිය පනවා ඇති ප්‍රදේශවල පිහිටි සියලු අත්‍යාවශ්‍ය භාන්ඩ අළෙවිසැල්, ඖෂධ අළෙවිසැල් සහ සුපිර් වෙළෙඳසැල් හෙට පෙරවරු 8 සිටContinue Reading

කොළඹ, පිටකොටුව 4 වන හරස් විදියේ පිහිටි ව්‍යාපාරික ස්ථානයක සේවකයින් සිව්දෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී තිබෙන බවට සිදුකළContinue Reading

ගාල්ල, කරන්දෙණිය ප්‍රදේශයේ පදිංචි කොළඹ නැව් තටාංගනයේ සේවය කරණ සේවකයෙකුට කොරෝනා වෛරසය ආසාදනය වි ඇති බවට තහවුරුවිමෙන් පසු ඔහු අදContinue Reading

මිගමුව නගර සභාවට අයත් වෙළෙද සංකීර්ණය වසා දැමීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් විසින් පියවර ගෙන තිබෙනවා. ඒ, එම වෙළෙද සංකීර්ණයේ පිහිටිContinue Reading

20 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිලිබඳ විවාදය කල් දැමීමට පියවර ගන්නා ලෙස විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල කථානායක මහින්ද යාපාContinue Reading

කවර හෝ හේතුවක් මත කිසියම් විභාග මධ්‍යස්ථානයක දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු නොවන අයුරින් වගකීම් විරහිතව කටයුතු කරන්නේ නම් හෝ අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිතContinue Reading

මිනුවන්ගොඩ ඇඟළුම් කම්හල ආශ්‍රීතව ඇතිවූ කොවිඩ්-19 ව්‍යාප්තිය හේතුවෙන් මේ සතිය ඉතා තීරණාත්මක බව යුද හමුදාපති ලුතිනන් ජනාරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන්Continue Reading

ආමර් විදියේ පොලිස් මුරපොළේ සේවය කරනු ලබන පොලිස් සැරයන්වරයෙකුගේ පවුලේ සාමාජිකයින් දෙදෙනෙකු හට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවටContinue Reading

නව කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් 39ක් මිනුවන්ගොඩ පොකුර ආශ්‍රිතව වාර්තා වූ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වාContinue Reading

මතුගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ ඕවිටිගල, බදුගම සහ බදුගම නව කොලනිය යන ගම්මාන වහාම ක්‍රියාත්මක වන පරිදි හුදෙකලා ගම්මාන ලෙස නම්Continue Reading