ඇඳිරි නිතිය පිලිබඳ නවතම නිවේදනය

October 25, 2020 at 1:17 PM

කොටුව, පිටකොටුව, බොරැල්ල, වැලිකඩ යන පොලිස් බලප්‍රදේශයන්ට අද සවස 6.00 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නිතිය පනවනු ලබන බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කරයි.