තවත් 120ක් ආසාදිත වේ

October 20, 2020 at 9:54 PM

මිනුවන්ගොඩ පොකුරෙන් තවත් කොවිඩ් ආසාදිතයින් 120ක් හඳුනාගෙන තිබේ .
මින් 37 ක් මිනුවන්ගොඩ ඇඟලුම් කම්හල් ෂේවකයින් වන අතර 87ක් ඔවුන්ගේ ආශ්‍රිතයින් වේ.
අද දිනය තුළ වාර්තා වූ මුලු ආසාදිතයින් ගණන මේ අනුව 180කි.