ඊයේ දිනයේදී වාර්තා වූ කොරෝනා ආසාදිතයින් 541ක් දෙනාගේ තොරතුරු

October 27, 2020 at 6:59 AM

ඊයේ දිනයේදී මෙරටින් නව කොරෝනා වෛරසය ආසාදනය වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 541ක් වුවා. එසේ වාර්තා වූ ආසාදිතයින් ගෙන් වැඩි ප්‍රමාණයක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් බවයි කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටියේ.

ඊයේ දිනයේදී වාර්තා වූ ආසාදිතයින් සම්බන්ධ තොරතුරු පහතින් දැක්වේ :

නිරෝධායන මධ්‍යස්ථාන තුලින් ආසාදිතයින් 42ක්

ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් – 304

ගම්පහ – 54, මහර – 67, කැලණිය– 74, වත්තල – 08, මිරිස්වත්ත – 02, පෑලියගොඩ – 10, ජා-ඇල – 74, උඩුගම්පොළ – 01, ගණේමුල්ල – 02,
කදාන – 03, මිනුවන්ගොඩ – 09.

කොළඹ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් – 191ක්

කොළඹ (1 – 15) – 77, බියගම – 63, කොටිකාවත්ත – 04, මොරටුව – 02, මෝදර –04, කඩුවෙල – 01, කොටහේන – 04, මුල්ලේරියාව – 02, මට්ටක්කුලිය – 06, කොළොන්නාව – 02, අංගොඩ – 02, කිරිබත්ගොඩ – 01, ගෝනවල – 01, ඔරුගොඩවත්ත – 02, පංචිකාවත්ත – 01, කෙසෙල්වත්ත – 01, වෑබොඩ – 03, ග්‍රෑන්ඩ්පාස් – 03, වැල්ලම්පිටිය – 12.

කෑගල්ල දිස්ත්‍රික්කය දැරණියගල – 01

මහනුවර දිස්ත්‍රික්කය – නාවලපිටිය – 01

බදුල්ල දිස්ත්‍රික්කය – හාලිඇල – 01

පුත්තලම දිස්ත්‍රික්කය – දංකොටුව – 01