කොළඹ පොලිස් බලප්‍රදේශ දෙකකට ඇඳිරි නිතිය පැනවේ

October 24, 2020 at 3:21 PM

කොරෝනා ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගොතටුව සහ මුල්ලේරියාව පොලිස් බල ප්‍රදේශයන්ට අද පස්වරු 7.00 සිට නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නිතිය පැනවීමට තීරණය කළ බව යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කර සිටිනවා.