14 වන කොරෝනා මරණය වාර්තා වෙයි

October 22, 2020 at 6:21 PM

මෙරට 14 වන කොරෝනා මරණය කොළඹ IDH රෝහලෙන් වාර්තා වන බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කර සිටිනවා. මෙලෙස ජිවිතක්ෂයට පත්ව ඇත්තේ කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචි 50 හැවිරිදි කාන්තාවක් බව සඳහන්.