වාලච්චේනය හුදෙකලා කෙරේ

October 24, 2020 at 10:20 PM

අහඹු ලෙස සිදුකළ PCR පරීක්ෂණ අනුව කොරෝනා වෛරසය ආසාදනය වූ පුද්ගලයින් වාර්තා වීම හේතුවෙන් වහාම ක්‍රියාත්මක වන පරිදි වාලච්චේන පොලිස් බලප්‍රදේශය හුදෙකලා කිරීමට තීරණය කළ බව කොවිඩ් -19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.