කොළඹ පොලිස් බල ප්‍රදේශ 05කට ඇඳිරි නීතිය පැනවේ

October 24, 2020 at 9:44 PM

මාලිගාවත්ත, කෙසෙල්වත්ත, ඩෑම් විදිය, ආදුරුප්පු විදිය සහ වෙරෙළබඩ පොලිසිය යන පොලිස් වසම් සඳහා වහාම ක්‍රියාත්මක වන පරිදි නැවත දැනුම් දෙන තුරු නිරෝධායන ඇඳිරි නිතිය පනවන බව කොවිඩ් 19 පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිවේදනය කර සිටිනවා.