පෞද්ගලික අංශයේ සේවකයින්ට වැටුප් ගෙවීමට අදාළව කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව

October 27, 2020 at 10:21 AM

කොවිඩ් 19 ව්‍යාප්තිය මේ වන විටත් රටපුරා සිදුවෙමින් තිබෙන නිසා පෞද්ගලික අංශයේ සේවකයින් සඳහා ගෙවනු ලබන අවම වැටුප් ක්‍රමවේදය ලබන දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරිමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙන බව සම කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය උදය ගම්මන්පිළ ප්‍රකාශ කර සිටියා.

කොවිඩ් 19 වසංගතය හේතුවෙන් පෞද්ගලික අංශයේ වැටුප් ක්‍රමවේදය සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ තීරණය පහතින් දැක්වේ.