සම්පායෝ ට ඇප.
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ තවත් ජේලර් වරු ති දෙනෙකුට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.Continue Reading
මීගමුව බන්ධනාගාරයේ හිටපු අධිකාරී අනුරුද්ධ සම්පායෝ සහ තවත් ජේලර් වරු ති දෙනෙකුට මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඇප ලබා දී තිබේ.Continue Reading
ගංජාවලින් ඖෂධ වර්ග නිපදවා අපනයනය කළහොත් මෙරට සියලු අපනයන ද්‍රව්‍යවලට වඩා වැඩි විදේශ විනිමයක් ඉපයීමට හැකි බව ඇමැති ආචාර්ය බන්දුලContinue Reading
මධ්‍යම රජය විසින් ගෙවිය යුතු සමස්ත ණය ප්‍රමාණය 2020 වසරේ මුල් මාස 06 අවසානයේ දී රු. බිලියන 14,052.2 ක් බවContinue Reading
ප්‍රකාශයක් ලබා දීම සඳහා හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පාස්කු ප්‍රහාරය ගැන විමර්ශනය කෙරෙන කොමිසමේ පොලිස් ඒකකය හමුවට පැමිණ ඇත.Continue Reading
එල්ටීටීඊ සංවිධානය ත්‍රස්තවාදී සංවිධානයක් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් සඳහන් කර සිටිනවා. තමන්ගේ දෙමළ ජනතාවට සිදු වූ අසාධාරණය හේතුවෙන්Continue Reading
පාස්කු ප්‍රහාරය පිළිබඳ සොයා බලන ජනපති විමර්ශන කොමිසමේදී රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධනගෙන් හරස් ප්‍රශ්න නොවිමසන ලෙස හිටපුContinue Reading
සරුංගල් උත්සවයක් අතර වාරයේදී එයට සහභාගිවූ කුඩා දැරියක් ඇය යවමින් සිටි සරුංගලයත් සමග අහසට ඇදී යාමේ පුවතක් තායිවානයෙන් වාර්තා වනවා.Continue Reading
ඉදිරියේදී වෙළෙඳපොළ පොලී අනුපාතික තවදුරටත් පහළ යනු ඇතැයි ශ‍්‍රී ලංකා මහ බැංකුව පවසනවා. පසුගිය ජුලි මාසයේදීද වෙළෙඳපොළ පොලී අනුපාතික සැලකියContinue Reading
ගෙදර කාන්තාවක ගේ අතින් හදන කෑම ටික තරම් රසවත් කෑම එකක් පිරිමි අත්වලින් සෑදීමට බැරි බව කථානායක මහින්ද යාපා අබේවර්ධනContinue Reading
මෙරට විවිධ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන්නේ සංඛ්‍යාව පන්ලක්‍ෂ තිස්තුන්දහස් අටසිය අසූ තුනක් (5,33,883) බව බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්Continue Reading
මරණ දඬුවම නියමව සිටින පේ‍්‍රමලාල් ජයසේකරට පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු ලෙස දිවුරුම් දිය නොහැකි බවට නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම්දී තිබෙනවා.Continue Reading
පාස්කු ප්‍රහාරය පිටුපස සිටින සැබෑ වරදකරුවන් සොයා ඔවුන්ට දඩුවම් දෙන්නැයි අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් රජයෙන් ඉල්ලා සිටිනවා. උන්වහන්සේContinue Reading
නව කොරෝනා වෛරසය ආසාදනය වූ මෙරට සමස්ත රෝගීන් සංඛ්‍යාව 3000 ක් දක්වා ඉහල ගොස් තිබෙනවා. ඒ අද දිනයේදී වෛරසය ආසාදනයContinue Reading
දිගන තලාතුඔය ආදී ප්‍රදේශවලට ඉකුත් සෙනසුරාදා(29) දැනුනු සුළු භූ කම්පන තත්ත්වය හේතු තුනක් නිසා සිදුවිය හැකි බව ඒ පිළිබඳ පරීක්ෂණContinue Reading
මාතර මිදිගම සංචාරක හෝටලයක රැදී සිටි විදේශීය ජාතික තරුණියකට අතවරයක් සිදු කිරීමට පැමිණියේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් තරුණයෙකු අත්අඩංගුවට ගෙනContinue Reading
නිරෝධායනයට ලක්කර සිටියදී කළුතර, නාගොඩ රෝහලෙන් පලා ගිය 80 හැවිරිදි කාන්තාවට කොරෝනා වෛසරය ආසාදනය වී නොමැති බව පරික්ෂණවලදී තහවුරු වීContinue Reading
අධික වේගයෙන් පැමිණි මෝටර් රථයක් මහනුවර අස්ගිරි මහා විහාර පිවිසුම් වාහල්කඩ ආරක්ෂිත ගේට්ටුවට ද දැඩි අලාභ හානි සිදුකරමින් අස්ගිරි විහාරContinue Reading
මහනුවර දිස්ත්‍රික්කයේ පිහිටි හාරගම, මයිලපිටිය, දිගන ප්‍රදේශයේ පිහිටි ප්‍රදේශයේ ජනතාවට අද රාත්‍රී කාලයේ භුමියේ සෙලවීමක් දැනී තිබෙන බවට වාර්තා වනවා.Continue Reading
මහ මැතිවරණය ජයග්‍රහණය කරනු ලැබූ මන්ත්‍රීවරයෙකු පිළිගැනීම සඳහා පොතුවිල් නගරයේ සංවිධානය කර තිබු උත්සවයකට සහභාගිවී යළි නිවෙස් කරා යමින් සිටිContinue Reading
ශ්රී ලංකාවේ වයස අවුරුදු 19 – 25 ත් අතර වයස් කාණ්ඩයේ පිරිමි දරුවන් අතර HIV ආසාදනය වීම වැඩි වශයෙන් වාර්තාContinue Reading
ආන්දෝලනයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්රිත නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදිකිරීම් නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදContinue Reading
නිරෝධායනය වෙමින් සිටියදී කළුතර, නාගොඩ රෝහලෙන් පලා ගිය 80 හැවිරිදි කාන්තාව කෑගල්ල ප්‍රදේශයේ දී සෞඛ්‍ය අංශ විසින් සිය භාරයට ගෙනContinue Reading
ඉන්දියානු ප්‍රිමියර් ලීග් තරගාවලිය සඳහා සහභාගිවීමට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් සිටින චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ තවත් ක්‍රීඩකයෙකුට නව කොරෝනාContinue Reading
වැල්ලවාය හදපානාගල ප්‍රදේශයේ දී ඊයේ (28) පස්වරුවේ දී දෙපිරිසක් අතරඇති වූ ගැටුමකින් පුද්ගලයන් හයදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතිContinue Reading
ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියට සහභාගී වීම සඳහා එක්සත් අරාබි එමීර් රාජ්‍ය බලා ගොස් සිටි චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ ප්‍රධාන ක්‍රීඩකයෙකුContinue Reading
ආන්දෝලනයකට ලක්ව ඇති ලෝක උරුම සිංහරාජ වනාන්තරය ආශ්රිත නෙළුව – ලංකාගම මාර්ගයේ ඉදි කිරීම් නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාContinue Reading
ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා වෛරසය හේතුවෙන් දැඩිලෙස පිඩා විදි යුරෝපයේ රටවල් කිහිපයක යලිත් වෛරසයේ ව්‍යාප්තවීමේ වර්ධනයක් පෙන්නුම්Continue Reading
එක හා සමාන නම් ඇති මන්ත්‍රීවරුන් දෙදෙනෙකු නිසා ඊයේ දිනයේදී පාර්ලිමේන්තුවේ යම් ගැටළුකාරී තත්ත්වයක් මතුවුණා. අධිකරණ අමාත්‍ය M.U.M.අලි සබ්රි හටContinue Reading
ආනවිළුන්දාව අභයභූමිය අයත් ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධියට සැකපිට ව්‍යාපාරිකයෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඒ සඳහා යොදාගත් ඩෝසර් යන්ත්‍රයේ රියදුරු දContinue Reading
සුප්‍රකට හොලිවුඩ් චිත්‍රපටයක් වන “බ්ලැක් පැන්තර්” චිත්‍රපටයේ ප්‍රධාන චරිතය රගපෑ Chadwick Boseman මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා.Continue Reading
අලූත්ගම සංචාරක හෝටලයක නිරෝධායනය වෙමින් සිටි කාන්තාවක් නාගොඩ මහ රෝහලට ඇතුළත් කර සිටියදී ඊයේ උදෑසන රෝහලින් පැනගොස් ඇතැයි රෝහල් අධ්‍යක්‍ෂContinue Reading
මනුෂ්‍ය සාතන , කප්පම් ගැනීම් , හෙරොයින් ජාවාරම ඇතුළු විවිධ අපරාධවලට සම්බන්ධ පාතාල කල්ලි නායකයකු වූ සමයංගේ ගෝලයකු වන කනත්තContinue Reading
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නවක මන්ත්‍රීවරුන්ට නායකත්වය ලබාදීමට පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි බැසිල් රාජපක්ෂ හට අද (28) එම පක්ෂයේ නවක මන්ත්‍රීවරුන් විසින්Continue Reading
ඉදිරි මාස හතර සඳහා රජයේ වියදම් පියවීම සඳහා මුදල් ඇමතිවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදContinue Reading
යතුරුපැදියකින් පැමිණෙන පුද්ගලයින් දෙදෙනෙක් විසින් කාන්තාවකගේ ගෙළ බැඳි රන් මාලයක් කොල්ල කා පලා යන අයුරු ආරක්ෂිත කැමරාවක සටහන්ව තිබෙනවා. ගම්පොළContinue Reading
මෙවර ඉන්දියානු ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගිවන චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායමේ පන්දු යවන ක්‍රීඩකයෙකුට සහ එම කණ්ඩායමේ නිලධාරින් කිහිප දෙනෙකුට නවContinue Reading
සහනදායී මෝටර් රථ බලපත්‍ර හිමි නිලධාරීන්ට තම අභිමතය පරිදි තමන් සතු බලපත්‍ර භාවිත කර ශ්‍රී ලංකාව තුල ඇති ලියාපදිංචි නොකලContinue Reading
ආන්දෝලනයට තුඩු දුන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කෑම වේල සම්බන්ධයෙන් පසුගිය දින පුරා සුවිශේෂි කතාබහක් ඇතිවුණා. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ගේ භෝජනාගාරයේ වීඩියෝවක් අප වෙතContinue Reading
ආනවිළුන්දාව අභයභූමිය අයත් ඉඩමක් අනවසරයෙන් එළිපෙහෙළි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන්, වනජීවි නිලධාරීන් විසින් හලාවත මහෙස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබේ.Continue Reading
ආනවිලුන්දාව රැම්සා තෙත්බිම් කලාපයේ සිදුව ඇති බව කියන සිදුවීම පිලිබද ව රජය නිකුත් කල නිවේදනය පහලින් කියවන්න.
ඉදිකෙරෙමින් පවතින “කොළඹ වරාය නගරය” ආශ්‍රිතව යාත්‍රාවක සිදුකළ පළමු විවාහ මංගල ජායාරූප එකතුවක් මේ වන විට සමාජ මාධ්‍ය වෙත නිකුත්Continue Reading
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුගේ ආහාර වේලක වටිනාකම රුපියල් 296ක් ලෙස දැනට කළ ගණනය කිරීම් වලදී අනාවරණ වී ඇතැයි කතානායක මහින්ද යාපා අබේවර්ධනContinue Reading
පසුගියදා සිදුවූ විදුලිය බිඳවැටීම ගැන පත් කළ කමිටු වාර්තාවේ නිර්දේශ මාධ්‍යට නිකුත් කර ඇත.
කිරිඳිවැල පැපිලියවෙල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක් නිවුන් දියණියන් පස් දෙනෙකු බිහි කර ඇත. කොළඹ ද සොයිසා කාන්තා රෝහලේදී මෙම පස් නිවුන්Continue Reading
ජපානයේ අග්‍රාමාත්‍ය ෂින්සෝ අබේ සිය ධුරයෙන් ඉල්ලා අස්වීමට සුදානම් බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. දැනට සති කිහිපයක කාලයක් සිටContinue Reading
ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසකගේ නොමනා ක්‍රියාකාරකමක් හේතුවෙන් පසිඳු හිරුෂාන් නමැති ශිෂ්‍යයා අනතුරට පත් වූ සිද්ධියේදී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ පාලනාධිකාරියContinue Reading
මෝටර් රථ අලෙවිකරුවන් අත ඇත්තේ ඉදිරි මාස හයකට සෑහෙන වාහන සංඛ්‍යාවක් පමණක් බව වාහන ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් ප්‍රසාද් කුලතුංග සඳහන්Continue Reading
ප්‍රංශ ජාතික පාපන්දු කණ්ඩායම සහ එංගලන්තයේ සුප්‍රකට මැන්චෙස්ටර් යුනයිටඞ් පිල නියෝජනය කරන දැනට ලොව සිටින දක්ෂතම පාපන්දු ක්‍රීඩකයෙකු ලෙස සැළකෙනContinue Reading
දිවයිනේ ප්‍රදේශ රැසක උණුසුම් කාලගුණික තත්ත්වයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කර සිටිනවා. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අතුලContinue Reading
2020 සාමාන්‍ය පෙළ විභාගය 2021 ජනවාරි 18 සිට 28 දක්වා පැවැත්වීමට තීරණය කර තිබෙන බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී. එල්.Continue Reading
එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 31 වැනි වගන්තියට අනුව යාවජීව සාමාජිකත්වයක් නැති හෙයින් හිටපු කථානායක කරු ජයසූරිය පක්ෂයේ යාවජීව සාමාජිකත්වය ලබාContinue Reading
මන්ත්‍රිවරුන් සඳහා පාර්ලිමේන්තුවෙන් ලබා දෙන ආහාර වේලට වැයවන මුදල සම්බන්ධව ගණන් හදා රටට කියන්නැයි කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී එස්. එම්. මරික්කාර්Continue Reading
ශ්‍රී ලංකන් ගුවන්සේවය විසින් තෝරාගත් ගමනාන්ත කිහිපයකට අඛණ්ඩව ගුවන්ගමන් සිදුකරන බව එම ගුවන් සේවය දැනුම් දී සිටිනවා. ඒ අනුව ඉතාලියේContinue Reading
ජාතික තලය ඉක්මවා යමින් ජාත්‍යන්තරය ජය ගන්නා ක්‍රීඩකයින් බිහිකිරීමත් වෙනුවෙන් පාසල් ක්‍රිඩාව සංවර්ධනය කළ යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂContinue Reading
ජනතාව විසින් තුනෙන් දෙකක බලය ලබා දුන්නේ සංවේදී පරිසර කලාපයන් හෝ තෙත් බිම් විනාශ කිරීමට නොවන බවත් ජනතාව ගේ බලාපොරොත්තුContinue Reading
“මම අද පිළිකා රෝගියෙක්” ජනප්‍රිය නිළි සුසන්තා චන්ද්‍රමාලි තැබූ සටහන 👇 මට ආදරය කරන ,මගේ ආදරණීය ඔබ වෙත , ඔබContinue Reading
ඩෙංගු ව්‍යාප්තිය හඳුනා ගැනීම සඳහා ගුව්න් හමුදාව ඩ්‍රෝන් තාක්ෂණය යොදාගනිමින් අවදානම් කලාප නිරීක්ෂණය කර තිබේ. ඒ වැල්ලවත්ත ,වාද්දුව,බියගම,වතුපිටිවල,ඔබේසේකර පුර,රාජගිරිය,පෑලියගොඩ ,කැලණිය,කොලොන්නාවContinue Reading
ටයර් සහ මෝටර් රථ අමතර කොටස් ආනයනය සම්බන්ධයෙන් රජයේ අවධානය යොමුව ඇති බව සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතාContinue Reading
ආර්ථික පුනර්ජීවනය වෙනුවෙන් සරල බදු ක්‍රමයක් හඳුන්වාදීම සඳහා බදු පනත් කිහිපයක් සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා. 2019 නොවැම්බර් මසContinue Reading
නිරෝදායනය අවසන් කොට නිවසට පැමිණ ස්වයං නිරෝධායනයට ලක්වෙමින් සිටි ගැබිණි කාන්තාවකට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව හෙළිවී තිබෙනවා. මෙලෙසContinue Reading
කොළඹ වැඩිම වාහන තදබදය පවතින බවට ස්ථානය ලෙස හඳුනා ගෙන තිබෙන කොම්පඤ්ඤ වීදියේ දුම්රිය ස්ථානය අසල ගුවන් පාලම් දෙකක් ඉදිකිරිමටContinue Reading
ආන්දෝලනයට තුඩුදී තිබෙන සිංහරාජ වනාන්තරය හරහා ඉදිකෙරෙන ලංකාගම – නෙළුව මාර්ගය පෞද්ගලිකව නිරීක්ෂණය කිරිමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදහස් කරContinue Reading
මාතලේ මහ නරාධිපති (එ.ජා.ප) ඩල්ජිත් අලුවිහාරේ ගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි මධ්‍යම පළාත් ආණෟඩුකාර නිතිඥ ලලිත් යු ගමගේ විසින්Continue Reading
නවවන පාර්ලිමේන්තුවේ පළමු පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් යෝජනාව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකොන් මහතා විසින් ඉදිරිපත්Continue Reading
මෙරට නිෂ්පාදනය කරන දියසෙන් නමැති රොබෝ යන්ත්‍ර 15ක් නෙළුම් කුලුන පරිශ්‍රයේ කටයුතු සඳහා ඇණවුම් කර ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරීContinue Reading
රුපියල් තුන්දහසක් වටිනා කෑම වේලක් රුපියල් දෙසීයකට මන්ත‍්‍රීවරයකුට ලබාදෙන බවට පාර්ලිමේන්තු නිලධාරියකු විසින් කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් නවක මන්ත්‍රිවරුන් සඳහාContinue Reading
පැය 09 ක කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් පසු, පාස්කු ඉරිදා ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශන සිදු කරන ජනාධිපති කොමිසමේ පොලිස් ඒකකයේ නිලධාරීන් හිටපුContinue Reading
මෝටර් රථ ධාවන ශූර ඩිලන්ත මාලගමුව අද අග්‍රාමාත්‍ය වරයා හමුවිය.
සංවිධානාත්මක අපරාධකරුවෙක් සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙක් වන අංගොඩ ලොක්කාගේ ගෝලයෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් හෙරොයින් කිලෝග්‍රෑම් 42ක්, ගිනි අවි හාContinue Reading
රත්මලාන,කඳවල පේෂ කර්මාන්ත අත් යන්ත්‍ර පුහුණු පාසලේ නිරීක්ෂණ චාරිකාවකට පැමිණි බතික්, අත්යන්ත්‍ර රෙදිපිළි හා දේශීය ඇඟලුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍ය දයාසිරිContinue Reading
සුසිල් ප්‍රේමජයන්ත, අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, දුරස්ථ අධ්‍යාපන, විවෘත විශ්වවිද්‍යාල ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ධුරයේ දිව්රුම් දෙයි. ජනාධිපති මාධ්‍ය අංශය මේ බව ස්ඳහන්Continue Reading
දේශීය පළමු පෙළ තරග ඉතිහාසයේදී පිතිකරුවෙකු රැස් කළ වැඩිම ලකුණු ප්‍රමාණය වාර්තා කිරිමට දිනේෂ් චන්දිමාල් අද සමත්වුණා. යුධ හමුදා ක්‍රිකට්Continue Reading
කොරෝනා ගෝලීය වසංගතයත් සමග නතර කෙරුණු ඇතැම් පාසල් ක්‍රීඩා ආරම්භ කිරීමට සෞඛ්‍ය හා ක්‍රීඩා යන අමාත්‍යංශ එකගතාවයට පැමිණ තිබෙනවා. තරුණContinue Reading
ශ්රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් Number Portability (NP) පහසුකම සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කිරීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතමContinue Reading
පාස්කු ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කරන ජනාධිපති කොමිසම ඊයේ (25) සාක්ෂි ලබාදුන් රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා ඉතාContinue Reading
වයස අවුරුදු 15ක දැරියක් ගැබිනියක් කර පළා ගොස් සිටි සැකකරුවෙකු ජාතික ළමා ආරක්ෂක අධිකාරිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පසුගිය වසරේContinue Reading
වෙියන්ගොඩ පොලිසිය විසින් හෙරොයින් ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින චමින්ද කුමාර නොහොත් රගරා නැමති අය සමග සබදතාContinue Reading
ඇඹිලිපිටිය නගරයේ සිදුකළ වැටලීම් වලින් අලෙවි කිරීම තහනම් කරන ලද ආලේපන තොගයක් අත්අඩංගුවට ගැනීමට පාරිභෝගික තටයුතු පිළිබඳ අධිකාරියේ රත්නපුර දිස්ත්‍රික්Continue Reading
රජයේ නිරෝධායන මධ්‍යස්ථාන වල පවතින ඉඩකඩ ඉක්මවා යාම නිසා ඊශ්‍රායාලය ඇතුළු මැදපෙරදිග රටවල සිටින ලාංකිකයින් යළි මෙරටට ගෙන්වා ගැනීම දිනContinue Reading
පාස්කු ඉරිදා ප්‍රහාර ගැන සොයා බලන ජනාධිපති කොමිෂන් සභාවේ පොලිස් ඒකකයේ නිලධාරීන් මේ වන විට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේContinue Reading
දුම්කොළ මිශ‍්‍ර බුලත් විටි කෑම නිසා මුඛ පිළිකාව වැළඳී දිනකට ශ‍්‍රී ලාංකිකයින් තිදෙනකු බැගින් මියයන බව හඳුනාගෙන තිබෙනවා. දුම්කොළ හාContinue Reading
ඉන්දියාවේ සිට නීතිවිරෝධී සංක්‍රමණිකයින් මෙරටට ඇතුළු විය හැකි බැවින් ඔවුන් හරහා සමාජයට කොවිඩ් වසංගතය පැතිරි යෑමේ වැඩි අවධානමක් තිබෙන බවContinue Reading
දිවයින පුරා හදිසි විදුලිය බිඳවැටීමට හේතුව කෙරවලපිටිය ග්‍රීඩ් උප පොළේ සේවකයෙකුගේ අත්වැරදීමක් බව තහවුරු වී තිබෙනවා. ඒ බව තහවුරු වීContinue Reading
29 හැවිරිදි කලු ජාතිකයෙකුට සිදුකළ වෙඩි තැබීමක් හේතුවෙන් අමෙරිකාවේ ප්‍රාන්ත කිහිපයක මේ වන විට යළිත් වරක් දැවැන්ත විරෝධතා ව්‍යාපාරයක් ආරම්භContinue Reading
හෙට (27) පෙරවරු 9.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිතව තිබෙනවා. එහි දී සැප්තැම්බර් මස 01 වනදා සිට දෙසැම්බර් මාසය දක්වා කාලය සඳහාContinue Reading
එක්සත් ජාතික පක්ෂයේ නායකත්වය සහ ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය පිළිබඳ අවසන් තීරණය එළඹෙන සැප්තැම්බර් පළමු සතියේ පැවැත්වෙන කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදීContinue Reading
ව්‍යවස්ථාදායක සභාවේ ජනාධිපතිවරයාගේ නියෝජිතයා වශයෙන් කෘෂි කර්මාන්ත අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ පත් කොට තිබෙනවා. සිදුකළ විමසීමකදී අමාත්‍යවරයා සඳහන් කළේ අදාළ පත්Continue Reading
එංගලන්ත කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ජේම්ස් ඇන්ඩර්සන් ටෙස්ට් කඩුලු 600 ක් ලබාගත් පළමු වේග පන්දු යවන්නා බවට පත්වුවා. 38Continue Reading
සියලුම රජයේ පාසල්වල 6 වන ශ්‍රේණියේ සිට 13 වන ශ්‍රේණිය සැප්තැම්බර් 02 වෙනිදා සිට පෙ.ව .7.30 සිට ප.ව 1.30 දක්වාContinue Reading
තවත් වසර 80ක් ගත වන විට එනම් 2100 වසර වන විට ශ්රී ලංකාවේ ජනගහනය දැනට පවතින සංඛ්‍යාවට වඩා අඩකින් පමණContinue Reading
ගාල්ල රත්ගම සහ තෙල්වත්ත් ප්‍රදේශයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදුකළ හදිසි මෙහෙයුමකදී රුපියල් මිලියන 100 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින්Continue Reading
විදේශ ගමන් බලපත්‍ර, ජාතික හැඳුනුම්පත්, රියදුරු බලපත්‍ර ඇතුළු රජයේ ප්‍රමුඛ මුද්‍රණ කටයුතු සියල්ල ඉදිරියේදී රජයේ මුද්‍රණදෙපාර්තමේන්තුව මගින් සිදුකිරිමට අවශ්‍ය වැඩපිළිවෙලContinue Reading
මෙරට ජනතාව භාවිත කරන මුලූතැන්ගෙයි සහ ගෘහ උපකරන කිහිපයක් විදේශයන්ගෙන් මෙරටට ගෙන්වීම සීමා කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබෙනවා. ඒContinue Reading
පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශ ගෙන් මාධ්‍යවේදීන් අද ප්‍රශ්න කර සිටියා. එහිදී අමාත්‍යවරයා කියා මැතිවරණ කොමිෂන් සභාවේContinue Reading
ශ්‍රී ලංකාව තුළ මේ වන විට වසර දෙකහමාරකට ප්‍රමාණවත් වන පරිදි වාහන තිබෙන බවත් ආනයන සීමා පනවා තිබෙන්නේ රටට අනවශ්‍යContinue Reading
මෙවර පාර්ලිමේන්තුවට තේරී පත්වූ නවක මන්ත්‍රිවරුන් දැනුවත් කිරිමේ දෙදින වැඩසටහන අද පාර්ලිමේන්තුවේදී ආරම්භ වුණා. මෙම වැඩමුළුවට සහභාගිවී සිටි මන්ත්‍රීවරුන්ට අගමැතිContinue Reading
ශක්තිමත් දේශීය ආර්ථිකයක් ගොඩනගනු පිණිස කෘෂි අස්වනු වැඩි කිරීමට කාලය එළැඹ ඇතැයි පෙන්වා දෙන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඒ සඳහාContinue Reading
වැල්ලම්පිටිය ප්‍රදේශයේ මහා පරිමාණයේ හෙරොයින් ජාවාරම්කරුවකුගේ සහය ඇතිව කටාන ඇතුළු ගම්පහ දිස්ත්‍රික්කය පුරා ස්කූටි යතුරුපැදිවලින් ගොස් සංවිධානාත්මකව හෙරොයින් අලෙවි කිරීමේContinue Reading
කොච්චිකඩේ පල්ලිය අසල හිඟමනේ යෙදී සිටියදී අත් කරත්තයක් සොරකම් කිරීමේ චෝදනාව මත පොලිසියෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු කෝටිපතියෙකු බවට හෙලිවීමේ පුවතක්Continue Reading
කුරුණෑගල පෞරාණික රාජ්‍ය සභා මණ්ඩලය කඩා විනාශ කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව ඇතුළු පස්දෙනෙකුට එරෙහිව නිකුත්Continue Reading
© Newswire.lk