පළාත් සභා ජන්දයට පෙර මැතිවරණ කොමිසමේ සභාපති විශ්‍රාම යන්න ඕන කියන ඇමති ( VIDEO)

August 25, 2020 at 3:56 PM

පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් අමාත්‍ය විමල් විරවංශ ගෙන් මාධ්‍යවේදීන් අද ප්‍රශ්න කර සිටියා.

එහිදී අමාත්‍යවරයා කියා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා පළාත් සභා මැතිවරණය පැවැත්වීමට කටයුතු කරන ලෙස දැන් වත්මන් ආණ්ඩුවට කියා සිටියත් පසුගිය ආණ්ඩුව සමයේදී ඔහුගේ එවැනි ඉකමන් භාවයක් තමන් නොදුටු බවයි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ පළාත් සභා මැතිවරණයට පෙර මැතිවරණ කොමිසමේ සභාපතිවරයා විශ්‍රාම යා යුතූ බවයි.

 

ජාතික මැතිවරණ කොමිසමේ සභාපතිතුමාගේ ඉක්මන් විශ්‍රාම යෑමක් අපේක්ෂා කරන කැබිනට් අමාත්‍යවරයා Watch more:…

Posted by Newsfirst.lk on Tuesday, 25 August 2020