විනය කඩ කළ ක්‍රීඩකයින් ගැන ක්‍රීඩා ඇමති අදහස් දක්වයි
රට වෙනුවෙන් ක්‍රීඩා නොකිරීමට සහ විනය විරෝධී ක්‍රියාවන්හි නිරතවීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.Continue Reading
රට වෙනුවෙන් ක්‍රීඩා නොකිරීමට සහ විනය විරෝධී ක්‍රියාවන්හි නිරතවීම සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගත යුතු බව ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ පවසනවා.Continue Reading
ශ්‍රී ලාංකිකයින් හට නවතම සංචාරක අත්දැකීමක් ලබාදීම හා විදේශීය සංචාරකයින් මෙරටට ආකර්ෂණය කිරීමේ අරමුණින් ‘‘කොළඹ කුරුළු උද්‍යානය” සංවර්ධන ව්‍යාපෘතියේ ඉදිකිරීම්Continue Reading
හමුදා නිල ඇඳුම් හෝ හමුදාපතිවරු මේ රටෙන් ඉවත් කළ යුතු බවට කවුරුන් හෝ මතයක සිටිනවා නම් එවැනි පුද්ගලයෙකුට කිසිදාක රටContinue Reading
‘1390’ ඍජු දුරකථන ඇමතුම් අංකය සම්බන්ධ කර, නිවාස ආශ්‍රිත කොවිඩ් රෝගීන් රැක බලාගැනීමේ නව වැඩපිළිවෙල අද (28) සිට ආරම්භ වීContinue Reading
මඩකලපුව, ඉලුප්පචෙනෙයි ප්‍රදේශයේ දී යතුරුපැදියක් හදිසියේ ගිනි ගෙන තිබෙනවා. එම යතුරුපැදිය ගිනි ගන්නා අයුරු අසල තිබෙන CCTV කැමරාවක මෙලෙස සටහන්වContinue Reading
කහතුඩුව, ජයලියගම ප්‍රදේශයේ දී ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය ආසාදනය වු බවට සැකකෙරෙන පුද්ගලයෙකු හඳුනාගත් බව කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී ධනුක පත්මරාජContinue Reading
එංගලන්තය සමග පැවති විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී ශ්‍රී ලංකා කණ්ඩායම පරාජයට පත්වීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් නායක කුසල් ජනිත්Continue Reading
පසුගිය දා මහනුවර, බලගොල්ල ප්‍රදේශයේ දී පුද්ගලයින් දෙදෙනෙකුව ලී කොට මත තබා ඇණ ගසා හිංසා කිරීම සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකුව අත්අඩංගුවටContinue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් වන කුසල් මෙන්ඩිස්, ධනුෂ්කා ගුණතිලක සහ නිරෝෂන් දික්වැල්ල හට තාවකාලිකContinue Reading
අමාත්‍යධුරයක දිවුරුම් දිමට නියමිත බවට පළවන මාධ්‍ය වාර්තා අසත්‍යයක් බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසනවා. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඉදිරිContinue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් දෙදෙනෙකු සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලවල හුවමාරු වෙමින් පවතින වීඩියෝවක් සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමට ශ්‍රී ලංකා ක්‍රිකට්Continue Reading
අද (28) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි ගම්මාන කිහිපයක් හුදකලා කර තිබෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන්Continue Reading
හත්ලක්ෂයක් පමණ වන එකොළහ, දොළහ සහ දහතුන ශ්‍රේණිවල සිසුන්ට කොවිඩ් එන්නත් ලබා දී පාසල් ආරම්භ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අවධානය යොමුContinue Reading
විදෙස්ගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින්ට අදාළ නිරෝධායන රෙගුලාසි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් සංශෝධනයට ලක් කර තිබෙනවා. ජුලි මස 01Continue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකරු මිකී ආතර් ට කණ්ඩායම පිළිබඳව පුළුල් විමර්ශනයක නිරත වීමට අවස්ථාව උදා වී ඇතැයි හිටපු ශ්‍රීContinue Reading
ගොවි ජනතාවට මේ ඇතිවෙලා තියෙන තත්ත්වය පිළිබඳව කණගාටු වෙන බවත් ගොවි ජනතාව නියෝජනය කරන ප්‍රදේශයේ කෙනෙක් විදියට පොහොර හිඟයට මුහුණContinue Reading
නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසිවිටකත් පසුපසට නොගන්නා බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අවධාරණය කරනවා. ජනාධිපතිවරයාContinue Reading
ශ්‍රී ලංකාව තුළ මේවන තෙක් භාවිත නොකළ කොවිඩ් මර්දන එන්නත් වර්ග 3ක් ඉදිරි සති 2ක තුළ මෙරටට ලැබීමට නියමිත බවContinue Reading
මෙරට වවුලන්ට කොරෝනා යනුවෙන් පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් රජයේ පශු වෛද්‍ය සංගමය විසින් මාධ්‍ය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. සතුන් තුළContinue Reading
අද (27) උදෑසන ධාවනය වූ දුම්රියක් වාද්දුව දුම්රිය ස්ථානයේ නතර කිරීමට පෙර ඉන් බැසයෑමට උත්සාහ කළ පුද්ගලයෙකු දුම්රිය මාර්ගයට ඇදවැටීContinue Reading
ඊයේ දිනයේදී නිරෝධායන රිති කඩකල පුද්ගලයින් 361 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඉන් වැඩිම පිරිසක් මාතලේ ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බවයි පොලිස්Continue Reading
මැදපෙරදිග රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන වැඩි පිරිසකට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව අනාවරණ වී තිබෙන බව යුදContinue Reading
ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලය හරහා අපහාස කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පුද්ගලයින් දෙදෙනෙකු පැහැරගෙන ගොස් ඔවුන්ට අමානුෂික ලෙස වද දීමේ සිද්ධියක් පිළිබඳවContinue Reading
කොළඹ දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස එකොළහකට එන්නත්කරණය සඳහා ලබා දුන් එන්නත් හැත්තෑදහසක තොරතුරු නොමැති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන්Continue Reading
දිස්ත්‍රික්ක 03කට අයත් තවත් ග්‍රාම නිලධාරීවසම් 05ක් අද පෙරවරු 06සිට හුදෙකලා කර තිබෙනවා. ඒ අනුව කොළඹ දිස්ත්‍රික්කයේ තලංගම පොලිස් වසමටContinue Reading
බ්‍රිතාන්‍යයේ සෞඛ්‍ය ඇමති මැට් හැන්කොක් සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඒ කොවිඩ් වසංගත හේතුවෙන් දැඩි නීති පනවා තිබු පසුබිමකContinue Reading
ගර්භනී මව්වරුන් 200 දෙනෙකු පමණ කොරෝනා ආසාදිතව රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ අධ්‍යක්ෂිකා විශේෂඥ වෛද්‍ය චිත්‍රමාලි ද සිල්වාContinue Reading
නවගමුව රනාල ප්‍රදේශයේ කැලණි ගඟේ පාවෙමින් තිබියදී සොයාගත් පුද්ගල මළසිරුරේ අන්‍යතාවය තහවුරු වී ඇති බව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණContinue Reading
එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගැනීමෙන් මෙරට ධීවර ක්ෂේත්‍රයට සිදුවූ හානිය වෙනුවෙන් අතුරු වන්දියක් ලෙස දළ වශයෙන් රුපියල් මිලියන 720 ක්Continue Reading
කොවිඩ් ආසාදනයෙන් එකම පවුලේ තිදෙනෙකු මියගිය සංවේදී පුවතක් පේරාදෙණිය මුරුතලාව ප්‍රදේශයෙන් වාර්තා වනවා. එලෙස මියගොස් ඇත්තේ එම පවුලේ 72 හැවිරිදිContinue Reading
මම වගේ 100 දෙනෙකු හිටියා නම් මේ රටම ගොඩ දාන්න හැකියාව ලැබෙනු ඇති බවට දිවයිනේ ප්‍රධාන පෙලේ ව්‍යාපාරිකයෙකු වන ධම්මිකContinue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ජාතිය අමතා සිදුකළ විශේෂ ප්‍රකාශය සම්බන්ධයෙන් සමගී ජනබල වේගය පක්ෂයේ පාර්ලිමෙන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වාContinue Reading
කොළඹ වරායේ සිට සිංගප්පූරුව බලා පිටත් වුණ එම්.එස්.සී. මෙසීනා බහාලුම් ප්‍රවාහන නෞකාවේ ගින්න මේ වන විට පාලනය කර තිබෙනවා. නෞකාවContinue Reading
අද (26) අලුයම 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීමට තීරණය කර තිබෙන බව යුද හමුදාපති ජනරාල්Continue Reading
පරිභෝජනය සඳහා රට තුළ සහල් පවතින්නේ තවත් මාසයක කාලයක් සඳහා පමණක් බව වෙළෙඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසනවා. අමාත්‍යවරයා පෙන්වාදෙන්නේ මේContinue Reading
ඇස්ට්‍රාසෙනික කොරෝනා මර්දන එන්නත සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා හරහා අසත්‍ය ප්‍රචාර පැතිර වූ පාරිභෝගික අයිතින් සුරකිමේ සංවිධානයේ සභාපති අසේල සම්පත්Continue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජාතිය අමතා සිදුකරන ලද විශේෂ ප්‍රකාශය .. *. සැප්තැම්බර් මාසය අවසන් වන විට රටේ ජනගහණයෙන්Continue Reading
ජනාධිපතිවරයා අද ජාතිය අමතන බව පැවසෙන අතර, ඔහු නොවලහා කළ යුත්තේ වැඩි කළ ඉන්ධන මිල වහාම පහත හෙලීම සහ අත්තනෝමතිකContinue Reading
කොළඹ වරායේ සිට සිංගප්පුරුව බලා යාත්‍රා කරමින් තිබු MSC MESSINA නම් බහාලුම් ප්‍රවාහන නෞකාවේ එංජිමේ ගින්නක් හටගෙන ඇති බව නාවිකContinue Reading
කාබනික පොහොර ආනයනය කිරීම තාවකාලිකව නතර කිරීමට පියවර ගෙන ඇති බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසනවා. එහි අධ්‍යක්ෂ ජනරාල් ඩබ්ලිව්.එම්.ඩබ්ලිව්. වීරකෝන් ප්‍රකාශContinue Reading
දිස්ත්‍රික්ක 5කට අයත් ග්‍රාම නිලධාරී වසම් 10ක් අද උදෑසන 6 සිට හුදෙකලා භාවයට පත් කර ඇති බව යුද හමුදාපති ජනරාල්Continue Reading
ඉදි කෙරෙමින් පවතින මධ්‍යම අධිවේගී මාර්ගයේ නාරම්මල ප්‍රදේශයේදී 59 වන කිලෝමීටර් කණුව ආසන්නයේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තිබෙනවා.Continue Reading
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ලබා දුන් ජනාධිපති සමාව පිළිබඳව අමාත්‍ය නාමල් රාජපක්ෂ අදහස් දක්වනු ලැබුවා. ” පසුගිය රජය සමයේContinue Reading
ජනාධිපති පොදු සමාව යටතේ සිය පියාගේ ඝාතනය සම්බන්ධයෙන් මහාධිකරණයෙන් සහ ශ්‍රේෂ්තාධිකරණයෙන් දඬුවම් නියමවූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා නිදහස් කිරීමContinue Reading
මරණ දඬුවම ලබාදී තිබු දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීම හෙලා දකිමින් සමගී ජනබල වේගය පක්ෂය නිවේදනයක් නිකුත් කර තිබෙනවා. දුමින්දContinue Reading
මරණ දඩුවම නියම වී මහර බන්ධනාගාරයේ රඳවා සිටින රැඳවියන් 70 දෙනෙකු ආහාර වර්ජනයක් ආරම්භ කර තිබෙනවා. බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක බන්ධනාගාරContinue Reading
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා හෙට දිනයේද ජාතිය ඇමතීමට නියමිතව තිබෙනවා. එම විශේෂ ප්‍රකාශයක් හෙට දින රාත්‍රී 8.30ට සියලුම රූපවාහිනී සහ ගුවන් විදුලි නාලිකාContinue Reading
“ජනාධිපති සමාව” ලබාදීම යන මාතෘකාව අද දවසේ මෙරට තුල අසන්නට, අහන්නට ලැබෙන වචනය වී තිබෙනවා. සත්‍ය වශයෙන්ම ” ජනාධිපති සමාව”Continue Reading
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ගේ ඝාතනය සම්බන්ධයෙන් වරදකරුවීම නිසා මරණ දඬුවම නියමවී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ලබාදීමContinue Reading
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වා ජනාධිපති සමාව යටතේ නිදහස හිමිවන බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක පවසනවා. භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රContinue Reading
මෙරට ගර්භණී මව්වරු 700ක් පමණ කොවිඩ් ආසාදිතව දරුවන් බිහි කර ඇති බව කොළඹ කාසල් රෝහලේ ප්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යContinue Reading
ඇමෙරිකාවේ සංචාරයක් සදහා පිටත්ව ගොස් සිටි බැසිල් රාජපක්ෂ මහතා අද දින උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබෙනවා. බැසිල් රාජපක්ෂContinue Reading
සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20 යි 20 තරගය ජය ගැනීමට එංගලන්ත කණ්ඩායම අද අලුයම සමත්වුණා. තරගයේContinue Reading
කුරුණෑගල, මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවල තවත් ග්‍රාම නිලධාරී වසම් 7ක් අද අළුයම 6 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල්Continue Reading
සෞඛ්‍ය මාර්ගෝපදේශ නොපිළිපදින පුද්ගලයන් වෙනුවෙන් පැනවෙන රුපියල් 5000ක දඩය ගැසට් පත්‍රයක් මගින් රුපියල් 50000ක් ලෙසට වෙනස් කර හෝ කොවිඩ් මර්දනයContinue Reading
ප්‍රවීණ නර්තන ශිල්පී කුලසිරි බුදවත්ත අභාවප්‍රාප්ත වී තිබෙන බව එතුමාගේ පවුලේ ඥාතීන් විසින් දැනුම් දී තිබෙනවා. මියයන විට එතුමා 71Continue Reading
මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ සිදුකරන සිය දියණියගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් තම ජිවිත අවදානම ගැන ද නොසිතා කටයුතු කළ පියෙකු සම්බන්ධයෙන් වනContinue Reading
දරුවන්ට හුස්මගැනීමේ අපහසුවක්, කැස්සක්, ආහාර අරුචියක් වැනි රෝග ලක්ෂණ පවතී නම් හා නිවසේ සුරතලයට පූසන් හා බල්ලන් ඇති කරන්නේ නම්Continue Reading
රට පත්ව ඇති මුල්‍ය අර්බුධය සම්බන්ධයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය ලබා ගැනීම සිදුකළ යුතු බව එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රනිල්Continue Reading
ඉන්ධන මිල වැඩි කිරීමට එරෙහිව සමගී ජනබල වේගය පක්ෂයේ මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභා ඝ්ර්භය ඇතුලතදී විරෝධතාවයක් ආරම්භ කරනු ලැබ තිබෙනවා. මන්ත්‍රීවරුන්ගේContinue Reading
එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස අද දිවුරුම් දුන්නා. ඒ කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේයි. 2020Continue Reading
අද (23) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකළා කර තිබෙනContinue Reading
අද පෙරවරුවේ වත්තල මංසන්දියේ රාජකාරියේ යෙදී සිටියදී මෝටර් රථයක ගැටීමෙන් රථවාහන පොලිසියේ නිලධාරියෙකු තුවාල ලබා තිබෙනවා. පොලිස් නිලධාරියාගේ ප්‍රතිවිරුද්ධ දිශාවෙන්Continue Reading
ශ්‍රී ලංකාවේ බොහෝ කාන්තා මාධ්‍යවේදීන් විසින් සමාජ මාධ්‍ය ඔස්සේ මතු කරන ලද සේවා ස්ථාන හිරිහැර කිරීම් සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවContinue Reading
සමගි ජන බලවේගය මන්ත්‍රීවරු සංවිධානය කළ විරෝධාතාව පාර්ලිමේන්තු වට රවුම ආසන්නයට පැමිණියා. ඉන්ධන මිල ඉහළ දැමීමට විරෝධය පළ කරමින් අදContinue Reading
සියලුම වර්ගවල ලන්ච් ෂීට් තහනම් කිරීමට පියවර ගන්නැයි පරිසර අමාත්‍ය මහින්ද අමරවීර පරිසර අමාත්‍යාංශයේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබෙනවා. නිවේදනයක්Continue Reading
අද (22) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි දිස්ත්‍රික්ක 02ක ග්‍රාම නිලධාරී කොට්ඨාස කිහිපයක් හුදකලා කළ බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍රContinue Reading
ආරක්ෂක තොගයක් ලෙස පොන්නි සම්බා සහල් මෙට්ට්‍රික් ටොන් ලක්ෂයක් ආනයනය කොට වෙළෙඳ අමාත්‍යාංශයේ යටතේ ඇති ආහාර කොමසාරිස් දෙපාර්තමේන්තුවේ ගබඩා සංකීර්ණයේContinue Reading
රාජ්‍ය අමාත්‍ය එස්. වියාලේන්ද්‍රන් ගේ මඩකළපුව ප්‍රදේශයේ පිහිටි නිවස ඉදිරිපිටදී සිදුවූ වෙඩි තැබීමකින් ටිපර් රථ රියැදුරෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. පොලිස්Continue Reading
හබරාදුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ තිබූ රුපියල් 90,000ක් පමණ වටිනා සයිනොෆාම් එන්නත් 30ක් සොරකම් කිරීමේ සිද්ධියට අදාළව දුරකථන අංක 09කContinue Reading
විදුලි සංදේශ සමාගම් තම පුද්ගලික න්‍යාය පත්‍රයන් සපුරාලීම සඳහා සම්ප්‍රේෂණ කුළුණු තැනීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ජංගම දුරකථන සංඥා වලට බාධාවක්Continue Reading
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් ඊයේ දිනයේදී නිකුත් කරන ලද සංචරණ සීමා ලිහිල් කිරීමේ මාර්ගෝපදේශ පිළිබඳව මාධ්‍ය නිවේදනයට අදාළ වගුවේContinue Reading
කොටුව දුම්රියපොළ ඉදිරියේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා. ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන විරෝධතාවයක් පාලනය කිරීම සඳහාContinue Reading
ඩෙල්ටා කොවිඩ් වෛරස ප්‍රභේදය ආසාදනය වූ බවට සැකකරෙන පුද්ගලයෙකු මාදිවෙල, ප්‍රගතිපුර ප්‍රදේශයෙන් වාර්තා වී ඇති බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂContinue Reading
මෑතදී ඉන්ධන මිල ඉහළ යාමෙන් පසු බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පත්ව ඇති දුක්ඛිත තත්ත්වය පිළිබඳව හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ මහතාContinue Reading
එක් කාලකදී මිය ගිය කැස්බෑවන් වෙරළට ගොඩ ගැසීම සිදුවන්නක් බව වාරිමාර්ග අමාත්‍ය චමල් රාජපක්ෂ පවසනවා. ඊයේ පැවති උත්සවකදී සමුද්‍ර ජීවින්Continue Reading
ව්‍යාජ කෙඩිට් කාඩ්පත් යොදාගෙන මුදල් වාංචා කළ චීන ජාතිකයෙක් සහ ලාංකිකයින් තිදෙනෙක් ගල්කිස්ස ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබෙනවා. ඔන්ලයින් ක්‍රමයටContinue Reading
කොවිඩ් 19 වයිරසය ආසාදනයවීමෙන් වැළැකීමට භාවිත කරන මුව ආවරණ (Mask) වෙනුවට Face Shield එකක් භාවිත කිරීමේ වැරදි පූර්වාදර්ශයක් සමාජය තුළContinue Reading
පසුගිය කාලයේ කටයුතු කළ ආකාරයෙන් ජනතාව ඉදිරියේදී ද කටයුතු කළහොත් දැඩි අර්බුදකාරී තත්ත්වයත් උද්ගත වනු ඇති බව විශේෂඥ වෛද්‍ය ආනන්දContinue Reading
2021 ලංකා ප්‍රිමියර් ලීග් 20-20 තරඟාවලිය සඳහා විදෙස් ක්‍රීඩකයින් ලියාපදිංචි කිරීම අද(21) සිට ඇරඹෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයContinue Reading
හෙට උදෑසන 4.00 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සිමා ඉවත් කිරීමෙන් පසු ජන ජිවිතය පවත්වාගෙන යා යුතුContinue Reading
කොවිඩ් -19 ව්‍යාප්තිය හේතුවෙන් දිස්ත්‍රික්ක 12 කට අයත් ග්‍රාම නිලධාරි වසම් 24ක් හෙට අලුයම 4.00 සිට හුදෙකලා කරන බව යුදContinue Reading
දකුණු අප්‍රිකාවේ Gosiame Thamara Sithole නම් කාන්තාව විසින් නිවුන් දරුවන් 10 දෙනෙකු බිහි කළ බවට පවසමින් මිට සති කිහිපයකට පෙරContinue Reading
හෙට (21) දිනයේ සංචරණ සීමා ඉවත් නොකර තවදුරටත් අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන්Continue Reading
හෙට (21) දිනයේ සංචරණ සීමා ලිහිල් කළ ද ඉතා වගකීමෙන් හැසිරෙන ලෙස රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා. වේගයෙන් පැතිරContinue Reading
මඩකලපුව, එරාවූර් ප්‍රදේශවැසියන් පිරිසකට හිරිහැර කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් චෝදනා ලැබූ යුද හමුදා සෙබළුන් පිරිසකට ඉවත් කිරීමට පියවර ගත් බව යුදContinue Reading
පමුණුගම, උස්වැටකෙයියාව ප්‍රදේශයේ වැඩිහිටි නිවාසයක වැඩසිටි ස්වාමීන් වහන්සේ නමක් පහරදීමකින් ඝාතනය කර තිබෙනවා. මෙම වැඩිහිටි නිවාසය මානසික ආබාධ සහිත පුද්ගලයන්Continue Reading
ඉදිරි සති කිහිපය වන විට වෙළෙඳපොළේ සහල් මිල තවත් ඉහළ යා හැකි බව සුළු හා මධ්‍ය පරිමාණ සහල් මෝල් හිමියෝContinue Reading
ඉන්දීය කොවිඩ් වයිරස් ප්‍රභේදය හෙවත් ‘ඩෙල්ටා’ ප්‍රභේදයේ පැතිරීම වේගවත් නිසා පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල පැය 24කින් ලබා ගැනීමට හැකි ක්‍රමවේදයක් සකස්Continue Reading
හෙට දිනයේ සංචරණ සීමා ඉවත් කිරීමෙන් පසු ජනතාව හැසිරිය යුතු ආකාරය පිළිබද උපදෙස් මාලාවක් ඉදිරි පැය කිහිපය තුළ ප්‍රකාශයට පත්Continue Reading
කොවිඩ් -19 රෝගය හා සම්බන්ධ ඉතා බරපතළ තත්ත්වයක් දරුවන් සම්බන්ධයෙන් මතුව තිබෙන බව රිජ්වේ ආර්යා ළමා රෝහලේ දැඩි සත්කාර ඒකකයContinue Reading
රටේ පවතින වත්මන් කොවිඩ් -19 තත්ත්වය සහ දේශපාලන පසුබිම හේතුවෙන් තමන්ට නැවතත් පාර්ලිමේන්තුවට ඒමට සිදුවූ බව එක්සත් ජාතික පක්ෂ නායකContinue Reading
විමල් වීරවංශ අමාත්‍ය ධුරය දරණ කර්මාන්ත අමාත්‍යාංශය යටතේ පැවති ලංකා පොස්පේට් සමාගම, කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත පවරා තිබෙනවා. ඊට අදාළ ගැසට්Continue Reading
දිවයින පුරා දැනට ක්‍රියාත්මක කර ඇති සංචරණ සීමා 21 වන දා අලුයම 4ට ඉවත් කිරීමෙන් අනතුරුව පළාත් අතර පමණක් දුම්රියContinue Reading
පොල් සඳහා පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවත් කළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය නිවේදනය කර සිටිනවා. ඒ සම්බන්ධයෙන් වනContinue Reading
ඉකුත් ජුනි 06 වෙනිදායින් අවසන් වූ අවසන් සති 02ක කාලය තුලදී මෙරට කොවිඩ් වසංගතයේ ව්‍යාප්තිය දැක්වෙන නවතම දත්ත සිතියම් වාර්තාවContinue Reading
වසංගත රෝග විද්‍යා අංශයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර ඩෙංගු රෝග නිවාරණ ඒකකයේ අධ්‍යක්ෂක ලෙස මාරුකර ඇති බව වාර්තා වනවා.Continue Reading
පොලිස් නිලධාරියෙකු හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගෙන තිබෙනවා. අදාළ පොලිස් නිලධාරියා සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 50ක් සොයාගෙන ඇති අතර ඔහුContinue Reading
කොළඹ වරාය පරිශ්‍රයේ දී ටොයෝටා ලෑන්ඩ්කෲසර් වර්ගයේ ජීප් රථයක් රියදුරාට පාලනයකර ගැනීමට නොහැකිව ජල තටාකයකට පෙරලීයෑමෙන් අද(18) රාත්‍රියේ සිදුවූ අනතුර.Continue Reading
© Newswire.lk