හෙට සිට ක්‍රියාත්මක නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව : නිවසකින් පිටතට යා හැක්කේ දෙදෙනකුට පමණයි

June 20, 2021 at 5:43 PM

හෙට උදෑසන 4.00 සිට මුළු දිවයිනටම බලපැවැත්වෙන පරිදි පනවා ඇති සංචරණ සිමා ඉවත් කිරීමෙන් පසු ජන ජිවිතය පවත්වාගෙන යා යුතු ආකාරය දැක්වෙන සෞඛ්‍ය මාර්ගොපදේශ මාලාවක් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල්වරයා විසින් නිකුත් කර ඇත.