හුදෙකලා කිරීම් පිලිබඳ නවතම නිවේදනය

June 24, 2021 at 8:09 AM

කුරුණෑගල, මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්කවල තවත් ග්‍රාම නිලධාරී වසම් 7ක් අද අළුයම 6 සිට හුදෙකළා කෙරෙන බව යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කළා.

ඒ අනුව හුදෙකලා කරනු ලැබූ ග්‍රාම නිලධාරී වසම් පහත දැක්වේ.