නවතම හුදෙකලා කිරීමේ නිවේදනය

June 23, 2021 at 7:09 AM

අද (23) උදෑසන 6.00 සිට බලපැවැත්වෙන පරිදි ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සහ මඩකලපුව දිස්ත්‍රික්කයට අයත් ග්‍රාම නිලධාරී වසම් 11ක් හුදකළා කර තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පවසනවා.

එලෙස හුදෙකලා කරනු ලැබූ ප්‍රදේශ පහතින් දැක්වේ.