විරෝධතාවයක් නිසා උණුසුම් වූ පිටකොටුව (VIDEO)

June 21, 2021 at 2:21 PM

 

කොටුව දුම්රියපොළ ඉදිරියේ උණුසුම් තත්ත්වයක් ඇති වී තිබෙනවා.

ඒ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් පවත්වන විරෝධතාවයක් පාලනය කිරීම සඳහා පොලිසිය මැදිහත්වීමත් සමගයි.

කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාලයට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් විරෝධතාවයේ යෙදෙනවා.