සුළඟේ වේගය වැඩිවන බවට කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි
පවතින සුලං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනබව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සෙනසුරාදා අළුයම නිකුත්කළ නවතම නිවේදනයක දැක්වේ.
පවතින සුලං තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කරනබව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සෙනසුරාදා අළුයම නිකුත්කළ නවතම නිවේදනයක දැක්වේ.
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මෙම නිවේදනය නිකුත්කර තිබේ.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ලෝක කුසලාන ජයග්‍රහණය කර දීම සඳහා සිටි හොඳම ක්‍රීඩකයින් යුගලය වන ඇන්ජලෝ මැතිව්ස් සහ දිනේෂ් චන්දිමාල්Continue Reading
එංගලන්ත සංචාරය නිමවා ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරණ අංශයේ තවත් සාමාජිකයෙකුට කොවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබෙනවා.Continue Reading
සැප්තැම්බර් මාසයට පෙර සමස්ත ජනගහණයෙන් වැඩි ප්‍රතිශතයකට කොවිඩ් එන්නත ලබාදීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් පුළුල් වැඩපිළිවෙළක් ඉදිරිපත් කරContinue Reading
එක්ස්ප්‍රස් පර්ල් නෞකාවේ ඇතිවූ ගින්න නිසා විපතට පත්වූ ජනතාවට සහන සැලසීම සම්බන්ධයෙන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අදහස් ප්‍රකාශ කර සිටියා.Continue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණකරු ග්‍රාන්ට් ෆ්ලවර්ට ලබාදුන් කොවිඩ් මර්දන එන්නත ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් ඔහුට කොවිඩ් ආසාදනය වන්නට ඇතැයිContinue Reading
විරෝධතාවයේ යෙදෙන පුද්ගලයින්ව නිරෝධායන පනතේ විධි විධාන උපයෝගී කර ගනිමින් මර්ධනය කිරිමට කටයුතු කරන බවට පාර්ලිමේන්තුවේ විපක්ෂ මන්ත්‍රීවරුන් අද චෝදනාContinue Reading
5 ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය 2021 ඔක්තෝබර් 03 වන දින සහ අ. පො.ස. උසස්පෙළ විභාගය ඔක්තෝබර් 04 සිට ඔක්තෝබර් 31 දක්වාContinue Reading
කොරෝනා වෛරස් ව්‍යාප්තිය සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශ යොදාගනිමින් සාමකාමී උද්ඝෝෂණ මැඩපැවැත්වීමට සහ අත්අඩංගුවට ගැනීම්Continue Reading
ආර්ථික ප්‍රතිපත්ති හා සැළසුම් ක්‍රියාත්මක කිරීමේ අමාත්‍යාංශය සහ මුදල් අමාත්‍යාංශය යටතේ වන ආයතනික සහ නෛතික රාමු පිළිබඳ සංශෝධිත ගැසට් නිවේදනයක්Continue Reading
තමා ඉල්ලා අස්වීමට සුදානම් බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමට ප්‍රකාශයක් කළ බව රාජ්‍ය අමාත්‍ය දයාසිරි ජයසේකර පවසනවා.Continue Reading
අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් කොළඹ ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා. ඒContinue Reading
එළැඹෙන සති කිහිපය ඇතුළත පූර්ණ කැබිනට් මණ්ඩල සංශෝධනයක් කිරීමට නියමිත බව අනාවරණය වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මේ පිළිබඳ දැනටමත් කරුණුContinue Reading
2014 වසරේ සිට 2019 වසර දක්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩකයින් 105 දෙනෙකු ක්‍රීඩා කර ඇතැයි ක්‍රීඩා අමාත්‍යContinue Reading
ශ්‍රී ලංකා ක්‍රීකට් කණ්ඩායමේ පිතිකරණ පුහුණුකරු ග්‍රාන්ට් ෆ්ලවර් හට කොවිඩ් -19 වෛරසය ආසාධනය වී ඇති බව තහවුරු වී තිබෙනවා. එංගලන්තContinue Reading
රාජ්‍ය අමාත්‍යාංශ දෙකක සංශෝධනයක් සිදුව ඇති අතර ඊට අදාළ රාජ්‍ය අමාත්‍යවරු අද (08) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂContinue Reading
ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් ලැම්ඩා (Lambda) නැමැති කොවිඩ් වෛරස ප්‍රභේදය, “තවදුරටත් ඇගයීමට ලක් කළ යුතු” (variant of Interest) ලෙස වර්ගContinue Reading
ඉංගිරිය නගරය ආසන්නයේ පිහිටි විහාරස්ථානයක වැඩ වෙසෙන භික්ෂූන් වහන්සේ නමක් ඝාතනය කිරීමට සැලසුම් කළ බවට සැකපිට එම විහාරස්ථානයේ විහාරාධිපති හිමියන්Continue Reading
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ නව සභාපති විශ්‍රාමික මේජර් ජෙනරාල් මහින්ද හතුරුසිංහ සිය පත්විම් ලිපිය අද, විදේශ රැකියා ප්‍රවර්ධනContinue Reading
රජයේත් තමාගේත් ප්‍රමුඛතාවය වන්නේ පොදු ජනතාවගේ අවශ්‍යතාවයන් බවත්, ඇතැම් විට පියෙක්ට වගේ සමහර අමිහිරි දේවල් කිරීමට සිදුවෙනු ඇති බව මුදල්Continue Reading
අන්තර් විශ්වවිද්‍යාලීය ශිෂ්‍ය බල මණ්ඩලය විසින් අද (08) පෙරවරුවේ පැවැත්වූ උද්ඝෝෂණයක් අතර තුර පොලීසිය විසින් පුද්ගලයින් 31දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.Continue Reading
වාහන ආනයනය කිරීමේදී විදුලි බලයෙන් ක්‍රියාත්මක වාහන ආනයනය සඳහා ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉල්ලා කැබිනට් පත්‍රිකාවක් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතැයිContinue Reading
නව මුදල් අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන් බැසිල් රාජපක්ෂ මහතා මිට සුළු මොහොතකට පෙර කථානායක මහින්ද යාපා අබේවර්ධන ඉදිරියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුContinue Reading
බැසිල් රාජපක්ෂ මහතා මීට සුලු වේලාවකට පෙර මුදල් අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දී තිබෙනවා. එමෙන්ම ආර්ථිකContinue Reading
අමාත්‍යංශ කිහිපයක විෂය පථයන් වෙනස් කරමින් ජනාධිපතිවරයා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත්කර තිබෙනවා. එම ගැසට් නිවේදනය මගින් මුදල්, නගර සංවර්ධනContinue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක කුසල් ජනිත් පෙරේරා වෙනුවට තුන් ඉරියව් ක්‍රීඩක දසුන් ශානක පත් කිරීමට නියමිතව ඇති බව ක්‍රිකට්Continue Reading
විදේශගතව සිට මෙරටට පැමිණෙන පුද්ගලයින් ගේ PCR පරීක්ෂණ වාර්තාවන්ට අනුව ඔවුන්ට කොවිඩ් ආසාදිතයින් නොවන බවට තහවුරු වන්නේ නම් මින් ඉදිරියටContinue Reading
කාන්තාවක් විසින් පැදවූ මෝටර් රථයක් ඊයේ සවස කිරුළපන පූර්වාරාම දුම්රිය හරස් මාර්ගයේදී දුම්රියක ගැටීමෙන් අනතුරක් සිදුවී තිබෙනවා. එම මෝටර් රථයේContinue Reading
හයිටි ජනාධිපතිවරයාගේ නිවසට එල්ල වූ ප්‍රහාරයකින් ඔහු ජීවිතක්ෂයට පත්වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටිනවා. ජනාධිපති ජොවෙනෙල් මොයිස් සන්නද්ධContinue Reading
අධිකරණ නියෝග උල්ලංඝනය කිරීමක් සහ නිරෝධායන රීතිවලට පටහැනිව කටයුතු කිරීම සම්බන්ධයෙන් ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීවරයෙකු වන මහින්දContinue Reading
සිරස මාධ්‍ය ජාලය තහනම් කිරීමට රජය උත්සාහ ගනිමින් සිටින බව විපක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස හෙළි කිරීමෙන් පසු අදContinue Reading
බැසිල් රාජපක්ෂ මහතාගේ නම පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් ගැසට් කර තිබෙනවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩContinue Reading
ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවෙන් සමුගැනීමට තමන් සලකා බලමින් සිටින බවට ඇන්ජලෝ මැතිව්ස් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත දැනුම් දී ඇති බවContinue Reading
ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රීවරුන් දෙදෙනෙකු වන සමන්ත විද්‍යාරත්න සහ නාමල් කරුණාරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකContinue Reading
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයින් සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර ක්‍රීඩක ගිවිසුම සම්බන්ධයෙන් තිබුණු අර්බුදය නිමා වී ඇති බවContinue Reading
පුරා දශක පහකට අධික කාලයක් හින්දි සිනමාව ඔපවත් කළ ප්‍රවීණ නළු දිලිප් කුමාර් අද උදැ උදෑසන මිය ගොස් තිබෙනවා. මේContinue Reading
ශ්‍රී ලාංකිකයන් සතු හෙළිදරව් නොකළ ආදායම් සහ වත්කම් කිසිදු දඬුවමකට හෝ බද්දකට යටත් නොකර ව්‍යාපාර වෙනුවෙන් යෙදවීමට හැකියාව ලබාදෙන නවContinue Reading
ශ්‍රී ලංකා රජය සහ මහජන චීන සමූහාණ්ඩුව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවේ 65 වන සංවත්සරය සහ චීන කොමියුනිස්ට් පක්ෂයේ 100 වනContinue Reading
පවතින කොවිඩ් 19 තත්වය හේතුවෙන් මහජනතාව වැඩි වශයෙන් ඒකරාශී වන පොදු රැස්වීම් හා උද්ඝෝෂණ පැවැත්වීම නැවත දැනුම්දෙන තුරු සිදු කළContinue Reading
සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි සමග පැවැත්වූ සාකච්ජාවකින් අනතුරුව පරිපුරක වෛද්‍ය සේවාවන් විසින් ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් පසුගිය දින කිහිපය පුරාContinue Reading
මෙවර ටෝකියෝ ඔලිම්පික් උළෙල පිළිබද බලාපොරොත්තු තබා සිටි මීටර් 3,000 කාන්තා බාධක දිවීමේ ධාවන ශූරිය වන නිලානි රත්නායකගේ එම සිහිනයContinue Reading
ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනට සිදුකළ අනියම් තර්ජනය සම්බන්ධයෙන්, අදාල මාධ්‍යවේදියා විසින් පොලිස්පතිවරයාට සහ නීතිය, සාමය භාර ඇමතිවරයාටContinue Reading
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික ලැයිස්තු මන්ත්‍රී ජයන්ත කැටගොඩ සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා. ඔහු සිය ඉල්ලා අස්වීමේContinue Reading
වර්ජනයේ නිරත සෞඛ්‍ය වෘත්තිය සමිති සහ විෂයභාර ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි අතර ඊයේ පස්වරුවේ පැවති සාකච්ඡා අසාර්ථකවීම හේතුවෙන් වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මකContinue Reading
අවුරුදු 15 ක දැරියක් අන්තර්ජාලය හරහා ලිංගික කටයුතුවලට අලෙවි කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තවත් පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙලෙස අත්අඩංගුවටContinue Reading
දිස්ත්‍රික්ක 03ක ප්‍රදේශ කිහිපයක් අද (06) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා. ඒ අනුව මාතර, කළුතර සහContinue Reading
ශ්‍රී ලංකා මහ බැංකුව වැඩි වශයෙන් මුදල් මුද්‍රණය කිරීම සම්බන්ධයෙන් සමාජය තුළ මතුවී තිබෙන කතාබහ සම්බන්ධයෙන් මුදල් රාජ්‍ය අමාත්‍ය අජිත්Continue Reading
එන්නත්කරණය වේගවත් කළහොත් සැප්තැම්බර් මාසය වනවිට රට සම්පූර්ණයෙන්ම විවෘත කිරීමට හැකි තත්ත්වයක් පවතින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. “එන්නත්Continue Reading
15 හැවිරිදි දැරියක් මුදලට ලබාගෙන අපහරණය කිරීමේ චෝදනාව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කෙරුණු මාලදිවයිනේ හිටපු මුදල් රාජ්‍ය අමාත්‍යContinue Reading
ක්‍රිකට් ක්‍රීඩක භානුක රාජපක්ෂට වසර 2කට අත්හිටවූ වසරක ක්‍රිකට් තහනමක් සහ ඩොලර් 5,000 ක දඩයක් නියම කර ඇති බව ශ්‍රී ලංකාContinue Reading
කොවිඩ් මර්ධනය සඳහා ලබාදෙන ෆයිසර් එන්නත ලබා ගැනීමට හැකිවූ දකුණු ආසියාවේ පළමු රට බව ශ්‍රී ලංකාව යැයි ප්‍රකාශ කෙරුණත් එයContinue Reading
ඉන්ධන බවුසර් රථයක් නවතා තිබූ යුද හමුදා රථයක ගැටීමෙන් අද (05) අලුයම සිදුවූ අනතුරකින් හමුදා සෙබලෙකු ජීවිතක්ෂයට පත්වි තවත් සෙබලුන්Continue Reading
බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිලට එරෙහිව සමගි ජනබලවේගය විසින් කථානායකවරයාට ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාව එළඹෙන ජුලි මස 19 සහ 20Continue Reading
දෛනිකව අඛණ්ඩව 2,000ට ආසන්නව පැවැති මෙරට කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ගතවු පැය 48 තුලදී වාර්තාගත ලෙස පහළ ගොස් තිබුණා. ඊයේ දිනයේදී කොවිඩ්Continue Reading
කෝටිපති ව්‍යාපාරිකයන්ට කන්‍යාවියන් සැපයීමේ ජාවාරමක නිරත වූ ජාවාරම්කරුවකු ළමා හා කාන්තා කාර්යංශය ගල්කිස්සේදී අත්අඩංගුවට ගෙන ඇත.පිළිකා රෝගයකින් පෙළෙන විසි එක්Continue Reading
අමෙරිකාවේ නිෂ්පාදිත ෆයිසර් කොරෝනා මර්දන එන්නත් මාත්‍රා 26,000ක් අද අලුයම දිවයිනට රැගෙන ආවා. දකුණු ආසියානු කලාපයේ රටක් විසින් මුදල් දීContinue Reading
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ජූනි 29 වන දායින් අවසන් වූ සතිය පිළිබඳව නිකුත් කරන ලද COVID-19 නවතම තත්ත්ව වාර්තාවට අනුවContinue Reading
දිවයින පුරා පිහිටි තෝරාගත් ත්‍රිවිධ හමුදා රෝහල් කිහිපයකින්ම කොවිඩ් එන්නත් ලබාගැනීමේ අවස්ථාව හෙට (05) සිට ජනතාවට සලසා දී ඇතැයි යුදContinue Reading
මිට සති කිහිපයකට පෙර දෙහිව සත්වෝද්‍යානයේ දී කොවිඩ් වෛරසය ආසාදනය වූ බවට තහවුරු වූ “තෝර්” නම් සිංහයා හට ආසාදනය වීContinue Reading
ජපානයේ ටෝකියෝ ඔලිම්පික් උළෙල සඳහා සහභාගි වීමට පැමිණි සර්බියානු ජාතික කණ්ඩායමේ සාමාජිකයෙකු කොවිඩ් ආසාදිත බව හඳුනා ගෙනඇත. ටෝකියෝ ඔලිම්පික් උළෙලContinue Reading
හෙට දිනයේ සිට ජුලි මස 19 වෙනිදා දක්වා බලපැවත්වන පරිදි පළාත් අතර සංචරණ සීමා තහනම දීර්ඝ කිරිමට තීරණය කර ඇතිContinue Reading
සුඛෝපභෝගී සහ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක ආනයනය සීමාකිරීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇති බවට මාධ්‍ය වාර්තා පළ වී තිබුණා.Continue Reading
පුද්ගලයෙකු පැහැරගෙන ගොස් පහර දීමේ සිද්ධියකට අදාළව යුද්ධ හමුදාවේ කපිතාන්වරයෙකු ඇතුළු සිව්දෙනෙකු නොරොච්චෝලේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍යContinue Reading
රට තුළ ක්‍රියාත්මක වූ සංචරණ සීමා හේතුවෙන් දෛනික කොවිඩ් මරණවල අඩුවීමක් දක්නට ලැබෙන බව ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයේ සභාපති විශේෂඥContinue Reading
මහ මුහුද සමඟ පොරබදන මිනිසුන් ඕනෑ තරම් මෙරට සිටියි. නමුත් ඔහු පොර බදන්නේ මහ මුහුදේ ජලය සමඟ පමණක් නොවේ. ප්රචණ්ඩ මහContinue Reading
ඊශ්‍රායලයේ ඩ්‍රෝන කැමරා ක්‍රියාකරුවෙක් වන lior Patel අහම්බෙන් රූගතකර ෆේස්බුක් වෙත එක්කක රූ සටහනකි මේ. ඉන් දැක්වෙන්නේ බැටළුවන් රංචුවක් ගමනේContinue Reading
බණ්ඩාරගම – කැස්බෑව මාර්ගයේ වැල්මිල්ල ප්‍රදේශයේදී ඉකුත් සිකුරාදා සිදුවූ රිය අනතුරකින් යතුරුපදිකරුවෙකු ජිවිතක්ෂයට පත්ව තිබෙනවා. අපරික්ෂාකාරී ලෙස රිය ධාවනය කරනුContinue Reading
පිලිපීන ගුවන් හමුදාවට අයත් C-130 වර්ගයේ ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් පුද්ගලයින් 17 දෙනෙකු මේ වන විට මියගොස් තිබෙනවා. අනතුර වනContinue Reading
එංගලන්ත සංචාරය අතරවාරයේදී සිදුවූ විනය කඩ කිරීමේ සිදුවීමක් හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ජේෂ්ඨ ක්‍රීඩකයින් තිදෙනෙකු යලි මව්බිමට හරවා එවීමේContinue Reading
අලුත් අවුරුදු පොකුරෙන් පසු මෙරට කොවිඩ් ආසාදිතයින් ඉහලයාම ආරම්භ වූ පසු මාස දෙකකින් අඩුම ආසාදිතයින් ඊයේ වාර්තා විය . Continue Reading
තවත් සයිනොෆාම් එන්නත් මාත්‍රා ලක්ෂ 10ක් අද (04) අලුයම දිවයිනට රැගෙනවිත් තිබෙනවා. චීනයේ බීජිං නුවර සිට ශ්‍රී ලංකන් ගුවන්Continue Reading
අද (04) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේContinue Reading
සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීContinue Reading
ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති කමල් රත්වත්තේ මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. ඒ කොළඹ පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදීයි.Continue Reading
සෞඛ්‍ය නීති රීති උල්ලංඝනය කරමින් උද්ඝෝෂණයක් සිදුකර ඇති බවට චෝදනා එල්ල වී ඇති ජනතා විමුක්ති පෙරමුණේ හිටපු පළාත් සභා මන්ත්‍රීContinue Reading
මෙරට ක්‍රිකට් ක්‍රීඩාවේ නගා සිටුවීම වෙනුවෙන් වත්මන් ක්‍රීඩා අමාත්‍ය නාමල් රාජපක්ෂ ගෙන යන වැඩපිළිවෙල සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දුContinue Reading
ටෝකියෝ හි පැවැත්වෙන ඔලිම්පික් තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගිවීමට යුපුන් අබේකෝන් සිය පරිසාධන මට්ටම පසුගියදා සම්පුර්ණ කරනු ලැබුවා.Continue Reading
ඉතා වේගවත් ව්‍යාප්තියක් සහිත B.1.617.2 හෙවත් ‘ඩෙල්ටා’ කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ පුද්ගලයින් 13 දෙනෙකු කොළඹ, ත්‍රිකුණාමලය, ගාල්ල සහ මාතර යනContinue Reading
සුඛෝපභෝගී සහ අත්‍යාවශ්‍ය නොවන භාණ්ඩ ගණනාවක ආනයනය සීමා කිරීම කෙරෙහි මේ වන විට රජයේ දැඩි අවදානය යොමු වී ඇති බවContinue Reading
විනිමය අනුපාතයට ඇති පීඩනය අවම කිරීම මගින් මූල්‍ය පද්ධතියේ ස්ථායීතාව පවත්වාගැනීමට සහාය වීම සහ රට තුළ පවතින විදේශ මුදල් සංචිතContinue Reading
පාපැදිය අපේ රටේ අනතාව අතරත් දුප්පතාගේ වාහනය විදියට ප්‍රකට යි. ඒත් නෙදර්ලන්තය කියන්නෙ පාපැදිය ඉතා ජනප්‍රිය ප්‍රවාහන මාධ්‍යයක් වෙන රටක්.Continue Reading
15 හැවිරිදි බාලවයස්කාර දැරියක අන්තර්ජාලය ඔස්සේ මිලදී ගෙන ලිංගික කටයුතු සඳහා යොදා ගත් බව කියන සිද්ධියට අදාළව මැණික් ව්‍යාපාරිකයකු ,නැවකContinue Reading
මේ ලෝක සෞඛ්‍ය සංවිධානය ඇතුළු සෞඛ්‍ය ක්ෂෙත්රයේ ඉහළ තැන් හෙබවූවෙකු වන පුෂ්ප රන්ජන් මහතා ෆේස්බුක් හි තැබූ සටහනකි.
සේවා අවශ්‍යතා සඳහා පොලිස් සේවයේ ස්ථාන මාරුවීම් කිහිපයක්සිදුකර තිබේ. ඊට අනුව පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා ලෙස කටයුතු කළ ඊයේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිContinue Reading
දිස්ත්‍රික්ක 3ක ප්‍රදේශ කිහිපයක් අද (03) උදෑසන 6.00 සිට හුදකලා කිරීමට පියවර ගෙන තිබෙන බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වාContinue Reading
අන්තර්ජාලය ඔස්සේ අවුරුදු 15 ක දැරියක් අලෙවි කර අතවර සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මිහින්තලේ ප්‍රාදේශීය සභාවේ උප සභාපතිContinue Reading
රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමය ඉදිරිපත් කළ ඉල්ලීම් හතෙන් පහකට එසැණින් විසඳුම් ලබාදීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පියවර ගෙන තිබෙනවා.Continue Reading
පළාත් සංචරණ සීමා උල්ලංඝණය කරමින් ධාවනය කළ බස් රථ 3ක් මඩකලපුව, කරදියනාරු ප්‍රදේශයේදී පොලිසිය විසින් සිය භාරයට ගනු ලැබුවා. එමContinue Reading
ඉන්දියාවෙන් ලොව පුරා පැතිරුණ ඩෙල්ටා කොවිඩ් ප්‍රභේදය මේ වනවිට රටවල් 100ක පමණ පැතිර ගොස් තිබේ. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා අදContinue Reading
ටික් ටොක් සමාගම සිය ග්‍රාහකයින් වෙත ලබා දෙන අලුත්ම යාවත්කාලීන කිරීම සම්බන්ධයෙන් නිවේදනය කර තිබේ. එම සමාගම් ප්‍රධානියා විසින්Continue Reading
අධිකරණයට අපහාස කිරිමේ වරදට වසර 04ක කාලයක් සිර දඬුවම් විදින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමණායකට නිදහස ලබා දෙන ලෙස ඉල්ලාContinue Reading
නිදහස් මාධ්‍යවේදියෙකු වන දනුෂ්ක අරවින්දගේ නිවසට කිසියම් පිරිසක් ඇතුලු වී ඇති බව පොලිසියට පැමිණිල්ලක් සිදුකර තිබෙනවා. නිදහස් මාධ්‍යවේදීයෙකු ලෙස සේවයContinue Reading
යළි පාසල් ආරම්භ කිරීම සම්බන්ධයෙන් මෙම කරුණු හෙලි කෙරුණේ අද පැවැති ප්‍රවෘත්ති සසාකච්ඡාවකදී ය.
වයස අවුරුදු 30ට වැඩි බස්නාහිර පළාතේ සියලු දෙනාට ජුලි 31 වෙනිදාට පෙර එන්නත ලබාදී අවසන් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සෞඛ්‍යContinue Reading
කොවිඩ් අවදානම සැලකිල්ලට ගනිමින් එක්සත් අරාබි එමීර් රාජ්‍ය විසින් සිය වැසියන්ට ශ්‍රී ලංකාව, ඉන්දියාව ඇතුළු රටවල් 14ක සංචාරය කිරීම තාවකාලිකවContinue Reading
එංගලන්ත කණ්ඩායම සමග පැවති දෙවන එක්දින තරගය පරාජයට පත්වූ ශ්‍රී ලංකා කණ්ඩායම මෙතෙක් ඉන්දියාවේ නමට ඉදිරියෙන් තිබු වාර්තාවක් තමන් සතුContinue Reading
මෙරටින් විදෙස් මුදල් පිටවීම සීමාකිරීම සඳහා රෙගුලාසි කිහිපයක් ඇතුළත් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබෙනවා. මුදල් අමාත්‍ය අග්‍රාමාත්‍ය මහින්දContinue Reading
අද (02) උදෑසන 6.00 සිට වහාම ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශ කිහිපයක් හුදෙකලා කර ඇති බව යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍රContinue Reading
ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත සමාලෝචනය සම්බන්ධයෙන් සොයා බැලීමට කැබිනට් අනු කමිටුවක් මෙන්ම නිලධාරීන් ගේ අනුකමිටුවක් ද පත්කළ බව විදේශ අමාත්‍යංශය යුරෝපාContinue Reading
© Newswire.lk