අද උදෑසන සිට හුදෙකලා කළ ප්‍රදේශ

July 6, 2021 at 7:48 AM

දිස්ත්‍රික්ක 03ක ප්‍රදේශ කිහිපයක් අද (06) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි හුදකලා කර තිබෙනවා.

ඒ අනුව මාතර, කළුතර සහ යාපනය දිස්ත්‍රිකවල ප්‍රදේශ කිහිපයක් හුදකලා කිරීම් වලට ලක්කර ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා සඳහන් කලේ.