තවත් ප්‍රදේශයක් හුදෙකලා කෙරේ

July 4, 2021 at 8:40 AM

අද (04) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයක් හුදකලා කිරීමට පියවර ගෙන තිබෙනවා. මහනුවර දිස්ත්‍රික්කයේ කටුගස්තොට පොලිස් බලප්‍රදේශයේ යටිවාවල ග්‍රාම නිලධාරී වසමේ සාගරාදෙනිය වත්ත එලෙස හුදකලා කර ඇති බවයි යුද හමුදාපති ජනරාල් ශවේන්ද්‍ර සිල්වා පැවසුවේ.

මේ අතර තවත් ප්‍රදේශ කිහිපයක හුදකලා බව ඉවත් කිරීමට ද මේ වනවිට පියවර ගෙන ඇත.

එම විස්තර පහතින්,