රාජ්‍ය අමාත්‍යංශයක විෂය පථයන් ඉවතට
ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැරූ මුදල් රාජ්‍ය අමාත්‍යංශ විෂයපථය ඉවත් කර තිබේ. ඒ මහතා පසුගිය දා එම අමාත්‍ය ධුරයෙන්Continue Reading
ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැරූ මුදල් රාජ්‍ය අමාත්‍යංශ විෂයපථය ඉවත් කර තිබේ. ඒ මහතා පසුගිය දා එම අමාත්‍ය ධුරයෙන්Continue Reading
ගුරු විදුහල්පතිවරුන් වෙත අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ පළමුවරට නිල හැඳුනුම්පතක් ලබාදීම අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අතින් ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යාංශයේ දීContinue Reading
ගතවූ දිනයේ රාත්‍රියේ ෆේස්බුක් ,වට්ස් ඇප් සහ ඉන්ස්ටග්‍රෑම් සමාජ මාධ්‍ය ජාල හදිසියේ බිඳවැටුණ අතර එය පැය කිහිපයකින් යතා තත්ත්වය ටContinue Reading
ඉනදීය විදේශ ලේකම්වරයා සමග තමා ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය නැරඹීමට ගිය බවට පැතිර යන පුවත් ගැන අමාත්‍ය උදය ගම්මන්පිල අදContinue Reading
දිවයිනේ ප්‍රදේශ රැසකට අද පෙරවරුවේ සිට අධික වර්ෂාපතනයක් වාර්තා වූ අතර එම වැසි තත්ත්වය ඉදිරියටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවContinue Reading
අද පෙරවරුවේ සිට වට්සැප් සමාජ මාධ්‍ය ජාල ඔස්සේ ලිපියක් සංසරණය වීම සම්බන්ධයෙන් ශ්‍රීලංකා පොලිස් මූලස්ථානය නිවේදනයක් නිකුත් කර තිබේ. එමContinue Reading
මේ දිනවල බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මැදපෙරදිග රටවල සංචාරයක නිරත වෙමින් සිටී. එහිදී ඔහු ඉරානයේදී සාකච්ඡාවක් පවත්වා ඇත්තේ මෙරටින්Continue Reading
බෙංගාල බොක්ක ප්‍රදේශයේ වර්ධනය වන ගුලාබ් සුළිකුණාටුවේ බලපෑමෙන් මෙරට පුරා සුළං සහ වර්ෂා තත්ත්වය ඉහල යන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවContinue Reading
උතුරු කැරොලිනාවේ චාලට් නගරයේ ගමන් ගත් ට්‍රක් රථයක් එහි බොහෝ නගරවාසීන්ගේ අවධානය දිනා ගත්තේ එහි සටහන් වූ වැකියක් හේතුවෙන්. “එන්නත්Continue Reading
මේ දිනවල පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ 76 වැනි මහාසමුළුවට සහභාගි වීම සඳහා ඇමෙරිකාවේ නිව් යෝර්ක් නුවරට ගොස් සිටින ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ටContinue Reading
ඩුබායි හි ප්‍රදේශ රැසක අද වැලිකුණාටු තත්ත්වයක් හටගත් බවට වීඩියෝ සහ ඡායාරූප පළවේ. වැලිකුණාටුව 👉: නරඹන්න
අග්‍රාමාත්‍යවරයා ගේ ප්‍රධානත්වයෙන් අද සූම් ඔස්සේ පැවැති ජීවන වියදම් කමිටු රැස්වීමේ දී බන්දුල ගුණවර්ධන අමාත්‍යවරයා කළ ඉල්ලීමකට අනුව අග්‍රාමාත්‍යවරයා පොලිස්පතිContinue Reading
සඳ බොහෝ දෙනා උපමා කරගනු ලබන විශේෂත්වය වන්නේ එය ප්ර්මාණාත්මකව දර්ශනය වන ආකාරය වෙනස් වීමයි. පුර හඳේ සිට අමාවක දක්වාContinue Reading
පිටි,කිරිපිටි, ගෑස් සහ සිමෙන්ති මිල සම්බන්ධයෙන් හෙට පෙරවරුවේ රැස්වන ජීවනවියදම් කමිටුවේදී තීරණ කිහිපයක් ගැනීමට න්යිමිතය. මේ වනවිට වෙළඳපොලේ කිරිපිටි හිගයක්Continue Reading
ශ්‍රී ලංකාව තුළ සයිනොෆාම් එන්නත් පිරවීමේ මධ්‍යස්ථානයක් ආරම්භ කිරීමේ වැදගත්කම යළි අවධාරණය කෙරේ. මෙරට චීන තානාපති ආචාර්ය පාලිත කොහොන මහතාContinue Reading
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා විසින් ඊයේ සිදුවූ බවට තහවුරු ඔඅර ඇති කොවිඩ් මරණ සංඛ්‍යාව 72කි. මෙම සංඛ්‍යාව අගෝස්තු දෙවෙනි Continue Reading
සිංහල භාෂා ව්‍යවහාරයට අනුව ජලයට පැන් යනුවෙන් යොදනු ලබන්නේ උතුම් වූ ජලය යන අරුතින් බැවින් මත්පැන් යන වචනය භාවිත කිරීමෙන්Continue Reading
ගුරු විදුහල්පති වැටුප් විශමතා අර්බුදය සම්බන්ධයෙන් වෘත්තීය සංගම් සමග සාකච්ඡාවකට මුදල් අමාත්‍යවරයා සූදානම් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.Continue Reading
අද නිකුත් කළ කැබිනට් තීරණ සම්බන්ධයෙන් වන තීරණ පත්‍රිකාවේ මෙම සටහන ඇතුළත් කර තිබේ. මෙරට ජනගහණයෙන් තවත් පිරිසකට ෆයිසර් එන්නත්Continue Reading
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියා , සහ මෙල්බර්න් ඇතුළු නගර කීපයකට අද අළුයම රික්ටර් මාපාංක 6ක පමණ භූ කම්පනයක් බලපෑවේය. කෙසේ වෙතත් ඉන්Continue Reading
ඇෆ්ගනිස්තානයේ බලය තහවුරු කරගෙන සිටින තලේබාන් සංවිධානය මෙවර එක්සත් ජාතීන්ගේ 76 වැනි මහ සමුළුව ඇමතීමට අවසර ඉල්ලා ලිපියක් යොමුකර තිබේ.Continue Reading
මෙරටින් සති කිහිපයකට පසු අඩුම දෛනික කොවිඩ් මරණ ඊයේ සිදුවූ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වරයා තහවුරු කර ඇත. එමContinue Reading
මේ වන විට මෙරට ජනගහණයෙන් 50%කට වඩා කොවිඩ් මර්දන එන්නත් ලබාගෙන තිබේ. මෙරට ග්‍රාමීය ප්‍රදේශවල එන්නත්කරණ කටයුතු ඉතා අභියෝගාත්මක කටයුත්තක්Continue Reading
ෆයිසර් එන්නත අවුරැදු 5- 11 අතර දරැවන්ට දීමේ හැකියාවන් ඇති බව එම එන්නත නිෂ්පාදනය කළ ෆයිසර් බයෝ එන්ටෙක් සමාගම පවසයිContinue Reading
වීරකැටිය ගජනායකපුර ගම්මානයේ සිදුවූ වෙඩි තැබීමකින් 14හැවිරුදි දරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. පොලිස් මාධ්‍යප්‍රකාශකවරයා පැවසුවේ ඊයේ රාත්‍රී එම ගම්මානයේ එකම පවුලේContinue Reading
සුව විරුවන් ගේ කොවිඩ් මර්දන සටනට උපහාර පිණිස සහ සහ අදට යෙදෙන රෝගී සුරක්ෂා දිනය වෙනුවෙන් කොළඹ නෙලුම් කුලුන මෙලෙසContinue Reading
ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් අධ්‍යාපන ලේකම් වරයා සහ ගුරු විදුහල්පති සංගම් අතර විශේෂ සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්වේ. මේ සඳහාContinue Reading
කවුරුන් කෙසේ කීවද සති හතරක නිරෝධායන ඇඳිරිනීතිය මගින් කොවිඩ් ව්‍යාප්තිය සාර්ථක ලෙස පාලනය වෙමින් ඇති බව රාජ්‍ය අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේContinue Reading
හෙට ජිනීවා නුවරදී ඇරඹෙන ජගත් මානව හිමිකම් කවුන්සිලයේ 48 වැනි සැසිවාරයේ දී ලංකාව සම්බන්ධයෙන් අවධානයට ලක්ව තිබේ. ඒ මෙරට මානවContinue Reading
පාසල් යලි විවෘත කිරීම සම්බන්ධයෙන් වන තාක්ෂණික කමිටුව සිය පළමු නිවේදනය දිවයින පුරා අධ්‍යාපන සේවයට සම්බන්ධ සියලු දෙනා වෙත දන්වාContinue Reading
හෙරොයින් මත්ද්‍රව්‍ය විශාල තොගයක් සමග විදේශික කාර්‍ය මණ්ඩල සාමාජිකයින් 9 ගමන් ගනිමින් සිටි යාත්‍රාවක් මඩකලපුව ආසන්න මුහුදේ දී නාවික හමුදාContinue Reading
පාර්ලිමේන්තුව, පළාත් සභා සහ පළාත් පාලන ආයතන සඳහා පොදු මැතිවරණ ක්‍රමයක් හඳුන්වා දිය යුතු බව එක්සත් ජාතික පක්ෂය, පාර්ලිමේන්තු විශේෂContinue Reading
ලොව බිහිසුණුම ත්‍රස්තවාදී ප්‍රහාරය ලෙස සැලකෙන ඇමෙරිකාවේ 9/11 ප්‍රහාරය සිදුවී අදට විසි වසරක් සපිරේ. මේ වෙනුවෙන් මෙරට විදේශ අමාත්‍යංශය නිවේදනයක්Continue Reading
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ පාසැල් විවෘත කළ හැකිද? මේ සම්බන්ධයෙන් සහ තවත් කරුණු කිහිපයක් පිලිබඳව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂContinue Reading
කොවිඩ්මර්දන එන්නත්කරණය මේ දිනවල මෙරට සාර්ථකව සිදුකෙරේ. ඒ සඳහා සෞඛ්‍ය සහ ආරක්ෂක අංශ ඉමහත් කැප වීමෙන් කටයුතු කරනබව නොරහසකි .Continue Reading
චීනයේ ඇති වූ නාය යාමකින් පසු එරට ශාන්ක්සි නම් ගම්මානයේ පිහිටි සිව් මහල් ගොඩනැගිල්ලක් මෙසේ කඩා වැටිණ. 👉: කඩා වැටෙනContinue Reading
ජනප්‍රිය ගායක සුනිල් පෙරේරා සිය ජීවිත ගමන අවසන් කළ බව වාර්තා වේ. කොවිඩ් ආසාදිත ව රෝහල් ගතකර සිටි ඔහුදින 22ක්Continue Reading
වැදිනායක ඌරුවරිගේ වන්නියලැත්තන් ගේ බිරිඳ වන ඌරුවරිගේ හීන්මැණිකා කොවිඩ් ආසාදිත ව පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී සැප්තැම්බර් 4 දාContinue Reading
ගතවූ සතියේ ජජනගහණය ට සාපේක්ෂව ලොව වැඩිම එන්නත්කරණය සිදුකළ රට බවට ශ්‍රීලංකාව පත් ව තිබේ. එන්නත්කරණය හා කොවිඩ් සම්බන්ධ දත්තContinue Reading
මෙරට සේවා යෝජකයන් සඳහා කම්කරු කොමසාරිස්වරයා නිකුත් කර ඇති න්වේිදනයට අනුව මෙලෙස නව ගැසට් පත්‍රයක් මගිනවම වැටුප හා අවම දෛනිකContinue Reading
කෝවිඩ් අභියෝගය ජයගැනීමට කළුතර නාගොඩ මහ රෝහලට රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක් සිදු කර තිබේ රුපියල් මිලියනයකටContinue Reading
දින දහයක් සඳහා මේ වන විට ප්‍රකාශයට පත්කර ඇති නිරෝධායන ඇඳිරිනීතිය ලබන 30 වන සඳුදායින් පසු දීර්ඝ කරන්නේ දැයි සාකච්ඡාContinue Reading
ගුරු විදුහල්පති වැටුප් විෂමතාවය ඉවත් කිරීම සම්බන්ධව ඇමති අනු කමිටුව විසින් ඉදිරිපත් කර ඇති යෝජනාව සම්බන්ධව අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධනContinue Reading
මෙවර දළදා පෙරහැර ට සහභාගිවූ සියලු අලි ඇතුන් දළදා මාළිගාව ඉදිරිපිට සිටින සේයාරුවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙයි. මෙලෙසContinue Reading
එන්නත් ලබා ගත්බවට සහතිකකෙරෙන ස්මාට් කාඩ් පත ලබා ගැනීම සඳහා ජාතික තොරතුරු තාක්ෂණ නියෝජිතායතනය කටයුතු යොදා ඇත. https://t.co/JiBaPSYbmQ Click hereContinue Reading
මෙරට කොවිඩ් ආසාදිත මරණ සංඛ්‍යාව අද වන විට දැක්වෙන්නේ 7948ක් ලෙසයි. ඒ ඊයේ එනම් 26වැනි බදාදා තහවුරු කෙරුණු 25වැනි අඟහරුවාදාContinue Reading
කැළණිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන මංජුල පෙරේරා නමැත්තා ප්‍රදේශයේ ජනතාව වෙත රු. දහස බැගින් බෙදා දීම අද සිදු කළේ ය. ඔහුContinue Reading
මෙරට රජයේ සේවකයන් අතුරින් ගුරුවරු 1997 වසරේ සිටම ලබාගන්නේ අඩ වැටුප් බව ලංකා ගුරු සේවා සංගමයේ සභාපති මහින්ද ජයසිංහ පවසයි.Continue Reading
ආර්ථික අපහසුතා හේතුවෙන් සිය සම්පූර්ණ වැටුප පරිත්‍යාග කළ නොහැකි බව මන්ත්‍රී ඩිලාන් පෙරේරා පවසයි. තමා දැන් නීතීඥ වෘතියේද නොයෙදෙන බැවින්Continue Reading
ජාතික තරුණ සේවා සභාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයෙකු ලෙස පත් කර සිටි ජනප්‍රිය ගායක සහ සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන ඉරාජ් වීරරත්නContinue Reading
සිසිල් ප්‍ර්නාන්දු මෙරට සිතුවම් කලාවේ ප්‍රවීණයෙකි, පුවත් පත් කාටුන් ශල්පියෙකු ලෙසද ඔහු කටයුතුකර ඇත. ඒ මේ වනවිට මුද්‍රණය නවතා ඇතිContinue Reading
අභාවප්‍රාප්ත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ අවසන් කටයුතු අද පස්වරු හයට කොළඹ දී සිදුකෙරිණ . ඒ සෞඛ්‍ය මාර්ගෝපදේශ වලට අනුකූලවContinue Reading
තවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු සහ රාජ්‍ය අමාත්‍ය වරයෙකු වන ජානක වක්කුඹුර මහතාට කොවිඩ් ආසාදනය වී තිබේ. ඒ මහතා ගේ දියණිය ඊයේContinue Reading
පසුගිය සතියේ අමාත්‍ය මණ්ඩල රැස්වීමෙන් පසු රට විවෘත ව තැබීමේ තීරණයට එකඟ වූ අමාත්‍යවරු ඇතුලු පක්ශ නායකයින් පිරිසක් පසුව ලිපියක්Continue Reading
ගුරු විදුහල්පති වැටුප් ගැටලුව සම්බන්ධයෙන් රජයේ තීන්දුව ලබන සතියේ ලබා දෙන බව අමාත්‍ය ඩලස් අලහප්පෙරුම පවසයි. අද පැවැති අමාත්‍ය මණ්ඩලContinue Reading
රජයේ වාහනසංචිතය සම්බන්ධයෙන් මෙරට පළමු වතාවට සංගණනයක් සිදුකර ඇතිබව අමාත්‍ය මණ්ඩල ප්‍රකාශක අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. ඊට අනුව වාහනContinue Reading
මෙරටට සතිපතා ඔක්සිජන් ලීටර් ලක්ශ 3බැගින් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩලය අනුමැතිය ලබාදී තිබේ. ඒ පවතින කොවිඩ් තත්ත්වය සමග ඇති වූඉහළ ඉල්ලුමContinue Reading
ව්‍යාජ සේයාරූ අන්තර්ජාලයේ පලකරමින් පරිගණක අපරාධමය වරදක් සිදුකළ අයෙකු අත් අඩංගුවට ගෙන තිබේ .
මේ වන විට පක්ශ විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු රැසක් සිය වැටුප කොවිඩ් අරමුදල වෙනුවෙන් පරිත්‍යාග කර ඇත. ඒ අතර සමගිජන බලවේගයේContinue Reading
අද දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය ට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ යෝජනාවක් අනුව සියලු අමාත්‍යවරුන්ගේ මේ මස වැටුප කොවිඩ් අරමුදලContinue Reading
කොවිඩ් රෝගය වැලැක්වීමට හෝ කොවිඩ් ආසාදිත වූවන්ට මූලිකව සිදුකළ යුත්තේ ආහාර සමබරතාව සහ සජලනීය භාවය බව සෞඛ්‍ය අංශ පවසයි. හිතුමතේContinue Reading
මෙරට ඉන්දියානු මහකොමසාරිස් ගෝපාල් බග්ලේ , නව විදේශ අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සිය ධුරයේ වැඩ භාරගැනීමෙන් අනතුරුව අමාත්‍යංශයේදී හමුවිය.Continue Reading
බලපත්‍ර නොමැතිව අරක්කු ලඟ තබාගත් සිදුවීම් දෙකක් නීතියේ රැහැනට කොටුකර ගැනීමට පොලීසිය සමත් වී තිබේ . පසුගිය දිනක නිරෝධායන ඇඳිරිනීතියContinue Reading
ඇඳිරිනීතිය සමයේ වැඩිමිලට භාණ්ඩ අලෙවි කිරීම සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බැවින් ඒ පිලිබඳව දැනුම් දෙන ලෙස දන්වා තිබේ ඊට අදාලContinue Reading
මෙරටට ඔක්සිජන් රැගෙන පැමිණි නෞකාව සම්බන්ධයෙන් ඉන්දීය මහකොමසාරිස් කාර්‍යාලයේ ට්විටර් පණිවුඩයේ මෙසේ දැක්වෙයි. “ශ්‍රී ලාංකීය ජනතාවට ඉන්දීය ජනතාවගේ ප්‍රාර්ථනාContinue Reading
කොවිඩ් වසංගතයට විසඳුමක් සෙවිය යුත්තේ විද්‍යාත්මක ක්‍රම වලින් බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි. මාතර දී පැවති උත්සවයක් අමතමින්Continue Reading
අද පෙරවරුවේ කොළඹ නගරය ආශ්‍රිත මාර්ග සහ ජනජීවිතය දිස් වූයේ මෙලෙසිනි ඒ ඊයේ සිට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ බැවිනි.Continue Reading
හීලෑ අලි ඇතුන්ගේ සුබසාධන ය සම්බන්ධයෙන් නව ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ විමලවීර දිසානායක අමාත්‍යවරයා විසිනි. ඒ යටතේ හීලෑContinue Reading
රටේ හැමතැනම මිනිසුන් මිය යන බවත් කාගේ හෝ ඊට අවධානයක් නැති බවත් පවසමින් කරාපිටිය රෝහලේ වෛද්‍ය වරයෙකු පසුගියදා මාධ්‍ය හමුවක්Continue Reading
ගතවූ දිනයේ කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ආකාරය දැක්වෙන සම්පූර්ණ වාර්තාව නිකුත් කර තිබේ . ඊට අනුව බස්නාහිර පළාතේ පමණක් ආසාදිතයින්Continue Reading
කොවිඩ් රෝගීන් නිවසේ සිට රැකබලා ගැනීමේ නියමු ව්‍යාපෘතිය කළුතර දිස්ත්‍රික්කයේ ආරම්භ කළ අතර බස්නාහිර පළාතේ පසුගිය සතියේ එය ක්‍රියාවට නැංවිණ.Continue Reading
රජය කරවල සහ හාල්මැස්සන් සඳහා අලුතින් බදු පනවා නැතැයි ධීවර අමාත්‍ය කාංචන විජේසේකර මහතා ෆේස්බුක් සටහනක් තබමින් පවසයි. එම සටහනContinue Reading
පවතින කොවිඩ් වසංගත තත්ත්වය හේතුවෙන් අමාත්‍ය සුදර්ශිනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ෂැන්ග්‍රි ලා හෝටලයේ සූදානම් කර තිබූ සිය එකම පුතුගේ විවාහ මංගලෝත්සවයContinue Reading
මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ මෙවර ඇසළ පෙරහර මංගල්‍යය පැවැත්වෙන්නේ ප්‍රේක්ෂක සහභාගීත්වයකින් තොරවයි. පෙරහැර නරඹන්න මෙතක click කරන්න පෙරහැර මංගල්ලයේ පළමුContinue Reading
මීගමුව මහබාගේ ප්‍රදේශයේදී සිදුවූ අනතුරකින් 21හැවිරිදි තරුණයෙකු ට දිවි අහිමි විය. ඔහුටනින්ද යාම නිසා ඔහු පැදවූ ත්‍රිරෝද රථය කණුවක ගැටීContinue Reading
ගුරු වැටුප් ගැටලුව ට විසඳුමක් යෝජනා කිරීම සඳහා පසුගිය කැබිනට් රැස්වීමේදී පත්කල අමාත්‍ය කමිටුව අද රැස් විය. මේ එම කමිටුවContinue Reading
පැය ගණනාවක් තිස්සේ පැවැති ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට දැරණියගල ප්‍රදේශයේ ගං වතුර තත්ත්වයක් හටගෙන තිබේ. මේ දැරනියගල ප්‍රදේශවාසියෙකු එමContinue Reading
ගතවූ පැය 24 තුළ මෙරටින් හඳුනාගත් කොවිඩ් ආසාදිතයින් ව්‍යාප්තිය පහත පරිදි වේ. ඒ අතුරින් ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් කැපී පෙනෙන ලෙසContinue Reading
ගත වූ දිනයේ මෙරට කොවිඩ් ආසාදිතයින් ව්‍යාප්තිය දැක්වෙන වාර්තාව නිකුත් කර ඇත. ඒ අනුව වැඩිම ආසාදිතයින් වාර්තා වන්නේ ගාල්ල සහContinue Reading
විමුක්ති කුමාරතුංග දේශපාලනයට එන බවට පැතිර යන පුවත් සම්බන්ධයෙන් චන්ද්‍රිකා කුමාරතුංග හිටපු ජනපතිනිය නිකුත් කල නිවේදනය පහතින් ” මාධ්‍ය නිවේදනයයිContinue Reading
ගත වූ පැය 24 තුළ වාර්තා වූ ආසාදිතයින් අතුරින් 1273ක් ම බස්නාහිර පලාතෙන් වාර්තා වූ අයයි. කලුතර දිස්ත්‍රික්කයේ ආසාදිතයින් ගණනContinue Reading
රටපුරා ඉහළ යන ඩෙල්ටා ආසාදිතයින් ගැන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කර තිබේ. මේ අනුව සඳහන් වන උපදෙස් පිලිපැදීමෙන් ඩෙල්ටාContinue Reading
ගතවූ දිනයේ දිවයින පුරා කොවිඩ් ආසාදිතයින් වාර්තා වූ ආකාරය දැක්වෙන දිස්ත්‍රික්ක වාර්තාව නිකුත් වී තිබේ.
හෙට සිට සියලු රාජ්‍ය සේවකයින් සේවයට කැඳවීමේ චක්‍රලේඛය අනුව සියලු පාසල් වල අධ්‍යන හා අනධ්‍යයන කාර්‍ය මණ්ඩලද සේවය ට ආContinue Reading
මේ වන විට මෙරට ඇස්ට්‍රාසෙනිකා කොවිශීල්ඩ් එන්නත්කරණය යළි ආරම්භ වී තිබේ. මෙහිදී ප්‍රමුඛතාව ලැබෙන්නේ පළමු කොවිශීල්ඩ් එන්නත ලබාගත් අය වෙනුවෙන්Continue Reading
යළිත් රටපුරා දිස්ත්‍රික්ක සියල්ලෙන්ම කොවිඩ් ආසාදිතයින් වාර්තාවීම ආරම්භ වී තිබේ. ඒ අතුරින් බස්නාහිරපළාතෙන් වැඩිම ආසාදිතයින් වාර්තා වී ඇත. කෑගල්ල පුත්තලමContinue Reading
මධ්‍යම චීනයේ ෂිංශියෑන් ප්‍රදේශයට ඔඅසුගියදා මහවැසි ඇදහැළී ගංවතුර තත්ත්වයක් හට ගෙන තිබිණ. බොහෝ දෙනා එම අවස්ථාවේ ජීවිතය බේරාගැනීමට උස් ස්ථානContinue Reading
අද අළුයම හැටන් ලිඳුල ප්‍රදේශයේ දී වෑන් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් අනතුරක් සිදුවිය. රූ ගත කිරීමක් සඳහා ගොස් සිටි ප්‍රවීණ නිළිContinue Reading
අද (31) උදෑසන 6 සිට ක්‍රියාත්මක වන පරිදි තවත් ප්‍රදේශයකට පනවා තිබු හුදකලා බව ඉවත් කර තිබේ. ඒඅනුව යුද හමුදාපතිContinue Reading
ශ්‍රී ලංකන් ගුවන් සමාගම රුසියාවේ මොස්කව් වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් ඊයේ එහි Domodedovo Mikhail Lomonosov ජාත්‍යන්තර ගුවන් තොටුපළContinue Reading
2021 ජූනි වන විට මෙරට කොවිඩ් පාලන වියදම රුපියල් කෝටි 5300ක් බව හෙලිවේ. ඒ එන්නත් ආනයනය ට වැය කල මුදලContinue Reading
පොලිස් මාධ්‍යප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ජාතික ළමා ආරක්ෂක අධිකාරියට පත් කර තිබේ. නීතීඥ වරයෙකුද වන අජිත් රෝහණContinue Reading
කොවැක්ස් පදනම යටතේ මෙරටට ප්‍රදානයක් ලෙස අපේක්ෂා කළ ඇස්ට්රසෙනිකා එන්නත් මාත්‍රා 728,460ක් ලබන සෙනසුරාදා (31)සවස 5:10 ට ශ්‍රී ලංකාවට ගුවන්Continue Reading
වර්ජනක නිරත වන ගුරු විදුහල්පති සංගම් නියෝජිතයන් ට ලබන සඳුදා සිට රාජකාරි කිරීමට සූදානම් වන්නැයි අග්‍රාමාත්‍යවරයා අද දැනුම් දුන්නේය. ඒContinue Reading
ටැබ් භාවිතය මගින් දරුවන් වඳ වන බවට වත්මන් අමාත්‍ය උදය ගම්මන්පිල විපක්ෂ මන්ත්‍රී වරයෙකු ලෙස කළ බව කියන ප්‍රකාශය ඊයේContinue Reading
වැටුප් විෂමතා ගැටලුව සඳහා විසඳුමක් නොලැබීම හේතුවෙන් ගුරුවරු ක්‍රියාත්මක කර ඇති ඔන්ලයින් වැඩ වර්ජනය දිගටම ක්‍රියාත්මක කරන බව ලංකා ගුරුContinue Reading
චීනයේ පරිත්‍යාගයක් ලෙස සයිනොෆාම් එන්නත් ලක්ෂ 16ක් ලබන 27 වැනිදා මෙරටට ලැබීමට නියමිතය. බීජිං ජාත්‍යන්තර ගුවන් තොටුපලේ එම එන්නත් තොගයContinue Reading
මේ බිබිල රෝහලේ වෛද්‍යවරයා තැබූ ෆේස්බුක් සටහනයි “හිස මතට පොල් ගෙඩියක් වැටීමෙන් බරපතල තුවාල ලබා බිබිල රෝහලට ඇතුලු කල මාසContinue Reading
ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් අද සමාරම්භක අවස්ථාවට එක් වූ පසු ටෝකියෝ ජාතික ඔලිම්පික් ක්‍රීඩාංගණය ඉහළින් දිස් වූ මේ ඩ්‍රෝන සංදර්ශනය ලොවContinue Reading
මෙවර ඔලිම්පික් තරගාවලියට ශ්‍රීලංකාව නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔලිම්පික් සමාරම්භක උළෙලට එක් ව සිටියේ මෙලෙසින්.
© Newswire.lk