කරාපිටියේ වෛද්‍ය වරයාගේ සේවය අගයමින් කොවිඩ් වාට්ටුවකට !

August 20, 2021 at 7:35 AM

රටේ හැමතැනම මිනිසුන් මිය යන බවත් කාගේ හෝ ඊට අවධානයක් නැති බවත් පවසමින් කරාපිටිය රෝහලේ  වෛද්‍ය වරයෙකු පසුගියදා මාධ්‍ය හමුවක් පැවැත්වීය.

මාධ්‍ය සාකච්ඡාව

 

ඒ අනුව ඔහු ගේ සේවය ඇගයීමට ලක් කරමින් රෝහල් අධ්‍යක්ෂ වරයා එම වෛද්‍ය වරයාව කොවිඩ් වාට්ටුව්කට අනුයුක්ත කර ඇත.