එළි වූ නෙළුම් කුළුණ

September 17, 2021 at 7:45 PM

සුව විරුවන් ගේ කොවිඩ් මර්දන සටනට උපහාර පිණිස සහ සහ අදට යෙදෙන රෝගී සුරක්ෂා දිනය වෙනුවෙන් කොළඹ නෙලුම් කුලුන මෙලෙස ආලෝකවත් කෙරිණ.

නෙලුම් කුලුණ විවෘත වූයේද මීට වසර දෙකකට පෙර ඊයේ වන් දිනක වීම විශේෂත්වයකි .

ඡායාරූපය @CharukaLive ගේ Twitter ගිණුමෙනි.