මාර්සෙලා දස වසරක් දුටු ‘සඳ’

September 24, 2021 at 12:41 PM

සඳ බොහෝ දෙනා උපමා  කරගනු ලබන විශේෂත්වය වන්නේ එය ප්‍ර්මාණාත්මකව දර්ශනය වන ආකාරය වෙනස් වීමයි.

පුර හඳේ සිට අමාවක දක්වා එය මසක් පුරා ක්‍රම ක්‍රමයෙන් වෙනස් වෙයි.

නමුත් ඉතාලි ජාතික පෙරපාසල් ගුරුවරියකද වන මාර්සෙලා දස වසරක් තිස්සේ සඳ නිරීක්ෂණය කර තවත් වෙනස් කමක් සොයා ගත්තාය

මේ ඇගේ දසවසරක වෑයමේ ප්‍රතිපලය යි.

 

 

 

මෙලෙස සඳ විවිධ වර්ණවලින් පෙනෙන්නේ සඳ මතුපිට වෙනසකින් නොව සඳ සහ පොළව අතර වායුගෝලයේ පවතින අංශුමය වෙනසකින් බව නාසා බලධාරීන් පවසයි.

විවිධ දූවිලි අංශුවල බලපෑමෙන් එය සිදුවනබව ඔවුන් පවසති.