පෙරහැරේ “අලි” ඡායාරූපයේ පසුබිම් කතාව

August 26, 2021 at 7:51 AM

මෙවර දළදා  පෙරහැර ට සහභාගිවූ සියලු අලි ඇතුන් දළදා මාළිගාව ඉදිරිපිට සිටින සේයාරුවක් මේ දිනවල සමාජ මාධ්‍ය ඔස්සේ පළවෙයි.

මෙලෙස අලි විශාල පිරිසක් ඒ වෙනුවෙන් හසුරුවා ගත් ආකාරය බොහෝ දෙනාට ගැටලුවක් විය.

මේ එම ඡායාරූපය ගත් ආකාරයයි.

වීඩියෝව නරඹන්න 👉  ඇත්ගාල ට පිවිසෙන්න

එම වීඩියෝව   වඩාත් සැලකිල්ලෙන් බැලූ කල වම් සහ දකුණු දළය බැගින් අහිමි ඇතුන් දෙදෙනෙකුද මෙම ඡායාරූපයේ සිටී.