වැසුණු කොළඹ

August 21, 2021 at 8:14 AM

අද පෙරවරුවේ කොළඹ නගරය ආශ්‍රිත මාර්ග සහ ජනජීවිතය දිස් වූයේ මෙලෙසිනි

ඒ ඊයේ සිට ක්‍රියාත්මක නිරෝධායන ඇඳිරිනීතිය ක්‍රියාත්මක වූ බැවිනි.