පළාත් හතරකට මහ වැසි! රතු නිවේදනයක් නිකුත් වේ

October 1, 2021 at 1:00 PM

දිවයිනේ ප්‍රදේශ රැසකට අද පෙරවරුවේ සිට අධික වර්ෂාපතනයක් වාර්තා වූ අතර එම වැසි තත්ත්වය ඉදිරියටත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.