රාජ්‍ය අමාත්‍යංශයක විෂය පථයන් ඉවතට

October 7, 2021 at 8:43 AM

ආචාර්ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා දැරූ මුදල් රාජ්‍ය අමාත්‍යංශ විෂයපථය ඉවත් කර තිබේ.

ඒ මහතා පසුගිය දා එම අමාත්‍ය ධුරයෙන් හා මන්ත්‍රී ධුරයෙන් ඉවත් විය.

ඉන් පසුව නිකුත් කළ ගැසට් පත්‍රයේ දැකවෙන්නේ එම අමාත්‍යංශ විෂය පථය හා ආයතන ඉවත් කර එම විෂය
මුදල් අමාත්‍යංශය යටතට පවරා ඇති බවයි.